වර්තමාන ආණ්ඩුව කරවන්නේ පුටුවෙත් ගැට්ටේ වාඩි වන පොඩි මිනිසුන්ට බවට විපක්ෂය සිදුකරන චෝදනාව තමන් ආඩම්බරයෙන් භාරගන්නා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවයි.
"පුටුවක වාඩිවෙන්න තරම්වත් ලොකු මිනිස්සු නෙමෙයි කියනවා නෙ අපි. පුටුවෙත් ගැට්ටේ වාඩි වෙන චූටි මිනිස්සු කියනවා. ඊට පස්සේ ලොකු වැඩ කරන්න බෑ චූටි වැඩ තමයි කරන්න පුළුවන් කියලා
මම දැක්කා දේශපාලනෙන් අනාථ වෙලා ඉබාගාතේ යන හාදයෙකුත් ඔ්ක කියලා තිබ්බා. මම ඒ්ක ආඩම්බරෙන් භාර ගන්නවා.
ඒ් කියන්නේ ලොකු මිනිස්සු මේ ගොල්ලෝ. අපි චූටි මිනිස්සු. අපි පොඩිතැන්වලින් ආවේ. අපි සාමාන්‍ය පවුල්වලින් ආවේ. ඉතිහාසේ හැමදාම දින්නේ ලොකු මිනිස්සු නෙමෙයි. ලොකුයි කියලා හිතාන හිටි මිනිස්සු පොඩි ගල් පාරින් වැටුණා. අපි පොඩ මිනිස්සු. අපට තියෙන බලය ඒ්ක. ඒ් බලයෙන් අපි මේක කරලා පෙන්වනවා."
නජිත් ඉන්දික මහතා මේ බව ප්‍රකාශ කළේ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එකතු වෙමිනි.

ලොකුද පොඩිද තීරණය වෙන්නෙ කරන වැඩ වලින්
ReplyDeleteඋඹලා පොඩි කියන්නෙ , සාමාන්‍ය පොඩි පවුලෙන් ආවා කියන එක නෙවෙයි , උඹලට වැඩ බෑ කියන එක.
ඕක කිව්ව චම්පිකත් සමාන්‍ය පව්ලකින්වාඅපු එකෙක් තමා, චම්පිකට කලිං ලොකු කට මොල පොඩි පුංචි උන් කියලා උඹලට කිව්වෙ ප්‍රියන්ත මහගම්මුල්ල එයත් සාමාන්‍ය පවුලකින් ඇවිත් වෛද්‍යවරයෙක් සහ නීතීඥ වරයෙක් වෙච්ච කෙනෙක්.
උඹලට වැඩ බෑ, ලොකු වැඩක් කරන්න කැපෑසිටියක් නෑ, ඒ මදිවට ඒ කියපු විවේචන තේරුම් ගන්න තරංවත් මොලයක් නෑ. මඩ බලකායක් තියං රැවුල කරකවං ඉන්න උන්ට හරියන්නෙ විපක්ෂෙ , ආණ්ඩුවක් සුදුසු නෑ.
වීරප්පන්ට වැඩ බෑ. වාචාල කට විතරයි තියෙන්නෙ.
ReplyDeleteතොපි මොක්කුද බන්
ReplyDelete.තොපි චූටි නෙමේ තොපි බලු තිරිසන් ජාතියක් ....තොපි මිනිස්සු නෙමේ ....තිරිසන්නු කල්කටස් ජෙප්පෝ ......
ReplyDeleteඅපේ මහින්ද ජනාදිපති නිදහස් කරපු රටේ මේ ද්‍රෝහී කොට ලපයා කොට කලිසන් ගහගෙන ඈවිදිනවා.....තුහ්හ්.....ගල්කටස් මේ මිනීමරුවොද අධ්‍යාපන ප්‍රතිසන්ස්කරන කරන්නේ ......අද ගල්කටස් ජෙප්පෝ එහෙන් නන්දනව මරලා දෑම්මා.....මේ ජෙප්පොන්ව පන්නමු ලන්කාවෙන්ම ......
කියන්ඩ දෙයක් නෑ
ReplyDeleteපේනව
Of course! You all a a bunch of smalls.
ReplyDeleteAne Weeerappan mud campaign baby is crying again. What to do yes cry more its not only that very soon you all are end up in lunatic hospital too. You all are bunch of jokers buddy babies.
ReplyDelete