සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිය සමාජ ජාල ගිණුමේ ප්‍රසිද්ධ කර තිබූ ප්රචාරක දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ ජාල වල උණුසුම් කතා බහක් ඇති වී තිබේ.
උපත් පාලන කොපු භාවිතය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහන් නිකුත් කර තිබූ මෙම දැන්වීමේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකාරකමකට සමාන බවක් පෙන්වන බවට එම චෝදනාවන්හි කියවෙයි.
ඒදණ්ඩක් මතින් ඇවිද යන පුද්ගලයෙකු සහ ඒ අසල ඇති පාලමක් එම දැන්වීමේ නිරූපණය වන අතර සජිත් ප්‍රේමදාස මහතා ද කලකට පෙර මේ ආකාරයේම හැසිරීමකින් ඒ දණ්ඩකින් එතෙර වූ ආකාරයද ඒ සමගම හුවමාරුවෙමින් ඇත. කෙසේ වෙතත් එල්ල වූ විවේචන වලින් පසු අදාල දැන්වීම එම සමාජ ජාල ගිණුමෙන් ඉවත් කිරීමටද කටයුතු කර ඇත.

මම සජිත් ට ඡන්දෙ දුන්නෙ නෑ නමුත් මේ ජඩ බල්ලන්ගෙ සක්කිලි jvp ආණ්ඩුවේ මේ වැඩ නිසා මගේ ඡන්දය සජිත් ඇතුළු විපක්ෂ සන්දානයකට අනිවාර්යෙන් ලබා දෙනව කාලකන්නි jvpකාරයෝ ඉතාම නින්දිත විදියට දේශපාලනය කරනවා මෙවා ගැන බටහිර තානාපතිවරුන් දැනුවත් කරන්න
ReplyDeleteIt is not jvp
DeleteIt is about creator who is idiot like you
except stupid idiot like you, ordinary people feel who jeppos are. Just look how the stupid idiot nalin hawage talks about Ranils wife.
Deleteඋඹේ අප්පා මේ වගේ ඇඩ් එකක් එදා දැක්ක නං......
Deleteසජිත් කැමති නෑ ඒත් මේ වගේ පාහර ආණ්ඩුවක් ගෙන්න මගේ ඡන්දය දුන්නා ඒක ගැන මම දැන් ලැජ්ජා වෙනවා
ReplyDeleteඅම්මෝ... 2 යි 2යි එකතු කලාම තුන්සිය හැට පහයි නේද?
Deleteවෙරිටේ රිසර්ච් රිපෝර්ට් එකේ ඔයා නෑ මම හිතන්නෙ.
කමක් නෑ, ඔහොම යද්දී සජිත්ට කැමති වෙයි. හිච්චි හනුම බලන්න එක පාරක් වැලිකඩ ගියාම.
මුස්පේන්තු ජඩ වැඩ බැරි කාලකන්නි ආන්ඩුව. පොහොට්ටුව නාමල්❤ දිනවමු!!
ReplyDeleteSorry dude! No more.
Delete#NomoreRajapaksa
නාමල් දිනුවොත් සජිත්ගෙ මේ මන්ද ගතිය යනවද? නැත්නං උන් දෙන්නටම මන්ද නිසා අපිට අවුලක් නැති වෙයිද? 😂
Deleteරාජපස්සල හදපු පාලම තියෙද්දී පුතානෝ ඒ දණ්ඩේ යනකොට පචෝරිස්ල කොන්ඩම් දාගෙන
ReplyDeleteරාජපක්ස ගෙ තාත්ත පොඩ්ඩක් සෞඛ්‍ය අධ්‍යාපනය ලබල තිබ්බ නං අද රටක් සතුටිං බං. සරමෙ පිහිදාගන්න ඕන එකෙක් අද මේ සාටකයක් දාගෙන කරපු වින්නැහිය
Deleteරූපෙ නන් සජිත් වගේ නෙවෙයි. රැවුලක් තියනවා. ඒත් කවුරුහරි මෝඩ වැඩක් කරන පොටෝ එකක් දැක්කම ඒ සජිත් කියලා හැමෝටම හිතෙන්නෙ කොහොමද ?
ReplyDeleteකෝ මේ ඩෝබි ජෙප්පද්දො? සීග්‍රයෙන් වල පැත්තෙන් පැනල යනවා වගේ.
ReplyDelete