අම්බලන්ගොඩ වෙඩි තබයි.. අයෙක් මරුට..

 


අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.

පොලිසිය පවසන්නේ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

1 Comments

Previous Post Next Post