වසර ගණනාවක් තිස්සේ මෙරටට ගල් අඟුරු ගෙන ඒමේ ටෙන්ඩරය ලබාදී තිබුණේ යෝෂිත රාජපක්ෂ මහතාගේ යහළුවෙකුගේ සමාගමට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී පැවැති ගල් අඟුරු සම්බන්ධයෙන් වන විවාදය අමතමින් ඔහු මේ බව කීය.
නමුත් එම චෝදනා ප්රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මන්ත්රී ඩී වී චානක මහතා කියා සිටියේ පසුගිය කාලයේ ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගත්තේ යෝෂිත රාජපක්ෂගේ යහළුවකු නොව කොළඹ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසා්ර මහත්මියගේ මස්සිනා විසින් බවය.

මේ ආන්ඩුව තරම් මෙච්චර ඉක්මනට හොරා කාපු දූශනය කල ආන්ඩුවක් ලොවෙත් නෑ. අනුන්ගෙන් ඉල්ලන් ඇදපු හිගන්නොන්ට රටක් බාර කරාම ඉතින් ඔහොම තමයි. දූශිත ජඩ ආන්ඩුව
ReplyDeleteKEHELKAN THIYENAWANAM KIYANNA DIKIYE DAGEN GENIYANAWA
DeleteMachan kohomada 76 years parripu…..we love akd with npp….from newzealand
DeleteNewzealand is renowned for its cow breeds
DeleteIf I m right this lady said even exchange underwears with others
ReplyDeleteBut tendering in billions
Shocking
Hahaha npp is the best……we trust akd with npp….why don’t you go court if npp is wrong…
ReplyDeleteYes.npp is the best when it comes bluffing innocent voters !
ReplyDeleteNPP set eka wadak kaloth natte indan goma thamai..anunta hora kiya kiya balan giyama munne kamba horu.aurudu 76 sappe munama thama.melo rassawak nokara koti pathiyo wela thiyenne mun ehemai bala giyama.a madiwata hitapu andu walata wadak karanna dunnethna.dan bale hambela un karannaethnathuwa horakan karana eka thamai karanne.henama gahapan
ReplyDeleteබලාගෙන යනකොට මුන්ගේ කට විතරයි.
ReplyDelete