අපේ ඇමතිවරුන් ඉතා ධාර්මිකයි.. සැබෑ ධාර්මිකයන් සිටින්නේ වර්තමාන රජය තුළයි..


වර්තමාන රජය යටතේ කිසිදු ආකාරයක සොරකම් හෝ මැරකම් සිදු වීමට ඉඩ නොතබන බවත්, යම් හෙයකින් එවැනි දෙයක් වාර්තා වුවහොත් එය තම මට්ටමින් හෝ වහාම වැළැක්වීමට පියවර ගන්නා බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් අමාත්‍ය මණ්ඩලය සහ මන්ත්‍රීවරුන් ඉතා පිරිසිදු පාලනයක් රට තුළ ස්ථාපිත කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය:

"අපේ රජය කිසිදු ජාතියකට හෝ ආගමකට පමණක් සීමා වී පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ නැහැ. අපි අනවශ්‍ය ලෙස ආගමික අන්තවාදයට බර නොවන නමුත්, අපේ ක්‍රියාකලාපය අතින් ඉතා ධාර්මිකයි. සැබෑ ධාර්මික අමාත්‍යවරුන් පිරිසක් සිටින්නේ වර්තමාන රජය තුළයි."

8 Comments

  1. ධාර්මිකව කරපු හොරකම් ටික නිසා අන්න කොම්පැනි රට දාලා යනවා. ලයිට් බිල වැඩි කරන්න වෙලා. ගෑස් පෝලිම් ඇවිත්. මන්ත්‍රීලා බීලා ගිහින් අහිංසක මිනිස්සු හප්පනවා. බොරු නඩු දාලා විපක්ශේ උන්ව හිරේ දානවා, අධිකරනෙන් උන්ව එලියට දානවා. මාලිමාවට සහය දෙන පාතාල ගේම් කාරයො අල්ලන්නෙ නෑ, උන් එලිපිට වෙඩි තියල දානවා. හාමුදුරුවන්ට කුඩ කැඩෙනකන් ගහලා මාස ගණන් හිරේ දානවා. කට ඇරියොත් කියන්නේ බොරුවක් විතරයි. ලොක්කා පාරිලිමේන්තු ඇවිත් කියනවා පාර්ලිමේන්තුව තියෙන්නේ බොරු කියන්න කියලා. මූ මොනවද මේ කියන ධර්මේ?

    ReplyDelete
    Replies
    1. පාතාල ධර්මේFebruary 22, 2026 at 4:20 PM

      මාලිමාවේ උන්ගේ කෙරුවාව
      1. අශෝක රංවල - බීමතින් ගොස් කාරයක හප්පා අහිංසක දරුවෙක් ඇතුලු මිනිසුන්ට දැඩි හානි සිදුවීම, ආචාර්ය උපාදි ඇතැයි කීවද අඩු ගනනේ සාමාන්‍ය උපාධියක් හෝ නැති බව තහවුරු වීම.
      2. රවී - බීමතින් ගොස් කාරය හප්පා ආරක්ශක ලේකම් වූ පසුව බීමත් බවට අදාල ලිපි ඉවත් කිරීමට පොලීසියට බල කිරීම
      3. ලාල් කාන්ත - බීමතින් ගොස් කාරය හප්පා ගෙන රාජපක්ශලාගේ අනුකම්පාවෙන් ශේප් වීම
      4. විජිත හේරත් - බීමතින් ගොස් කාරය ලයිට් කණුවක හැප්පීම
      5. ලොක්කා - පුංචි අම්මාගේ මිනිහා මරා, දරුවන් එලවා පුංචි අම්මා සමඟ නිදි වැදීම, 88/89 කාලයේදී අහිංසක මිනිසුන්ගේ කටට වෙඩි තැබීම
      6. විදුලි ඇමති - කෝටි 1800ක ගල් අඟුරු වංචාව, මීට පෙර පොහොර සංස්ථාවේදී හොරකමකට අසුවී වැඩ තහනම් වූවෙකි.
      7. කතානායක - PHI ඉදිරියේ දණ නවාගෙන කුමක්දෝ කරමින් සිට පාර්ලිමේන්තු සේවකයන්ට අසුවූ විට සේවකයන් සේවයෙන් පහ කරවීම. සමලිංගික කාරණා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කෙලින්ම කතා කල පාහරයෙකි.
      8 අගමැටි - ආප්ප ගැසීමේ වැදගත්කම 6 වසර පොතට ඇතුලු කරන්නට ගොස් ආණ්ඩුව ගෙදර යන මට්ටමේ විරෝධයක් ආ නිසා අවුරුද්දකට වලත්ත ප්‍රතිසංස්කරණ කල් දැමීම.
      9 - ආනන්ද විජේපාල - හාමුදුරුවන්ට කුඩ කැඩෙනතෙක් පහර දී හිරේ දැමීම, ඇප ලබා නොදීමට සියලු කටයුතු සැලසීම
      10 - අනෙත් කාලකන්නි ජෙප්පො ටික - හාමුදුරුවන්ට හා අන්‍ය පූජකයන්ට සියළු ආකාරයෙන් නින්දා අපහාස කිරීම.

      Delete
    2. පාතාල ධර්මේFebruary 22, 2026 at 4:28 PM

      හෝව් පොඩ්ඩක් ඉවර නෑ, තව තියෙනවා.
      11. බිමල් - ආපු සැනින් තමන්ගේ හිතවතුන්ගේ කන්ටේනර 323ක් පන්නා දී අවුරුදු ගානකට මත් ද්‍රව්‍ය ඇතුලු නොදන්නා දේ රටට ඇතුලු කර දීම.
      12 නාමල් කරුණාරත්න - වඳුරන් ගනන් කිරීමට රටේ ධනය කෝටි 7ක් වියදම් කර කිසිඳු පලයක් ගොවීන්ට අත් නොවීම.
      13 නලින්ද ජයතිස්ස - බාල බෙහෙත් ගෙන්නා මාට්‍ටු වීම.
      14 රංග දිසානායක සහ වටගල - ජවිපේ නීති අංශයේ හිටපු ලොක්කන් බව හෙලි කිරීම නිසා නන්දන ගුණතිලක මරා දැමීම

      Delete
    3. ඇත්තමයි මේ තරම් පහත් මිනිස්සු නම් කවදාවත් මේ රටේ නායකත්වයක ඉන්නවා දැකලා තිබුනේ නෑ. තමන්ගේම ජාතියට, තමන්ගේම ආගමට කෙලවලා බලේ ඉන්න එක රනිල්ට පොඩ්ඩක් තිබුනා. මුන්ට නම් හොඳටම තියෙනවා. රෑට රෑට අරලිය ගහ මන්දිරේට රිංගුවාම රනිල් මොනවද දන්නෙ නෑ දුන්නෙ.

      Delete
  2. අසූචි ගොඩේ ඉන්නා පනුවා හිතාගෙන ඉන්නේ ඒක තමයි පිරිසිඳුම, සුපිරිම තැන කියලා. අසූචි කෑම සුපිරි දෙයක් කියලයි ඌ හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. පව් තාමත් මුන්ගෙ පස්සෙ යන ගොන් හැත්ත හිතාගෙන ඉන්නෙ මුන් රට හදයි කියලා. 🤣

      Delete
  3. 😂🤣😂😂සොරකමක් වෙලා තියෙනව නම් වහාම නවත්තනවා කියන්න කලින් අර *ගල් අඟුරු* වංචාව නතර කරලා හිටපන්. 🤣😃😅😆
    අන්න කෝටි 1800ක් දැනටමත් ගහලා. මූ කටින්ද කතා කරලා තියෙන්නෙ?🤣🤣😃😅😆

    ReplyDelete
  4. අපේ කට්ටිය සුළු හොරකම් කරනවා තමයි. නෑ කියන්නෙ නෑ. ඒත් තොපි අවුරුදු 76ක් කරපු මට්ටමට කරන්නෙ නෑ.

    ReplyDelete
Previous Post Next Post