ලබන වසරට කල් දැමූ 06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා, ආණ්ඩුව එම ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමීමට විරෝධය දක්වමින් නාවලපිටිය ප්‍රදේශයේ සිංහල සහ දමිළ පාසල්වල 06 වසර සිසුන්ගේ දෙමාපියන් පිරිසක් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියට (19) දින සංදේශයක් බාරදෙයි.
නාවලපිටිය
ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධතා කාර්යාලයේදි එම සංදේශය භාර දෙනු ලැබීය.
එම
සංදේශය භාර ගත් මන්ත්‍රීවරිය කියා සිටියේ ,
සංදේශය
අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මැනවියට බාර දෙන බවත්, මෙම මොඩියුල පිළිබඳ නාවලපිටිය ප්‍රදේශයේ ජනතාව තුළ
විරෝධයක් නොමැති බවත්, කිසියම් දේශපාලනික අරමුණක් මත සිදු වී ඇති සුළු අඩුපාඩු
නිවැරදි කරන බව ප්‍රකාශ කර තිබියදීත්, මෙසේ ඇතැම් පිරිස් විරෝධය දක්වන බව මන්ත්‍රීවරිය
පැවසීය.
මෙම
ප්‍රතිසංස්කරණ ආරම්භයේ සිටම ආණ්ඩුවට නොදැනුවත්ව යම් වරදක් සිදුවේ ඇති බවත්, එය අගමැතිතුමිය
පිළිගත් බවත්, එය ඉවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියදී එය හකුලා ගන්නා
ලෙස බල කරමින් දරුවන්ට එහි ප්රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව විපක්ෂය විසින් අහිමි කළ
බවයි මන්ත්‍රීවරිය කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

නිකං බොරු එපා. අධ්‍යාපනය බාරව විටින කත කුණුහරුප ප්රතිසංස්කරනවල වගකීම බාරගෙන වහාම ඉල්ලා අස්වියයුතුයි. ඈයගේ අනුදැනුම නැතිව මෙවැනි කුණුහරුප වියනොහැකී.
ReplyDeleteමොඩියුලය විතරක් නෙමේ හරිනිම කුනුහරුපයක්.
Deleteමෙයත් හැරිණි ගේ ජාතියේ එක්කෙනෙක් .
ReplyDeleteJeppo always lie with out any shame. Ane baby girl you plus your Harini akkla & aiyala are babies, come darling sweetie pie, we can send you all to kindergarten & going to feed you baby girl.
ReplyDeleteවරදට සමාව
ReplyDeleteභේද නොසැලකේ
තමාම ලියන්න
ප්‍රතිසංස්කරණවලට සහාය දක්වන දෙමව්පියන්ගේ slogans මේවාද?
ReplyDelete"අපේ ළමයි සමරයි කරව්", “මගෙ දෝණි ආප්ප කන්න කැමති ", " අපේ එවුන් කැපුවට තොපිට පාන්ද? "