නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන් සඳහා මුද්‍රණය කරන ලද ඉංග්‍රීසි භාෂා විෂය මොඩියුලයේ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක තොරතුරු ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් රජයට සිය වගකීමෙන් බැහැර විය නොහැකි බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ මෙම ක්‍රියාව හරහා දරුවන්ගේ අධ්‍යාපනයට විශාල හානියක් සිදුව ඇති බවයි.
මෙම මොඩියුල මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි හතකට අධික මහජන මුදලක් වැය කර ඇති බවත්, මෙවැනි බරපතළ දෝෂ සහිත ප්‍රකාශන මුද්‍රණය කිරීම හරහා එම මුදල් විශාල වශයෙන් නාස්ති වී ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙය ජනතා මුදල් සෘජුවම අපතේ යැවීමක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩපිළිවෙළේ ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් ස්ටාලින් මහතා සඳහන් කළේ මෙය වත්මන් රජය විසින් හඳුන්වා දුන් එකක් නොව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිට ඉදිරියට ගෙන එන ලද්දක් බවයි. එසේ වුවද, පෙර පාලන සමයේ පවා ක්‍රියාත්මක නොවූ මෙම වැඩසටහන නිසි ප්‍රමිතියකින් තොරව ක්‍රියාවට නැංවීම පිළිබඳව ඔහු විවේචනය කළේය.

අනේ ඉට්ටාලිං, චුට්ටක් විතර හෝදන්න ට්‍රයි නේද? කොහොමටත් හේත්තුවෙලා ඉන්න තැන රටම දන්නවා නේ
ReplyDeleteදැන් ඔය මුද්‍රිත පොත් ඉවත් කරනවා ද?
ReplyDeleteඒ පොත් මුද්‍රණය කිරීමට වියදම් වූ මුදල කෝටි හත හරි කීය හරි වගකිවයුත්තන් ගෙන් අය කර ගන්නවාද?
එහෙම නැතිනම් රජයට අලාභයක් කිරීමේ චෝදනාව එල්ල වෙන්නේ තෝරාගත් අයට පමණ ද?
නිව්-ප්රභූන්ට රජයට අලාභ කරලා නීතියෙන් ගැලවී සිටීමට හැකිද?
පසුගිය දවස් වල කෙරවල පිටියේ අධිවේගී පිවිසුම වහගෙන ජෝගියක් නටපු වෙලේ වාහන තදබදය අවසන් කරන්න අන්තිමේදී මුදල් නොගෙවා ඇදිවේගී මාරගයේ යන්න ඉඩ දුන්නා. එසේ මුදල් නොගෙන අධිවේගයේ යන්න ඉඩ දීමෙන්ද රජයට අලාභයක් වුනා. දැන් ඒ රජයට සිදු වුනු අලාභය අය කර ගන්නේ කාගෙන් ද?
ඉතිං ගෝටාට නඩු දාලා හිරේට දාපන්කො.
ReplyDeleteමොකෙක් හරි පරයෙක් ඒ වගේ ගොන් ආතල් එකක් ගන්න ආවොත් මරාගෙන කනවා පරයාව.
Deleteඅනේ යකෝ තොත්ත baba වගේ doby වැඩේට පත්වීමක් ගත්තද හු ... කෝ අර jayasingaya parayo
ReplyDeleteanee... gothayooo stalin.. thogeth ammata hukanna nethiwa hitapan ponnya.. serama "ekath gotata patwanne nethiwa. gota kiyanne 2.50 wada krana peechan porak nwei ban uthho me pake andwe wage.. tho goo kewata maliwe. api kanne ne.
ReplyDeleteමේ ස්ටලිං බල්ලා තාමත් පජාත ආණ්ඩුවට කඩේ යනවා... ගොටා... හැම මගුලටම ගොටා දැන් ඉන්නේ අනුරයා බල්ලෝ... තෝ ගුරුවරු වෙනුවෙන් පෙනී ඉන්නේ ආණුඩුවේ රූකඩයක් වෙලා....
ReplyDeleteදැන් මේ මන්දබුද්ධිකයෝ බලයට ඇවිත් අවුරුද්දකට වැඩී. ඒවා හොයලා බලලා මුද්‍රනය කරවන එක ඇමතිකම අරගෙන ඉන්න මෝඩයාගේ වගකීම.
ReplyDeleteකුනුහර්ප පොත වහාම විසිකරනු.
Ane yako 2 days ago you firing cylinders now it's Gots. How much got paid by Pelawatha office to say this jeppo ? What a pathetic & clueless government that we have as a nation. Everything they do it's a disaster. What a curse for this country.
ReplyDelete