යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නියෝග නිකුත් කර තිබේ.
ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මන්ත්රීවරයාට චෝදනා එල්ල කරමින් අදාළ නඩුව විභාග වෙයි.
ඊට අදාළව ඇප මත මුදා හැර ඇති මන්ත්රීවරයා අද දිනයේ අධිකරණ හමුවේ පෙනී නොසිටි නිසා මෙම වරෙන්තු නියෝගය නිකුත් කර ඇත.

දෙමල වීරයෙක් නිර්මාණය කිරීමේ බටහිර රටවල කූට වියාපාරය
ReplyDeleteනාමල් රාජපක්ෂගේ එකම ගැලවුම්කාරයා
ReplyDeleteඩෝබියෙකුට ඕඩරේ ලැබිලා
Deleteඅනුන්ට මඩ ගහන්න කලින් උඹලගේ ලොක්කන්ගේ මඩ හෝදලා හිටපන්.
Deleteඅර්චුනා සමඟ නැගිටිමු.
ReplyDeleteමීට පොන්නමල්
ඩෝබි හඬ රැවුල් වැඩ ත්රස්ත කිඩ
Deleteඅනුන්ට මඩ ගහන්න කලින් උඹලගේ ලොක්කන්ගේ මඩ හෝදලා හිටපන්.
Deleteපොන්න නාමල් ටටට ගන්නෙ මුගෙ...
ReplyDeleteඇයි බන් ජෙප්පෝ මෙච්චර මෝඩ, නාමල් පොන්නයෙක් වෙන්න බැනේ උට ළමයි ඉන්නව. ඔන්න අනුර පොන්නය කිව්වනම් අවලක් නෑ මොකද උට පුංචි අම්මට ඇනල තාම ළමයෙක් හදාගන්න බැරි උනානේ
Deleteනාමල් ගැන අහලා බලපාන් අනර්කලී ගෙන්. බඩු ගහන එකා වගේ පෙන්නන් හිටියට නග්ග ගන්න බැරි කතා තමයි කියන්නෙ.
Deleteළමයි නං හදා ගන්න මොන තරං ක්රම තියනවද? හොයල බලහන්.