මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට අපහාසාත්මක ලෙස පරුෂ වචනයෙන් බැණ වැදී එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහළ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 17 වනදා කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ආරක්ෂිත පටි නොමැති වීම හේතුවෙන් එය අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට පොලීසිය අවසර ලබා දී නැත.
එහිදී පොලිස් නිලධාරීන් සහ බස් රථයේ පිරිස අතර උණුසුම් වාදයක් හටගෙන ඇති අතර, එම අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම සඳහන් කරමින් අදාළ පිරිස අසභ්‍ය වචනයෙන් බැණ වැදී එම දර්ශන ජංගම දුරකථන මගින් වීඩියෝ කර ප්‍රසිද්ධ කර තිබේ.
මෙම අශෝභන හැසිරීම පාලනය කිරීමට හෝ ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි මත්තල අධිවේගී පිවිසුම් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ඒ අනුව ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් නිලධාරීන් දෙදෙනා කඩවත සහ කොට්ටාව පොලිස් ස්ථාන වෙතත් මාරු කර යැවීමට පියවර ගෙන ඇත.

මෙහි නීතිමය වරද නීතීඥ මහතෙක් පැහැදිලි කරලා දෙනවා ද? ජනපති කියන්නේ රජෙක් නොවෙයි න් රජයේ නිලයක් පමණයි නේ.
ReplyDeleteනැගිටපන් යකෝ , දැන් චන්දෙ ඉවරඊ
ReplyDeleteගල් අගුරු මාටියා ගහලත් ඉවරඊ එලියට පෙන්නේ CLEAN SRILANKA
එතකොට මහින්ද මහත්තයට ප්‍රසිද්ධියේම අනුර ම කියනවා නාකි මයිනා කියලා. එකට නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඊළඟ ආණ්ඩුවෙන්ද?
ReplyDeleteExactly. Disgusting Anura.
DeleteOnna tawat Gonek ahuwuna
Deleteපරුශ වචනයෙන් බැන වැදීම කියන්නෙත් අදහස් ප්‍රකාශයක්. මූලික අයිතිවාසිකම් කඩ කිරීම යටතේ මිලියන ගාණක් වන්දි ගන්න චාන්ස් එකක් තියෙනව
ReplyDeleteබැන්නට ඇඟේ වදිනවැයි කියලයි
ReplyDeleteEhenam!
ReplyDeleteයමෙකුට පරුෂ වචනයෙන් බැන වැදීම නීතියෙන් දඬුවම් කල හැකි වරදක්ද..? අල්ලපු ගෙදර මනුස්සය බීලා ඇවිල්ල හැමදාම පරුෂ වචනයෙන් බැන අඩ ගහනවා. ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් මමත් සතුටින්.
ReplyDeleteපරුෂ වචනයෙන් බැනුම් අහන්න වෙන විදිහට හැසිරීමයි වරද. එවැන් හැසිරීමකින් බැනුම් කීමට උත්තේජනයක් ලැබෙන නිසා, එහෙම බැනුම් කීමට දිරි දෙන ආකාරයෙන් වූ ජනාධිපතිගේ හැසිරීමත් වැරදියි.
ReplyDeleteපොලිසියට නීතිය කියලා දුන්නා නම් හොඳයි. සාපරාධී අපහාස නීතිය අවලංගු කරලා දැන් අවුරුදු දහයකටත් වැඩියි. ජනාධිපතිතුමාට අපහාස කළා නම් ඒක එතුමා බලාගනී. මට අපහාස කළොත් මම බලාගන්නවා වගේ. පොලිසියට පාන්ද?
ReplyDeleteවෙරිටේ රිසර්ච් එකට මේ කට්ටිය මග ඇරෙන්න ඇති නේද?
ඕනැම මිනසෙකුට අයත් ශරීරාංගයන් ගැන කීම බැණීමක් නෙවෙයි. ඔන්න කණා, බීරා වගේ නැති දේ කියලා බැන්නා නම් ඒක අපහාසයක්. තියන දේ කීම අපහාසයක් වෙන්නෙ කොහොමද?
ReplyDeleteමහින්දලා දීපු ප්රජාතන්ත්රවාදය වාමාංශික මාක්ස්වාදී ජෙප්පන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.
ReplyDeleteUbatada dunne
Deleteපුලුවන්නන් සක බර්ග් කාරයත් සී අයි ඩී යවනව මුන්. කුනුහරුප කියන තරමට මහ එකාටයි උගෙ ගෝලයන්ටයි.
ReplyDeleteකෝ මේ වලපැත්තෙ ටිංටිං මයිනගෙ සට්ටැඹි සෙට් එක?
ReplyDeleteDisgusting Pacha Kota and the Lolu / Appa set eka
ReplyDeleteමතකද මන්දා ජෙපි රැළි වලට ඔය බස් වළින්ම මිනිස්සු අද්දවලා හයිවේ එකේ මැද්දෙ නතර කරවලා කන්නත් දීලා අන්තිමේදි පාරෙ ජරා කරලයි ගියේ. එතකොට ඒව වල බෙල්ට් බැළුවාද?
ReplyDeletekalakanniya - tholonchi weyan ikmanata
ReplyDelete