යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නියෝග නිකුත් කර තිබේ.
ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මන්ත්රීවරයාට චෝදනා එල්ල කරමින් අදාළ නඩුව විභාග වෙයි.
ඊට අදාළව ඇප මත මුදා හැර ඇති මන්ත්රීවරයා අද දිනයේ අධිකරණ හමුවේ පෙනී නොසිටි නිසා මෙම වරෙන්තු නියෝගය නිකුත් කර ඇත.

දෙමල වීරයෙක් නිර්මාණය කිරීමේ බටහිර රටවල කූට වියාපාරය
ReplyDeleteනාමල් රාජපක්ෂගේ එකම ගැලවුම්කාරයා
ReplyDeleteඩෝබියෙකුට ඕඩරේ ලැබිලා
Deleteඅර්චුනා සමඟ නැගිටිමු.
ReplyDeleteමීට පොන්නමල්
ඩෝබි හඬ රැවුල් වැඩ ත්රස්ත කිඩ
Deleteපොන්න නාමල් ටටට ගන්නෙ මුගෙ...
ReplyDelete