අපි වැඩ කරන්නේ ෆිදෙල් කස්ත්‍රෝ කල ලෙසටයි..- TB

 


පොතක කුඩා කොටසක් අල්ලාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව කෑ ගැසූ අය දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා හඬ නගන බව නි. අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

අධ්‍යාපනය විසින් මානවවාදී දේශපාලනඥයකු නොහැදූ නිසා ඔවුන්ට ඒ් දෙස පුළුල් මානවවාදී විවරණයකින් බැලීමට නොහැකි වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

"හැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!" යැයි පිදෙල් කස්ත්‍රෝ ප්‍රකාශ කළ බවත් ඒ් අනුව තමන්ද කටයුතු කරන බවත් ටී.බී. සරත් අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ උත්සව සභාවක් අමතමිනි.

8 Comments

  1. G.B.S. හේවාරාළJanuary 31, 2026 at 12:30 AM

    කස්ත්‍රෝ විතරක් නෙවේ, රොබට් මුගාබේත් ඕකම කිව්ව, කොහොම හරි කොරපන්, කොරලා රටේ නම තියපන් කියල (සිම්බාබ්වේ කල්ලෝ යුරෝපෙට පැනලා සුද්දියො සෙට් කර ගත්තාම).

    ReplyDelete
  2. රොක්ලන්ඩ් අබේJanuary 31, 2026 at 12:32 AM

    බැරිම නම් ව්‍යාග්‍රා ගහපං, කථානායක වගේ හරි කොරපන්, නැත්නම් ආප්පෙයක් හරි බාපං.

    ReplyDelete
  3. ගංජා සුරුට්ටුවක් ඇදලා බෝක්කු කණුවක් උඩ ඉඳගෙන ඕවා කියපන්.

    ReplyDelete
  4. කබ්බෙක් ගිය උඩ 🤮 බීඩි කොටා 🤮

    ReplyDelete
  5. සරා උඹ කියුබා ගිහිං නැත්තං අඩුගානේ යූටියුබ් වීඩියෝ එකක්වත් බලාං
    https://www.youtube.com/watch?v=k2YlfXE8g4Y
    ඔය තියෙන්නේ කස්ත්‍රෝ ලෙසටම හදපු කියුබාව
    එක නෙවේ අර කිලෝමීටර් පහෙන් පහට හදපු කක්කුස්සි ටික කෝ බං

    සරා උඹ ගංජ ගහලද කුඩු ගහලද

    ReplyDelete
  6. කියුබාව දැවැන්ත බලශක්ති අර්බුදයක.. වේගයෙන් බිදවැටෙමින්..https://www.lankacnews.com/2026/01/blog-post_41.html

    ReplyDelete
  7. Yako uddachcha kalakanniyaa giya uda..mun mokakda ban..Gon kariyo..Hari ehenam kotala balapanko..tho ape peththata awoth gahala pannane...ponnayo Inna then wala owaa kiyapan..gas balls...

    ReplyDelete
  8. ane dan kasroda kiwwwe 6wasare lamunta badies la hoyana web adawi uganwanna kiyala,ratakata gennadin gennama oannne bala, parisara dushanaya wadi karna cheena terbine wal eficiency eka adu karana gal anguru gennei kiyala,thawa thawa thawa goariyak dewal

    ReplyDelete
Previous Post Next Post