සුළි සුළගක් එන්නෑ..

 


පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා ප්‍රබල වනු ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (9) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අදාළ පද්ධතිය මේ වන විට ත්‍රිකුණාමලය දෙසට ගමන් කරමින් පවතින බව නිරීක්ෂණය වී ඇතබවය.

අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් දැනටමත් රතු නිවේදන නිකුත් කර ඇති අතර, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය මැදිහත් වී අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර තිබේ.

2 Comments

  1. පාස්කු මහ මොලකරු හෙවිල්ල ඉවරයි කියලද ඔහේ කියන්නෙ .

    ReplyDelete
  2. මල්ලී අන්න දෙහිවල වෙඩි තියල. බංකු බංකු ටිකක් හොයාගෙන ආණ්ඩුවොන්ට කියල දීපන් ඕව නවත්තන හැටි. උඹට සුළු දෙයක්...

    ReplyDelete
Previous Post Next Post