පොතක කුඩා කොටසක් අල්ලාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව කෑ ගැසූ අය දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා හඬ නගන බව නි. අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
අධ්‍යාපනය විසින් මානවවාදී දේශපාලනඥයකු නොහැදූ නිසා ඔවුන්ට ඒ් දෙස පුළුල් මානවවාදී විවරණයකින් බැලීමට නොහැකි වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
"හැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!" යැයි පිදෙල් කස්ත්‍රෝ ප්‍රකාශ කළ බවත් ඒ් අනුව තමන්ද කටයුතු කරන බවත් ටී.බී. සරත් අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උත්සව සභාවක් අමතමිනි.

කස්ත්‍රෝ විතරක් නෙවේ, රොබට් මුගාබේත් ඕකම කිව්ව, කොහොම හරි කොරපන්, කොරලා රටේ නම තියපන් කියල (සිම්බාබ්වේ කල්ලෝ යුරෝපෙට පැනලා සුද්දියො සෙට් කර ගත්තාම).
ReplyDeleteබැරිම නම් ව්යාග්රා ගහපං, කථානායක වගේ හරි කොරපන්, නැත්නම් ආප්පෙයක් හරි බාපං.
ReplyDeleteගංජා සුරුට්ටුවක් ඇදලා බෝක්කු කණුවක් උඩ ඉඳගෙන ඕවා කියපන්.
ReplyDeleteකබ්බෙක් ගිය උඩ 🤮 බීඩි කොටා 🤮
ReplyDeleteසරා උඹ කියුබා ගිහිං නැත්තං අඩුගානේ යූටියුබ් වීඩියෝ එකක්වත් බලාං
ReplyDeletehttps://www.youtube.com/watch?v=k2YlfXE8g4Y
ඔය තියෙන්නේ කස්ත්‍රෝ ලෙසටම හදපු කියුබාව
එක නෙවේ අර කිලෝමීටර් පහෙන් පහට හදපු කක්කුස්සි ටික කෝ බං
සරා උඹ ගංජ ගහලද කුඩු ගහලද
කියුබාව දැවැන්ත බලශක්ති අර්බුදයක.. වේගයෙන් බිදවැටෙමින්..https://www.lankacnews.com/2026/01/blog-post_41.html
ReplyDeleteYako uddachcha kalakanniyaa giya uda..mun mokakda ban..Gon kariyo..Hari ehenam kotala balapanko..tho ape peththata awoth gahala pannane...ponnayo Inna then wala owaa kiyapan..gas balls...
ReplyDeleteane dan kasroda kiwwwe 6wasare lamunta badies la hoyana web adawi uganwanna kiyala,ratakata gennadin gennama oannne bala, parisara dushanaya wadi karna cheena terbine wal eficiency eka adu karana gal anguru gennei kiyala,thawa thawa thawa goariyak dewal
ReplyDelete