අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අරඹයි.. දේශපාලඥයන් රැසක් පාසල් උත්සවයට..

 


රජය මගින් හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සමගාමීව, පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ නිල උත්සවය අද (29) දින අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී උපැවැත්විණි.

"අනාගතයට පළමු පියවර" යන සංකල්පය පෙරදැරි කරගනිමින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගී වූවාය. 

මෙම සමාරම්භයත් සමඟ පළමු ශ්‍රේණිය සඳහා නියමිත නව ප්‍රතිසංස්කරණ අද සිටම බලාත්මක වනු ඇත.

හයවන ශ්‍රේණිය සඳහා සැලසුම් කර තිබූ වෙනස්කම් ලබන වසර දක්වා කල් තැබීමට රජය තීරණය කර ඇත.

මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ප්‍රථම ඒ පිළිබඳව මහජනතාව තුළ පූර්ණ විශ්වාසයක් සහ එකඟතාවක් තහවුරු කර ගැනීම රජයේ මූලික අරමුණයි.

රජයේ නව වැඩපිළිවෙළට අදාළ ආරම්භක පියවර අද සිට පළමු ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

6 Comments

  1. මේ නරුමයා අධ්‍යාපනය විනාශකරනවා පිස්සුවෙන්ම. මහානායක ස්වාමීන්වහන්සේලා දෙන අවවාද මුං කොහෙත්ම අහන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මුන් ඉතින් ජාතියක් ජන්මයක් නැති නිරාගමිකයෝනේ

      Delete
  2. Ha machan gihin naduwak dapan..Nathnam naduwak balawapan...Hamuduru waru danna education reforms..ane mage kata

    ReplyDelete
  3. ඉතිහාසය විෂය ලොකයේ හෑම රටකම දරුවන්ට අනිවාර්ය විෂයක් නමුත් ලංකාවේ ඉතිහාසය මකන්න සුළු ජාතීන් සතුටු කරන්න එය තෝරාගන් න හෝ නොගන්න පුළුවන් . ඒවාගෙම බුදුදහම විෂය පෙර තිබුණු විෂය ප්‍රමාණය ට වඩා 50% අඩු කරලා ඒ වෙනුවට අනිත් ආගම් 3 උගන්වන්න යනවා මෙ නිසා අපේ ආගම අපේ දරුවන්ට ඉගෙනීමට අපිට තිබෙන මූලික අයිතිය අපිට අහිමි වෙනවා මේ ගැන අපේ හාමුදුරුවරු පුජ ක අන්‍යාගමික පක්ෂය විරුද්ධ විය යුතුය.ඒවාගෙම අපේ හාමුදුරුවරු 4 නමක් හිරේ අපේ හාමුදුරුවරු nihadayi

    ReplyDelete
  4. රටේ ජනතාවට බුද්ධිමත් ප්‍රජා වට ඉදිරිපත් නොකර එසේම නියමු project එකක් නොකර එහි ප්‍රශ්න නො දැන මෙසේ කෙලින්ම මෙවා ක්‍රියාත්මක කිරීම නීති විරෝධී යි මෙයට නඩු පැවැරීම කලයුතුය මෙය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්

    ReplyDelete
  5. ගමේ දුප්පත් දෙමාපියන්ගෙ දරුවන්ට නිසි අධ්‍යාපනය අහිමි කරලා දාන යුරෝපා රටවල අසාර්ථකයි කියලා ඔප්පුවූ මේ මෝඩයුල අධ්‍යාපනය අපි මත පැටවිමට විරුද්ධව නැගී සිටීමූ.මේ අධ්‍යාපන ප්‍රති සංස්ක රණ ගෙ නේ න් නේ අධ්‍යාපනය වෙනුවෙන් නොවෙයි මෙරටේ ජාතිකජන ය විනාශ කරලා නිරා ග මි ක‍ කොටසක් හදන්න

    ReplyDelete
Previous Post Next Post