ප්‍රවීණ ගායන ශිල්පි, සංගීතඥ රාජු බණ්ඩාර මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
රාගම පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී මෙම අභාවය සිදුව ඇති බව ඥාතීන් තහවුරු කරයි.
තම ජීවන ගමන නිමා කරන විට ඒ මහතා හැටපස්වන (65) වියේ පසුවිය.
ගායන මෙන්ම සංගීත නිර්මාණකරණයේද ප්‍රවීණත්වයක් හෙබවූ ඔහුගේ අභාවය කලා ලෝකයට පිරිමැසිය නොහැකි පාඩුවකි.

කෑගල්ලෙ හිටිය කාලෙ මං රාජු බණ්ඩාර හමුවෙලා තියෙනවා. සරල මනුස්සයෙක්. සුගතියක ඉපදේවා!.
ReplyDelete