අර්චුනා අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ..

 


යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නියෝග නිකුත් කර තිබේ.

ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කරමින් අදාළ නඩුව විභාග වෙයි.

ඊට අදාළව ඇප මත මුදා හැර ඇති මන්ත්‍රීවරයා අද දිනයේ අධිකරණ හමුවේ පෙනී නොසිටි නිසා මෙම වරෙන්තු නියෝගය නිකුත් කර ඇත.

9 Comments

  1. දෙමල වීරයෙක් නිර්මාණය කිරීමේ බටහිර රටවල කූට වියාපාරය

    ReplyDelete
  2. නාමල් රාජපක්ෂගේ එකම ගැලවුම්කාරයා

    ReplyDelete
    Replies
    1. ඩෝබියෙකුට ඕඩරේ ලැබිලා

      Delete
    2. අනුන්ට මඩ ගහන්න කලින් උඹලගේ ලොක්කන්ගේ මඩ හෝදලා හිටපන්.

      Delete
  3. අර්චුනා සමඟ නැගිටිමු.
    මීට පොන්නමල්

    ReplyDelete
    Replies
    1. ඩෝබි හඬ රැවුල් වැඩ ත්‍රස්ත කිඩ

      Delete
    2. අනුන්ට මඩ ගහන්න කලින් උඹලගේ ලොක්කන්ගේ මඩ හෝදලා හිටපන්.

      Delete
  4. පොන්න නාමල් ටටට ගන්නෙ මුගෙ...

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ජෙප්පෝ මෙච්චර මෝඩ, නාමල් පොන්නයෙක් වෙන්න බැනේ උට ළමයි ඉන්නව. ඔන්න අනුර පොන්නය කිව්වනම් අවලක් නෑ මොකද උට පුංචි අම්මට ඇනල තාම ළමයෙක් හදාගන්න බැරි උනානේ

      Delete
Previous Post Next Post