පොතක කුඩා කොටසක් අල්ලාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව කෑ ගැසූ අය දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා හඬ නගන බව නි. අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
අධ්‍යාපනය විසින් මානවවාදී දේශපාලනඥයකු නොහැදූ නිසා ඔවුන්ට ඒ් දෙස පුළුල් මානවවාදී විවරණයකින් බැලීමට නොහැකි වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
"හැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!" යැයි පිදෙල් කස්ත්‍රෝ ප්‍රකාශ කළ බවත් ඒ් අනුව තමන්ද කටයුතු කරන බවත් ටී.බී. සරත් අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උත්සව සභාවක් අමතමිනි.

කස්ත්‍රෝ විතරක් නෙවේ, රොබට් මුගාබේත් ඕකම කිව්ව, කොහොම හරි කොරපන්, කොරලා රටේ නම තියපන් කියල (සිම්බාබ්වේ කල්ලෝ යුරෝපෙට පැනලා සුද්දියො සෙට් කර ගත්තාම).
ReplyDeleteබැරිම නම් ව්යාග්රා ගහපං, කථානායක වගේ හරි කොරපන්, නැත්නම් ආප්පෙයක් හරි බාපං.
ReplyDeleteගංජා සුරුට්ටුවක් ඇදලා බෝක්කු කණුවක් උඩ ඉඳගෙන ඕවා කියපන්.
ReplyDeleteකබ්බෙක් ගිය උඩ 🤮 බීඩි කොටා 🤮
ReplyDeleteසරා උඹ කියුබා ගිහිං නැත්තං අඩුගානේ යූටියුබ් වීඩියෝ එකක්වත් බලාං
ReplyDeletehttps://www.youtube.com/watch?v=k2YlfXE8g4Y
ඔය තියෙන්නේ කස්ත්‍රෝ ලෙසටම හදපු කියුබාව
එක නෙවේ අර කිලෝමීටර් පහෙන් පහට හදපු කක්කුස්සි ටික කෝ බං
සරා උඹ ගංජ ගහලද කුඩු ගහලද
කියුබාව දැවැන්ත බලශක්ති අර්බුදයක.. වේගයෙන් බිදවැටෙමින්..https://www.lankacnews.com/2026/01/blog-post_41.html
ReplyDeleteYako uddachcha kalakanniyaa giya uda..mun mokakda ban..Gon kariyo..Hari ehenam kotala balapanko..tho ape peththata awoth gahala pannane...ponnayo Inna then wala owaa kiyapan..gas balls...
ReplyDeleteane dan kasroda kiwwwe 6wasare lamunta badies la hoyana web adawi uganwanna kiyala,ratakata gennadin gennama oannne bala, parisara dushanaya wadi karna cheena terbine wal eficiency eka adu karana gal anguru gennei kiyala,thawa thawa thawa goariyak dewal
ReplyDeleteආරියතිලක
ReplyDeleteහැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!" යැයි ෆිදෙල් කැස්ත්‍රෝ ප්‍රකාශ කළ බවත් ඒ් අනුව තමන්ද කටයුතු කරන බවත් ටී.බී. සරත් අවධාරණය කරයි.”
ෆිදෙල් කැස්ත්‍රෝ විසින් ආයුධ සංනද්ධ විප්ලවයකින් කියුබාවෙහි රාජ්‍ය බලය ලබා ගන්නා ලදී. එතැන් පටන් කියුබාව කොමියුනිස්ට්වාදී පාලනයක් ස්ථාපිත කෙරෙණි. ෆිදෙල් කැස්ත්‍රෝ 1959 සිට වර්ෂ 49 ක් කියුබාවේ පාලකයා වශයෙන් ද, 2011 වන තෙක් කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස ද කටයුතු කරමින් කොමියුනිස්ට්වාදය වෙනුවෙන් ම කටයුතු කළේ ය. ෆිදෙල් කැස්ත්‍රෝ කරන ලද හා කියන ලද දෑ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් ම කළ බව ඔහුගේ පාලන ඉතිහාසයේ පෙන්නා දී ඇත.
හැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!" යන කැස්ත්‍රෝගේ කියමනෙහි “හැකි නම් කරනු!” යන්නෙහි අදහස් කරන දෑ ඔහුගේ දේශපාලන දිවිය අනුව කරන ලද, සියලු කැප කිරීම් කොමියුනිස්වාදී පාලනය ස්ථාපිත කිරීම, එම කොමියුනිස්ට්වාදී පාලනයෙහි පැවැත් ම ආරක්ෂා කිරීම යන ද්විත්වය මත තීරණය කළ යුතු ය.
එනම් “ හැකි නම් කරනු!” යනු කැස්ත්‍රෝගේ ඉලක්කය වූ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් ම හැකි දේ කරන ලෙස ය.
“නො හැකි නම් කෙසේ හෝ කරනු!” යනු කැස්ත්‍රෝගේ ඉලක්කය වූ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් සාමාන්‍යයෙන් කිරීමට නො හැකි නම් කුමන ආකාරයකින් හෝ කරන ලෙස ය. කුමන ආකාරයෙන් කිරීමට සීමා මායිම් නැති බව අපගේ අදහස ය. නීතියට අනුව හෝ නීතියට පිටින් අනීතිකව හෝ බලහත්කාරයෙන් හෝ අඩම්තේට්ටම් කමෙන් හෝ පහර දීම්, තුවාල සිදු කිරීම්, ආයුධ සංන්ද්ධ ක්‍රියා මගින් ඇති කරන පහර දීම් , බිය වැද්දීම්, ඝාතනය කිරීම, දේපොළ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම, හිරභාරයට ගැනීම, හිර ගත කිරීම, මානසික හා ශාරීරිකව වද වේදනාවලට පත් කිරීම, ආදි දෑ හා මේ ආකාර නො වන වෙනත් ඕනෑ ම ක්‍රමයකින් ක්‍රියා කිරීම, “නො හැකි නම් කෙසේ හෝ කරනු!” යන්නට අදේශ කළ හැක්කේ ය.
“හැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!" යැයි ෆිදෙල් කැස්ත්‍රෝ ප්‍රකාශ කළ බව කියා ඒ අනුව තමන් ද කටයුතු කරන බව කීම ජනතා පරමාධිපත්‍යයට කරන තර්ජනයක් බව කිව යුතු ය. හේතුව මේ රට “ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” නම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පිහිටා ඇති බැවිනි. කිසිසේත් ම කියුබානු රාජ්‍යයේ ෆිදෙල් කැස්ත්‍රෝගේ කොමියුනිස්ට්වාදී ඉලක්ක ගත පාලන ව්‍යූහය, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පවතී. කොමියුනිස්ට්වාදයට රට ගෙනයාම සඳහා හෝ කියුබාවේ පාලනය ආදර්ශයට ගැනීම සඳහා හෝ ෆිදෙල් කැස්ත්‍රෝගේ ආයුධ සංනද්ධ විප්ලවය අනුමත කිරීම සඳහා හෝ කිසිදු ලෙසකින් ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් සලසා නැත.
“හැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!" යැයි ෆිදෙල් කස්ත්‍රෝ ප්‍රකාශ කළ බවත් ඒ් අනුව තමන්ද කටයුතු කරන බවත් ටී.බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ පටහැනිව පවතී.
කියුබානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,
කියුබානු විප්ලවවාදී පක්ෂයේ සහ එහි දෘෂ්ටිවාදයේ නිර්මාණකරු වන ජෝසේ මාර්ටිගේ සහ කාල් මාක්ස් , පෙඩරික් එංගල්ස් හා වී. අයි. ලෙනින් යන කොමියුනිස්ට් න්‍යායාචාර්යවරුන්ගේ කොමියුනිස්ට්වාදී පාලන ක්‍රමය සෘජුව ම පිළිගෙන තිබේ. කොමියුනිස්ට්වාදය නම් පෙඩ්රික් එංගල්ස් විසින් 1847 දී ප්‍රකාශයට පත් කළ “ කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” , කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනා විසින් 1848 දී ප්‍රකාශයට පත් කළ “ කොමියුනිස්ට් ප්ක්‍ෂයේ ප්රකාශනය” යන යන ප්‍රකාශන දෙක පාදක කොට ගත් කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී.අයි.ලෙනින්, ලියෝන් ට්‍රොස්කි, චේ ගුවේරා , මාඕ සේතුං ආදීන්ගේ සියලු ගන්ථ, ලිපි හා ප්රකාශනවල අන්තර්ගතය වේ.
කිව්බානු පාලනයේ ඉලක්කය කොමියුනිස්ට්වාදය බව කියුබානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරම්භයේ දී ම
“කොමියුනිස්ට් පක්ෂයේ මඟ පෙන්වීම යටතේ, කොමියුනිස්ට් සමාජයක් ගොඩනැගීමේ අරමුණින් එම ඉදිකිරීම් දිගටම කරගෙන යයි” යනුවෙන් ප්‍රකාශ කර ඇත්තේ ය. එනම්:-
කියුබා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1976 (The Constitution of the Republic of Cuba, 1976)
“ජෝසේ මාර්ටිගේ දෘෂ්ටිවාදයෙන් සහ මාක්ස්, එංගල්ස් සහ ලෙනින්ගේ සමාජ දේශපාලනික අදහස්වලින් මඟ පෙන්වනු ලැබේ;
නිර්ධන පංති ජාත්‍යන්තරවාදයෙන්, ලෝකයේ ජනතාවගේ, විශේෂයෙන් ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් ජනතාවගේ සහෝදර මිත්‍රත්වය, ආධාර, සහයෝගීතාවය සහ සහයෝගීතාවයෙන් සහාය දක්වයි;
සහ ෆිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වය යටතේ මොන්කාඩා සහ ග්‍රාන්මා, සියෙරා සහ ගිරෝන්හි ජයග්‍රාහී විප්ලවය ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබීම, එය සියලු
විප්ලවවාදී බලවේගවල සහ ජනතාවගේ සමීපතම එකමුතුවෙන් තිරසාර වූ, පූර්ණ ජාතික නිදහස දිනා ගත්,
විප්ලවවාදී බලය ස්ථාපිත කළ, ප්රජාතන්ත්රවාදී වෙනස්කම් සිදු කළ, සමාජවාදය ගොඩනැගීම ආරම්භ කළ
සහ, කොමියුනිස්ට් පක්ෂයේ මඟ පෙන්වීම යටතේ, කොමියුනිස්ට් සමාජයක් ගොඩනැගීමේ අරමුණින් එම ඉදිකිරීම් දිගටම කරගෙන යයි; “
ආරියතිලක
ReplyDeleteඉතිරි.....
GUIDED
by the ideology of José Martí, and the sociopolitical ideas of Marx, Engels, and Lenin;
SUPPORTED
by proletarian internationalism, by the fraternal friendship, aid, cooperation, and solidarity of
the peoples of the world, especially those of Latin America and the Caribbean;
AND HAVING DECIDED
to carry forward the triumphant Revolution of the Moncada and the Granma, of the Sierra and
of Girón under the leadership of Fidel Castro, which, sustained by the closest unity of all
revolutionary forces and of the people, won full national independence, established the
revolutionary power, carried out democratic changes, started the construction of socialism
and, under the direction of the Communist Party, continues said construction with the
objective of building a communist society; “
තව ද
කියුබා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ආරම්භයේදී මෙසේ ද කියයි.
“සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය යටතේ පමණක්, මිනිසා සියලු ආකාරයේ සූරාකෑමෙන් - වහල්භාවය, වහල්භාවය සහ ධනවාදයෙන් - නිදහස් වූ විට පමණක් මිනිසාගේ පූර්ණ ගෞරවය ලබා ගත හැකි බවත්; සහ
අපගේ විප්ලවය රටේ සහ කියුබානුවන්ගේ ගෞරවය ඉහළ නැංවූ බවත්;”
“that only under socialism and communism, when man has been freed from all forms of
exploitation—slavery, servitude and capitalism—can full dignity of the human being be
attained; and
that our Revolution uplifted the dignity of the country and of Cubans;”
(The Constitution of the Republic of Cuba, 1976)
කියුබා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 5 වන සහ 6 වන වගන්තිවල මෙසේ සදහන් කරයි. එනම්:-
“5 වන වගන්තිය
කියුබානු ජාතියේ සංවිධානාත්මක පෙරටුගාමීන් වන කියුබානු කොමියුනිස්ට් පක්ෂය, මාක්ස්-ලෙනින්වාදී, සමාජයේ සහ රාජ්‍යයේ උසස් ප්රමුඛ බලවේගය වන අතර, සමාජවාදය ගොඩනැගීමේ සහ කොමියුනිස්ට් සමාජය දෙසට ඉදිරියට යාමේ ඉහළම ඉලක්ක, ඉලක්ක කරගත් පොදු උත්සාහයන් සංවිධානය කර මෙහෙයවයි.
6 වන වගන්තිය
කියුබානු තරුණයින්ගේ ප්රගතිශීලී සංවිධානයක් වන තරුණ කොමියුනිස්ට් සංගමය, සමාජවාදී ගොඩනැගීමේ කාර්යයන් සඳහා තරුණ ජනතාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ අපගේ සමාජයේ ප්‍රයෝජනය සඳහා සෑම දිනකම වැඩි වගකීම් භාර ගැනීමට හැකියාව ඇති සවිඥානික පුරවැසියන් ලෙස තරුණයින් සුදුසු ලෙස පුහුණු කිරීමේ ප්රමුඛ කාර්යයේදී රාජ්‍යයේ පිළිගැනීම සහ දිරිගැන්වීම ඇත.”
යනුවෙනි.
“හැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!" යැයි පිදෙල් කැස්ත්‍රෝ ප්‍රකාශ කළ බවත් ඒ් අනුව තමන්ද කටයුතු කරන බවත් ටී.බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය, ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාව සමඟ ගැටීමකට ලක් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාව නම්:-
“63 වන ව්‍යවස්ථාව නිල ප්‍රතිඥාව හෝ දිවුරුම;
කතානායකවරයා තෝරාපත් කර ගැනීම පිණිස මිස පාර්ලිමේන්තුව ඉදිරියේ දී මතු දක්වෙන ප්‍රතිඥාව දී එයට අත්සන් තබන තෙක් හෝ මතු දැක්වෙන දිවුරුම දී එයට අත්සන් තබන තෙක් හෝ කිසිම මන්ත්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හෝ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීම හෝ නොකළ යුත්තේ ය:-
"…….. වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට/ ගෞරව බහුමානයෙන් යුත්තව ප්‍රතිඥා දෙමි/දිවුරුම් දෙමි" ”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථා ප්‍රකාර ප්‍රතිඥාව හෝ දිවුරුම අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බැඳී ඇත්තේ ය. ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කිසිදු ව්‍යවස්ථාවක හෝ උප ලේඛනයක හෝ, කොමියුනිස්ට්වාදයට හෝ කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී.අයි.ලෙනින්, ලියෝන් ට්‍රොස්කි, චේ ගුවේරා , මාඕ සේතුං යන කොමියුනිස්ට්වාදීන්ගේ කොමියුනිස්ට් ඉලක්ක පෙරදැරි කර ගත් රාජ්‍ය පාලන ඉලක්කයන්ට හෝ “ජෝසේ මාර්ටිගේ දෘෂ්ටිවාදයෙන් සහ මාක්ස්, එංගල්ස් සහ ලෙනින්ගේ සමාජ දේශපාලනික අදහස්වලින් මඟ පෙන්වනු ලැබේ; යන කියුබානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියවෙන ආකාර, කිසිදු පාලනයකට හෝ ඉඩ සලසා නැත්තේ ය; කිසිදු ආකාරයක අවකාශ සලසා නැත්තේ ය.
එසේ හෙයින් ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ;
“හැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!" යැයි ෆ්දෙල් කැස්ත්‍රෝ ප්‍රකාශ කළ බවත් ඒ් අනුව තමන්ද කටයුතු කරන බවත් කීම කොමියුනිස්ට්වාදය වෙනුවෙන් ම ක්‍රියා කළ හා ඒ වෙනුවෙන් තම ජීවිත කාලය ම කැප කළ ෆිදෙල් කැස්ත්‍රෝගේ කොමියුනිස්ට්වාදය පිළිගැනීමත් ඒ ලෙස ක්‍රියා කිරීමත් කරන බවට කළ ප්‍රතිඥාවක් බව පැහැදිලි ය.
ආරියතිලක
ReplyDeleteඉතිරි.......
ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ල හා ජවිපෙ 1987/88/89 කැරැල්ල රාජ්‍ය ද්‍රෝහී කැරැලි දෙකකි. 1987/88/99 කැරැල්ල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාවේ 157(අ) 1, 157(අ) 2, 157(අ) 3, අ,ආ,ඇ,ඈ 157(අ) 4, 157(අ) 5 අ,
157(අ) 5 ආ I, II, III, IV, 157(අ) 6
ව්‍යවස්ථා (දේශපූර්ණත්වය) උල්ලංඝනය කරයි.
ජනතා විමුක්ති පෙරමුණ ඉලක්කය කොමියුනිස්ට්වාදය බැවින්, ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු ලෙසකින් කොමියුනිස්ට්වාදයට ඉඩ සලසා නො තිබෙන විටක, 1987/88/89 දෙවන සංන්ද්ධ කැරැල්ල මෙහෙය ජවිපෙ, ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරාව ය. එම පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත නො වන කොමියුනිස්ට්වාදය වෙනුවෙන් පෙනී සිටීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යස්ථාවට පට හැනිව යාමක් නො වන්නේ ද?
කියුබා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 8 වෙනි ව්‍යවස්ථාවෙහි දෙවන ඡේදය මෙසේ සඳහන් කරයි.
“කියුබා ජනරජයේ, ආගමික ආයතන රාජ්‍යයෙන් වෙන්ව පවතී.”
(“In the Republic of Cuba, religious institutions are separate from the State.”)
මෙම කියුබානු ව්‍යවස්ථාවෙහි 8 වෙන ව්‍යවස්ථාව් දෙවන ඡේදය වත්මන ආණ්ඩුවේ යමෙක් පිළිග්න්නේ නම් ඒ අනුව ගුරු කොට මෙරට කටයුතු කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථා සමඟ ගැටීමක ලක් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ නම්:-
9 වන ව්‍යවස්ථාවේ
"ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය."
සම්බුද්ධ ශාස්නය රාජ්‍යයෙන් වෙන් කිරීම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම, පෝෂණය කිරීම හා සුරක්ෂිත කිරීම අහෝසි වනු ඇත. අනෙකුත් ආගම් ද රාජ්‍යයෙන් පිට කරනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ පැමිණි නො පැමිණි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවේ ⅔ බලයෙන් හා ජනමත විචාරණ්කින් ද සම්මත කළ යුතුය.
කියුබානු ආණ්ඩුක්‍රම ව්ය්වස්ථාවෙහි 5, හා 6 වගන්ති ද පහත දක්වමු.
“ARTICLE 5
The Communist Party of Cuba, Martian and of Marxist-Leninist, the organized vanguard of
the Cuban nation, is the superior leading force of the society and the State, organizing and
guiding the common efforts aimed at the highest goals of the construction of socialism and
advancement toward the communist society.
ARTICLE 6
The Union of Young Communists, an advance organization of the Cuban youth, has the
recognition and encouragement of the State in its preeminent function of promoting the active
participation of the young masses in the tasks of socialist construction, and of suitably training
the youth as conscious citizens, capable of assuming greater responsibilities each day for the
benefit of our society.”