නවතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පාදක කරගනිමින්, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) දිනයේ උන්වහන්සේට කැඳවීමක් කර ඇත.
ඒ අනුව උන් වහන්සේ මේ වන විට එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත.
තමන්ව මෙලෙස කැඳවීමට බලපෑ නිශ්චිත හේතුවක් පිළිබඳව මෙතෙක් දැනුවත් කර නොමැති වුවද, එල්ල වන ඕනෑම අභියෝගයකට නොපැකිළිව මුහුණ දීමට තමන් වහන්සේ සූදානම් බවත් උන්වහන්සේ පැවසූහ.

Paniwidakaruwaata වෙඩි තබා ඇත.
ReplyDeleteමෙච්චර ලොකු වැඩක් NIE එක කරලත් , ඒක ඇතුලේ තිබුණු වරදක් දෙකක් අල්ලාගෙන මුළු අධ්‍යාපන ප්‍රතිසන්ස්කරණයම
ReplyDeleteගැන වැරදි මතයක් ප්‍රකාශ කරපු මේ වගේ තමාගේ දේශපාලන අරමුණු වලට , මේ වනවිටත් කොවිඩ්, ආර්ථික අවපාතය නිසා මානසිකව, ශාරීරිකව ව්‍යවුලකට පත්වෙලා ඉන්න දරුවන් ගේ ජීවිත වුනත් ,ඕනෙම බලු වැඩක් කරන උන්ට මොනවා හරි කරන්න ඕනේ.
ධර්ම චක්‍රයක් අල්ලාගෙන පාර්ලිමේන්තුවේ කොච්චර නැටුවද ...
ඉංගිරිසි පොතේ අකුරක් වර්දිච්චි එක අල්ලාගෙන කොච්චර නැතුවද.
වරදක් තිබුණ නම් , ඒවා හදාගෙන ඉස්සරහට යන්න මගක් තිබුනෙම නැතිද ??
මට අනුර ,නාමල් ,මහින්ද ,සජිත් මොකෙක්ගෙන්ව ත් වැඩක් නැහැ. හැබැයි හැම රෙද්දකටම දේශපාලනය ගාවල මේ රටේ දරුවන්ගේ අනාගතය කන්න එපා.
අපේ ජීවිත කාලෙම , අපි මේ රටේ දේශපාලනය නිසා රටට දිනාගන්න පුළුවන් කම තිබු දියුණුව නැති කරගත්ත දැක්ක, එවයි ප්‍රතිපල විඳිනවා.
ඒක ඇත්ත. හැමදාම දියව් දියව්, අකුලගනියව්, ....මරමු, අරූ හොරා, අපි හිඟන්නො, අපි විතරක් පිරිසුදුයි වගේ කඩාකප්පල් වැඩ මෙච්චර තිබුණු රටක් ලෝකෙ කොහේවත් නෑ
Delete