අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කිසියම් හෝ ගැටළුවක් ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.
සමහර රාජ්‍ය ආයතන වල තවමත් දුෂිත නිලධාරින් සිටිනා බවත් විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක බවත් හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් රජය ගෙනා වැඩපිළිවෙල අබමල් රේණුවකින් හෝ වෙනස් නොකරන බවද ඒ මහතාව කියා සිටියේය.
මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.

ආප්ප හරිනි වල් ගෑනි දරුවෝ සමලිංගික කරන්න ඕලා අහුවුනාම නිලධාරීන්ද පලි
ReplyDeleteGal wimal weerawansa
DeleteKolukaraya
වැරැදි පිලිගැනීමට ආත්ම ශක්තියක් නැති කෙනා කවුද මන්ද?
ReplyDeleteතව උද්ධච්ච ** කෙක් .
ReplyDeleteකාපිය කූ දැන්
ReplyDelete"කුම්බලා මාලු කැවනම් විඳවපන් බළලෝ කිව්වලු" සෙනරතෝ.දන්න බම්බුවක් කථා කරන්න.වැරැද්ද කරලා නිවැරදි වෙන්න හදන උද්දච්ච මාලිමා සෙට් එකේ උඩින්ම ඉන්න ආණ්ඩුවේ තවත් කසල සෝදකයෙක්.
ReplyDeleteWeraddak wela nisane cid dala thiyenne
DeleteAnura you have great liars as well as many idiots just like you man. I don't think he has children, otherwise as a father never ever utter these type of words.
ReplyDelete