රන්වල බීල ද බලන්න වෙරි හිඳෙන කල් බලා ඉදලා...


රටේ තුන්වැනි පුරවැසියා වන කතානායක ධුරයට පත්වීම සඳහා අශෝක රන්වල බොරු ආචාර්ය උපාධියක් පෙන්වමින් සිදුකළ වංචාව හෙළි වූ විට ඔහු කතානායක ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන් ද නෙරපා හැරිය යුතුව පැවති බව හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එදා එම වංචාවට විරුද්ධව නිසි පියවර ගත්තේ නම් ආණ්ඩුව අද අපහසුතාවට පත් නොවන බවයි.

රිය අනතුර සිදුවූ අවස්ථාවේම අශෝක රන්වල මත්පැන් පානය කොට තිබිණි දැයි වහා පරික්ෂා කළ යුතුව තිබුණ ද පසුදා දහවල් 12 වන විට ද එම පරික්ෂාව සිදුකිරීමට පොලිසිය කටයුතු කර නොමැති බවත් ඇතැම් විට පරික්ෂාව සඳහා රන්වලට වෙරි හිඳෙන තුරු බලා සිටිනවා විය හැකි බවත් චන්න ජයසුමන ප්‍රකාශ කරයි.

7 Comments

  1. එහෙම තමයි භල්ලෝ ශ්‍රී ලංකට්ස්තානයේ හුත්තරීතර නීතිය. තොපේ කාලේ සෙල්ලම් පිස්තෝල, වොඩ්කා වතුර උන හැටි එහෙම මතක නැද්ද පැණි සුමනයෝ.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා ඉතිහාසේ හරියට ඉගෙන ගෙන වරෙන් ඩෝබියාDecember 14, 2025 at 9:29 AM

      උඹට වයර් ලූස්ද? වොඩ්කා වතුර උනේ යහපාලන කාලේ බව මතක නැද්ද ? චන්න ජයසුමන කියන්නේ යහපාලන කාලේ එකෙක් නෙමේ. ගෝඨාභයගේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් බව වත් දන්නෙ නැද්ද ජෙපි ඩෝබි පරයෝ?

      Delete
    2. වෑල්ඩින් ආචාර්ය රංවලDecember 14, 2025 at 9:31 AM

      🤢🤮ඊයා මෙන්න ඩෝබියෙක්. කුණුහරුප කියනවා. 🤮

      Delete
  2. පොඩ්ඩක් පරක්කු වුනේ ජීප් එකේ හුලං බැහැල තිබුන නිසා මචං. අනිත් කාරණාව තමයි පුම්බපු බැලුන් චෙක් කරන තාක්ෂණික නිලධාරියා ඒ වෙලාවේ තවත් හදිසි රාජකාරියකට බැහැරව ගිහින් හිටපු නිසා. අනික රන්වල කියන්නෙ උදේ හවස පන්සිල් ගන්න, බියගම අමද්‍යප සමිතියේ සභාපතිනේ. එතුමා මත්පැන් පානය කරයි කියල හිතන්නවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. කෙටි-කථා නායකDecember 14, 2025 at 9:34 AM

      අඩු ගානේ උපන්දින පාටියකට ගන්න බැලුමක් වත් හොයා ගන්න බැරි වුනාද දන්නෙ නෑ. එතුමා අර බෝතල් පාටියක ෆොටෝ දාලා තිබුනේ බොරුවට. මඩ ගහන්න. එතුමා බොරුවක් කවදාවත් කියන්නේ නෑනේ. උපාධි සහතිකේ නම් ඉතින් ගං වතුරට ගහගෙන ගියා. ආයේ ජපානෙ ගියාම අරගෙන එයි. මේ දවස් වල එහේ හරියට භූමි කම්පා නේ.

      Delete
  3. මේ වගේ ඇත්තටම මහාචාර්යවරු එලවලා. අපි ගෙනාවා පචාචාර්යලා සෙට් එකක්. ඒකෙන් එකෙක් හිල් වහන්න හදනවා ගම් ගාලා. එකෙක් රිලව් ගණන් කරා එච්චරමයි ඌ කරේ මේ අවුරුද්දටම. ඔය මාලිමාවේ හැම එකාම බීලා පිස්සු කෙලපු උන්. වැඩක් නෑ කතා කරලා.

    ReplyDelete
  4. Kisi awulak nehe. JVP/ Maalimaa set ekeene. Kandy waladi JVP/Maalima kellek elluwe kuduth ekka. Edaama release. Mun set eka lankawama winasa karala thamai passa balanne.

    ReplyDelete
Previous Post Next Post