ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉල්ලා අස්වේ...

 


ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ලෙස කටයුතු කළ එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

2024 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම ධුරයට පත් වූ ඒ මහතා මෙම ධුරයට පත් කරන ලද්දේ නව රජය විසිනි.

හර්ෂ අබේවික්‍රම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

3 Comments

  1. කොන්ද කෙලින් තියෙන මහත්තයෙක්. වල් ගණයෙක්ට පාස් එකක් දෙන්න කියලා බලපෑමක් ආවා. කොල්ල අයින් උනා. මාලිමාවෙ උනත් agenda කාරයෝ අල්ලලා පුකේ අරින්න ඕන.

    ReplyDelete
    Replies
    1. වල් ගනයො හිටියෙ මයිනගෙ රෙද්ද අස්සෙ නෙ බන් 😁

      Delete
  2. jවැඩ බැරි ටාසන් කෙනෙක් ඉල්ලා අස්වුනාම හෙනම පොරක් වෙන බයිලන්තය ගොල්ප් ගැසිම හැර වෙන වැඩක් කලේ නැති බව සේවකයෝ කියති

    ReplyDelete
Previous Post Next Post