හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකදී රුපියල් මිලියන 16.6ක රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි Sunday Times වාර්තා කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලට අනුව, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතීද නැද්ද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර මෙම මතභේදය හටගෙන ඇති බව ඒහි සදහන්ය.
මෙම විමර්ශන කටයුතු අධීක්ෂණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා, මතුව ඇති අදහස් ගැටුම් හේතුවෙන් එම වගකීම්වලින් ඉල්ලා අස්වී තිබේ.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධ විමර්ශන ද මෙහෙයවනු ලැබුවේ ඒ මහතා විසිනි.
වික්‍රමසිංහ මහතාට හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලින් අනාවරණය වී නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ මතය වී ඇත.
ප්‍රධාන චෝදනාව සනාථ කිරීමට සාක්ෂි නොමැති පසුබිමක, ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සමන් ඒකනායක මහතාට එරෙහිව නඩු පැවරිය නොහැකි බව පෙන්වා දෙමින් වසන්ත පෙරේරා මහතා නීතිපති පරින්ද රණසිංහ මහතා වෙත පිටු හයක වාර්තාවක් ද ඉදිරිපත් කර ඇතැයිද පුවත්පත කියයි.
කෙසේ වෙතත්, විමර්ශනයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට වෙනස් මතයක් ඉදිරිපත් කර ඇත.
පවතින සාක්ෂි මත හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි බව ඔහු නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ එම ස්ථාවරය අනුමත කර ඇති බව පැවසේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ, කියුබාවේ සිට නිව්යෝර්ක් හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී බ්‍රිතාන්‍යය හරහා ගමන් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි. වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ආරාධනා පත්‍රයක් ලැබුණද නැතත්, එම ගුවන් ගමන් මාර්ගය අනුව බ්‍රිතාන්‍යයේ නැවතීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.
එසේම, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයෙන් එවූ බව කියන ආරාධනා පත්‍රයේ සත්‍යතාව විමර්ශනය කිරීම සඳහා එංගලන්තයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම, 'අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත' යටතේ නිසි අවසරයක් ලබා නොගැනීම පිළිබඳව ද ඔහු ප්‍රශ්න කර ඇත.
එම අවසරය නොමැති වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් නිල ප්‍රකාශයක් ලබා ගැනීමට විමර්ශන කණ්ඩායමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
මේ අතර, සමන් ඒකනායක මහතා සම්බන්ධ විමර්ශන උපුටා ගැනීම් විශ්ලේෂණය කළ රජයේ නීතිඥ සමදරි පියසේන මෙනවිය, හිටපු ජනාධිපති ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට පිටු 11ක වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
බ්‍රිතාන්‍යයට ගිය විමර්ශන කණ්ඩායම සිදුකළ වැඩිදුර විමර්ශන වාර්තා ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවද වැඩිදුරටත් පුවත්පත වාර්තා කරයි.

කයියාගෙ කයියපටේ 😂
ReplyDeleteතව ටික දවසකින් ඕක ආතාගේ කයියපටේ වෙනව.
Deleteනිකං නෙමේ, ටුවෙන්ටි ෆෝ සෙවන්.
ලොකු වන්දියක් ගෙවෙන්නටත් වේවිද
ReplyDeleteකට පුරෝලා දෙයි ඇතුලේ උන්.
Deleteනාකි සමනලයා මැරෙන්න හිරේ. මොනවද ඔට්ටු?
ReplyDeleteමූව ලොවෙත් ඇතුලට දානවා. Overconfident පොන්න කාලකණ්ණිය.
Deleteපාහර ත්‍රස්තවාදී මිලේච්ච ජේවීපී අමනයෝ, තොපි මේ රට ගිනි තියල මිණී මරල, විසාලාවක් කරද්දි, මේ රට බේරා ගත්ත මිනිස්සුන්ට තොපි වෛර කරන එක ගැන පුදුම වෙන්නෙ නැහැ. තව දෙයක්, පරිනාමනය නොවුනු මිලේච්ච තොපි අද ඉන්ටනෙට් අරන් කොටන්නෙ රනිල් කරපු - තොපෙ කය්තන් ඇතුලු මරි මෝඩ මුසාවාදා සෙට් එකට කරන්න තියා හිතන්නවත් බැරි - දැවැන්ත ප්‍රොජෙක්ට් එක නිසා. තොපිට පනුවො ගහන දවස වැඩි ඈතක නෑ.
Deleteඇයි අයියේ මහ බැංකුව පොජෙට් එක දැවැන්ත නැද්ද? ගූ කාපං දෙකයි පනහේ සමනලයා.
Deleteරනිල ආපහු මෙහෙ කොරන්න එන්නෙ නෑ ලොවෙත්. උගෙම එවුන් ටික උට අරින හැටි බලමු අපි තව ටික දවසකින්.
Deleteපලවෙනි පුරවැසිය පුන්චම්ම එක්ක, දෙවෙනිය ලෙස්බියන්ලු, ලිවින් ටුගෙද ඉඳලලු, තුන්වෙනිය පී.එච්.අය්. සමනලයෙක් එක්ක. ජේවීපී හැත්ත රටම සම ලිංගික කරන්න හදනව. තොපෙ මොලේ ගූත් නැහැ කාලකන්ණි.
Deleteඋඹලා හිතන්නෙ උඹලෑ මහ උන් හොරු වෙලා උන් මුළු රටම මංකොල්ල කෑව වගෙ දැං ඉන්න උන් කරන්නෙ නැති නිසා, උන් උබලගෙ ලිංගික චර්යා වෙනස් කරන්න යනව කියල ද?
Deleteහැබැයි උඹලා ඔය හිතන විඳීයට නං ලමයි නොහද ඉන්න එකමයි හොඳ, ඔය ගොන් ජාන ඔතනින් ම ඉවර වෙන්න.
සමනල් අගමැතිට හුරේ දාන ඩෝබිලා රනිල්ට සමනලයලු. රනිල් මොකෙක් උනත් රටේ එවුන්ට සමනල් ගති බලෙන් දෙන්න තරම් මානසික ලෙඩෙක් උනේ නෑ.
Deleteරනිල්ගෙ මහ බැංකු ප්‍රොජෙක්ට් එක තමයි පච කොටා රීගෙන කෙඳිරි ගගා කරගෙන යන්නෙ. රනිල් රට අරගෙන ගොඩ දැම්මෙ නැත්නම් අද සෝමාලියවක්. රනිල්ගෙ වෙන මහ බැංකු ප්‍රොජෙක්ට් එකක් තියනවනම් තොපෙ මහ එකා - පච කොටාට කියල දීපන් මැටි කන බඩි හරක.
Deleteමැරිලා උපන්න හුත්තිගෙ කොල්ලෙක් මූ නං. පොන්න සමනලය මහ බැංකුව මහ දවාලේ සුද්දය දුන්න කියන එක කැරියට අමතක වෙලා. එක්කෝ මූ සමනල කැරි කාල මොලේ කොයිල් පැනපු එකෙක්
Deleteකැ. බල්ලො, තොගෙ මහ එකා සහ 2/3 ආණ්ඩුවට පැමිනිලි කරල නඩු දාපිය මෙතන වැලලෙන්නෙ නැතිව.
Deleteනඩුව ජනවාරි අන්තිම එනව නේද ලොකු අයියගේ? මොකෝ දණිස් වේවලනව ද?
DeleteSaumyata
ReplyDeleteKuhaka Janatha Vesige Puthala (JVP) kochchara try kalath Ranilva allanne na. Mokada rata beragaththa pina Ranilta thiyanava.
ReplyDeleteWhat can you expect from bunch of dickheads who neither know any damn thing about diplomacy or any damn issues concerning the leagality of this crooked story. Ranil can suie them if needed but I think that dude does not bother about this as he has compelete reliazation of this political chess game. Poor Lapaya
ReplyDeleteවෛරයෙන් වෛරයට පත්වෙමින් ආගමක් දහමක් නොඅදහන අදුරදර්ශී ඵලොවටත් මෙලොවටවත් නැති මිනීමරු ත්‍රස්තවාදි සංවිධානයක 159 දෙනෙක් අපේ මව්බිමට සාපයක් ගෙන ඵනවා.වහාම මොවුන් පලවා හැරීමට කටයුතු කරමු.
ReplyDeleteඇයි ආපහු ආතගෙ කටට ගන්න ද?
Deleteමෙතන ආතගෙ කට ගැන ලියන එකාගෙ ආතා මූව 6 ඉඳන්ම සූප්පු කරල
Deleteනෑ කටානායකයාගේ පුකට
Deleteනෑ කටානායකයාගේ පුකට
ReplyDeleteniyama nithipathi... anith nadu walata th sakachcha denawada.... nithipathi kohomada ranil ge loyer's la hamu une...
ReplyDeleteniyamata kade yanawa................ranilta...okawa pannana one.... deshapalana pathvim walata wada karanawa....