රටේ නිසි අධ්‍යාපනයක් තිබුණානම් කඳු මේ විදිහට ගැලවෙන්න විදිහක් නෑ..- සමන්ත

 


මේ රටේ නිසි අධ්‍යාපනයක් තිබුණානම් කඳු මේ විදිහට ගැලවෙන්න විදිහක් නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. පරිසරය ගැන හැඟීමක් කන්දක් ගැන හැඟීමක් ඇලක් දොළක් වැවක් ගැන හැඟීමක් නොතිබුණු බවත් ඒවා අපේ අතින් විනාශ වී ඇති බවත් ඒ මහතා කියා සිටී.

ලංකා ඉතිහාසයේ කිසි දිනක ආපදාවට පත් වූ අයකුට ලක්ෂ පනහක මුදලක් එම පුද්ගලයාට ඉඩමක් ගැනීමටද ලක්ෂ පනහක් ලබාදී නැති බවද ඇමතිවරයා පැවසීය.

රටේ ජනතාව ගැන හිතන ගොවි පරම්පරාව ගැන හිතන ජනාධිපතිවරයෙක් අද ඇවිත් තිබෙන නිසා එම ආපදාවට පත්ව පුද්ගලයකුට කෝටියක් ලැබී ඇති බවද කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

3 Comments

  1. රටේ නිසි අධ්‍යාපනයක් තිබුණනම් මිනී මරුවන්, දේපල ගිනිබත් කරන්නන්, පච විතරක්ම කියන්නන්, සහ නිරාගමිකයන් බිහිවන්නේ නැත.

    ReplyDelete
  2. Its not the education system, but overall intelligence level of people. If people were educated enough, then they wouldn't have believed all the lies spread by JVP and vote for them. Especially people like Samantha would not come to power.

    ReplyDelete
  3. ගොබ්බ මාලිමා ආණ්ඩුව නොවැම්බර් 12 වෙනිදා සිට අඩුම ගානේ දේශිය විදේශීය මාධ්‍යවලින් ඉදිරිපත් කල කාළගුණික වාර්තා ගැනවත් නිසි අධ්‍යායනයක් කලානම් බෝහෝ මරණ වගේම රාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ විශාල ප්‍රමාණයක් බේරාගත හැකිව තිබූ බව සහතික වශයෙන්ම දැන් පැහැදිලියි නේද සමන්ත?

    ReplyDelete
Previous Post Next Post