නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති පාසල් පෙළපොත් කිහිපයක නිර්මාණකරණය සඳහා භාවිත කර ඇති වර්ණ සංයෝජනයන් පිළිබඳව වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ.
අදාළ චෝදනා නගන පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ මෙම පෙළපොත්වල කවර සඳහා යොදාගෙන ඇති වර්ණ රටා, ලොව පුරා සමලිංගික (LGBTQ+) ප්‍රජාව නියෝජනය කිරීම සඳහා භාවිත කරන වර්ණාවලියට (Rainbow flag) සමානකමක් දක්වන බවයි.
පෙළපොත් සැලසුම් කිරීමේදී භාවිත කර ඇති වර්ණ තේරීම හුදෙක් අහම්බයක් නොවන බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තර්ක කරති.
කුඩා දරුවන්ගේ මනසට වක්‍රව මෙවැනි සංකේත හුරු කිරීම තුළින් සංස්කෘතිකමය ගැටලු මතු විය හැකි බවට විවේචකයෝ කියති.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ පෙළපොත් අනුමත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී ප්‍රශ්න මතු කර ඇත.


දැන්වත් තේරුම් ගනිල්ලා හරිනි රටට කරන්න හදන විනාසෙ.
ReplyDeleteRAINBOW COLORS ARE COMMON FOR KIDS ANY COUNTRY . YOU HAVE DIRTY MIND
DeleteDirty mind belongs to Harini. She is the one who tries promote LGBTQ.
DeleteRAINBOW COLORS ARE COMMON FOR KIDS OLY IN THUPPAHI WESTERN CULTURES.
DeleteRAINBOW COLORS ARE COMMON FOR KIDS ONLY IN THUPPAHI WESTERN CULTURES.
Deleteබෞද්ධ කොඩියේ පාටත් වගේ නිකන්..
ReplyDeleteඔහොම බැලුවොත් හමුදුවන්ට අර පාට පාට කුඩේවත් අරන් යන්න වෙන්නේ නෑ.. විමල් වීඑරවන්සට මුලු ලෝකෙම පේන්නේ ගල් කරයෝ වගේ..
හාමුදුරුවෝ පාට කුඩ පාවිච්චි කරන්නේ නැහැ. කලුපාට හෝ කහපාට කුඩ තමා හාමුදුරුවරු පාවිච්චි කරන්නේ.
Delete
ReplyDeleteවිමල් වීරවන්ශගේ සයිට් එකේ සමනලය්යෝ ගැනමයි නිව්ස් දාන්නේ ලෙඩක් ද මන්දා
FB එකෙත් වැඩිය තියෙන්නෙ හරිනි ගෑණු බදාගත්ත පිංතූරයි රංජගෙයි+කොටාගෙයි පිංතූරයි.
Deleteරන්ජ කියනවලු ඌ මේ ආණ්ඩුවට කැමතියි කියල. මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරු ඌට පුක් ගහන්ඩ එන්ඩ කියනවලු.
Deleteඇත්තද පහුගිය නොවැම්බර් 26 වෙනිදා දේශීය චිත්‍රපට උලෙලෙන් පස්සෙ රංජයි කොටයි විතරක් ජනපති මන්දිරයෙ තනියම හිටියයි කියන්නෙ? එහෙම නිව්ස් එකක් අද fb එකේ යනව.
Deleteහොදින් බැලුවොත් තේරෙයි "+" එකේ විමල් වගේ අයත් ඉන්නවා ටැබ්ලට් ගස්සල මරන එවුන්..
ReplyDeletedan sapada
DeleteFB එකෙත් වැඩිය තියෙන්නෙ හරිනි ගෑණු බදාගත්ත පිංතූරයි රංජගෙයි කොටාගෙයි පිංතූරයි.
Deleteබෞද්ධ කොඩිය තහනම් කරපල්ලා. ඒකෙනුත් LGBTQ+ ප්‍රවර්ධනය වෙනවා
ReplyDeleteඋඹ කොන කපපු එකෙක් නේද?
Deleteමොකාද මේ පොන්න රජා, පොන්න කතා කියන?
Deleteගූ නාගන්න කලින් අඩු තරමේ බෞද්ධ කොඩියේ තියෙන්නේ මොන පාටද කියල හොයල බලපන්.
Deleteබෞද්ධ කොඩියේ පාට ගැනවත් හරියට දන්නේ නෑ නේද. බෞද්ධ කොඩියේ සුදු පාට තියෙනවා ඕකට ඇදාන්න බැහැ
ReplyDeleteRAINBOW කොඩියෙන් අමුඩයක් මහලා හරිනිට අන්දවපිය
ReplyDeleteදේදුන්නත් ඒ කොඩියේ පාට අරන් . දේදුන්නත් සමරසිරිද?
ReplyDeleteThe world most powerfull country only recongizes two genders while a thirld world country like ours promote this LGQBT+ shit than never before..
ReplyDeleteYes, only man and woman, no half men, half women.
DeleteIs harini a man or a woman? Does anyone know?
DeleteAnyone with common sense accepts only 2 genders. Any other are mental cases.
Deleteමේ LGBT වාමන්ශිකයන්ගේ ගතියක් තමයි අඩු වයසේ අයට මේ විකාර අදහස් රින්ගවන්න හදන එක. කැම්පස් එනකොට මුල් කාලේ රැග් කරන්නේ එකනේ. දැන් මුන් විකාර ලිංගික විකුර්ති පොඩි ළමයින්ගේ ඔලුවලට රින්ගවන්න හදනවා.
ReplyDeleteThis article is like "Wada Kottu" story. Useless propaganda and preventing the progress and panicking people.
ReplyDeleteඅපි හිතුවට වඩා මේ රටේ පොන්නයන් ගෙන් පිරිලා වගේ. මාලිමාව කියන්නෙ පොන්නයන් ගේ එකතුවක් කියලයි පෙනීයන්නෙ
ReplyDelete