සජිත් වගේ රුවක් යොදා සෞඛ්‍ය අමාත්‍යංශය කොන්ඩම් දැන්වීමක් හදයි...

 


සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිය සමාජ ජාල ගිණුමේ ප්‍රසිද්ධ කර තිබූ ප්‍රචාරක දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ ජාල වල උණුසුම් කතා බහක් ඇති වී තිබේ.

උපත් පාලන කොපු භාවිතය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහන් නිකුත් කර තිබූ මෙම දැන්වීමේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකාරකමකට සමාන බවක් පෙන්වන බවට එම චෝදනාවන්හි කියවෙයි.

ඒදණ්ඩක් මතින් ඇවිද යන පුද්ගලයෙකු සහ ඒ අසල ඇති පාලමක් එම දැන්වීමේ නිරූපණය වන අතර සජිත් ප්‍රේමදාස මහතා ද කලකට පෙර මේ ආකාරයේම හැසිරීමකින් ඒ දණ්ඩකින් එතෙර වූ ආකාරයද ඒ සමගම හුවමාරුවෙමින් ඇත. කෙසේ වෙතත් එල්ල වූ විවේචන වලින් පසු අදාල දැන්වීම එම සමාජ ජාල ගිණුමෙන් ඉවත් කිරීමටද කටයුතු කර ඇත.

5 Comments

  1. මම සජිත් ට ඡන්දෙ දුන්නෙ නෑ නමුත් මේ ජඩ බල්ලන්ගෙ සක්කිලි jvp ආණ්ඩුවේ මේ වැඩ නිසා මගේ ඡන්දය සජිත් ඇතුළු විපක්ෂ සන්දානයකට අනිවාර්යෙන් ලබා දෙනව කාලකන්නි jvpකාරයෝ ඉතාම නින්දිත විදියට දේශපාලනය කරනවා මෙවා ගැන බටහිර තානාපතිවරුන් දැනුවත් කරන්න

    ReplyDelete
    Replies
    1. It is not jvp
      It is about creator who is idiot like you

      Delete
    2. except stupid idiot like you, ordinary people feel who jeppos are. Just look how the stupid idiot nalin hawage talks about Ranils wife.

      Delete
    3. උඹේ අප්පා මේ වගේ ඇඩ් එකක් එදා දැක්ක නං......

      Delete
  2. සජිත් කැමති නෑ ඒත් මේ වගේ පාහර ආණ්ඩුවක් ගෙන්න මගේ ඡන්දය දුන්නා ඒක ගැන මම දැන් ලැජ්ජා වෙනවා

    ReplyDelete
Previous Post Next Post