අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ජාලාවල සටහනක් පළ කළ බව කියන මහනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක විද්‍යා ගුරුවරයෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්බන්ධීකාරක සම්පත් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ඇති මෙම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ අදාළ ගුරුවරයා විසින් අඳින ලද අගමැතිනියගේ චිත්‍රයක් සමඟ පළ කර ඇති සටහනකින් ඇයට දැඩි ලෙස අපහාසයක් සිදු කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සහ අදාළ විදුහලේ විදුහල්පතිවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව මේ වන විටත් විනය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

බලය හංගගෙන සිටීමෙන් පලක් නැත
ReplyDeleteඒකටනන් විනය පරික්සනේ පටන් අරගෙනත් ඉවරයි. මෙයාට මොන පරීක්සනයක්වත් නෑ. ගේ පාට්නර්ල හොයාගන්න සයිට් එකක් 6 ව්සර පොතට දාපු එක අවුලක් නෑ.
ReplyDeleteඅනේ අපේ අහිංසක චුචි පැටියා හරිනේ නගා
ReplyDeleteශිෂ්‍යයින්ට බුද්ධාගම ඉගැන්වීමට 14 ශ්‍රේණියක් සහ ඉතිහාසය ඉගැන්වීමට 15 ශ්‍රේණියක් පාසල් අධ්‍යාපන පද්ධතියට එක් කළ යුතුය. වර්තමානයේ සාමාන්‍ය උපාධි ලබාගැනීමේ වයස 27 වුවද, අවාසනාවකට පෞද්ගලික පාසල්වල සිසුන් වයස අවුරුදු 15 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරයි.
ReplyDeleteමේ ගෑනි දන්නේ නෑ අපහාස දරා ගන්න විදිය මහලොකු මහාචාර්ය පොඩ්ඩ ඇත්නම් අපහාස කරා ලූ
ReplyDeleteඋඹේ හැසිරීම කියපු කරපු දේ අනුව ඊට වඩා අපහාස තියෙනවා ද කියපන් දේශපාලන යට අවා නම් ඉතින් ඒවා විද ගනින් අනික ඉතින් උඹ කරන්න හදන දේ සහ කියපු දේ මේ රයේ දරුවන්ට පවුල් සංස්ත වට හොඳ දේවල් නෙවෙයි නේ ඉතින් රටට අගුන දේ කරන එවුන් ට මිනිස්සු අපහාස නොකර ඉඳීද
මුන්ව එළවන වෙලාවට මේ වගේ පැමිණිලි දාලා රෙදි හෝදන ඩෝබිලා ගැනත් විශේෂයෙන් බලන්න ඕනි.
ReplyDelete