පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතී ගෑස් හිඟය මේ වන විට ක්‍රමයෙන් සමනය වෙමින් පවති.
ගෑස් රැගත් නෞකා කොළඹ වරායට පැමිණීමත් සමඟ, එම ගෑස් තොග කඩිනමින් රට පුරා බෙදාහැරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන ඇත.
මේ වන විටත් දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගෑස් තොග යැවීම ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත්, වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම ආරම්භ වුවද, පවතින ඉල්ලුම හේතුවෙන් ඇතැම් ගෑස් අලෙවි මධ්‍යස්ථාන අසල පෝලිම් දක්නට ලැබේ.
ගාල්ල ප්‍රදේශයේ බෙදුම්හලකට ගෑස් පැමිණි පසු ඒ්වා ලබා ගැනීමට ජනතාව රැඳී සිටින ආකාරයයයි මේ.

දැන් සැපද.....?
ReplyDeleteමිනිස්සුන්ට කිව්වා කාලකන්නින්ට ඡන්දෙ දෙන්න එපා රට කනවා කියලා.
දැන් මේ පෝලිම් වල ඉන්නේ කොවිඩ් වගේ වසංගතයක් නිසා රට වහලා ආර්ථිකයට කෙල වෙච්ච නිසාද? නැහැ. මෙච්චරකල් ලිට්‍රො ගෑස් සපයපු ඕමාන සමාගම අයින් කරලා, තමන්ගේ කොටි ඩයස්පෝරාවේ උවමනාවට ස්විස්ටර්ලන්ත කොටි සමාගමකට ටෙන්ඩර් දීපු නිසා. කීයක් ඉතුරු කරන්නද? ඩොලර් සත 15ක් ඉතුරු කරන්න.
බලන්න නයනී, තමන්ගේ ජෙපි හාම්පුතුන්ට කොමිස් අරගෙන දෙන්නයි, කොටි ඩයස්පෝරාව සතුටු කරන්නයි මිනිස්සු පෝලිම් වල ඉන්න හැටි.
Deleteබලන්න කොච්චර සංතෝසෙන්ද ඉන්නෙ කියලා.
හරිම ප්‍රේමනීයයි.
එක ජෙප්පෙක් පෝලිමෙ ඉඳගෙන ඉන්නගමන් කියනවා. කමක් නෑලු, පෝලිමේ ඉන්න එකත් ආතල් ලු. බෝක්කු උඩ ගංජා ගගහා හිටපු ජෙප්පන්ට නම් ආතල් ඇති, ඒත් අනිත් මිනිස්සුන්ට වෙන වැඩ තියෙනවනෙ.
ReplyDeleteඋඹල පිලිගන්නෙ නෑනේ අපි බාරගත්තේ ගෑස් පොලිම් තෙල් පොලිම් තිබුන බන්කොලොත් රටක් කියලා. ඒ හිංදා ඕන් දැන් ගෑස් පෝලිම හැදුවා. හිටහල්ලා කෝ. තෙල් පොලිනුත් හදලා බංකොලොත් කරලා ම ගන්නම් එතකොට්වත් තොපි පිලිගනිනේ.
ReplyDelete