Laugf ගෑස් මිල ඉහල දමයි..


අද දින (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් (Laugfs Gas) මිල ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කර තිබේ.

නව මිල සංශෝධනය පහත පරිදි වේ

ගෑස් සිලින්ඩරයේ ප්‍රමාණයපැවති මිලවැඩි වූ මිලනව මිල
කිලෝග්‍රෑම් 12.5රු. 4,100රු. 150

රු. 4,250 

කිලෝග්‍රෑම් 5රු. 1,645රු. 65

රු. 1,710 

1 Comments

Previous Post Next Post