අපට වැඩ බෑ කියලා දැන්ම කියන්න එපා... අවුරුදු දහයකින් කියන්න...- චතුරංග

 


කර්මාන්ත අමාත්‍යංශයේ තමන් ගන්නා තීන්දු ක්‍රියාත්මක වන්නේ දැයි නැවත බැලීමේ අවශ්‍යතාවක් ඇතැයි නි. අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

ඇමතිවරුන්ට එම කටයුතු පහළ මට්ටම දක්වා ගොස් සොයා බැලීමට සිදුව ඇතැයිද ජනමාධ්‍ය මැති ඇමතිවරුන් පමණක් නොව ලේකම්වරුන්ද ගෙන්වා ප්‍රශ්න කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුවට වැඩබැරි යැයි දැන්ම තක්සේරු කිරීම වැරදි බවත් ඒ සඳහා අවුරුදු 5-10ක කාලය ලබාදියයුතු බවත් චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි.

සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

13 Comments



  1. බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීතිපතිවරයාගේ නිර්දේශ මත ගන්නා අධිකරණ ක්‍රියා මාර්ග සමඟ ම ව්‍යවස්ථාවේ 157 (අ) ව්‍යස්ථා ප්‍රකාරව ක්‍රියා කිරීමෙන් අවුරුදු 10 තියා, හිමි වර්ෂ 5 වත් ධූරවල සිටීමට ලැබුණොත් තමයි පුදුම ය. මූලික අයිතිවාසික පෙත්සම් මගින් වැසියන්ගේ යුතුකම ඉටු වේවි!

    ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය විසින් දුන් මැතිවරණ පොරොන්දු ඉටු කිරීම, ඉටු කරවා ගැනීම වන්ධ් කාන්ද්‍යා කාන්තාවකගෙන් පුත්‍ර ලාභ පැතීමක් වැනි ය.

    කවදත් බොරුවෙන් ජීවත් වී බොරුව වපුරා බලයට පත්වූවන් ට රෙදි ඇඳගෙන සිටියත් විලි ලැජ්ජාවක් නම් නැති බව ඔප්පු කොට හමාර ය.

    ReplyDelete
  2. බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීතිපතිවරයාගේ නිර්දේශ මත ගන්නා අධිකරණ ක්‍රියා මාර්ග සමඟ ම ව්‍යවස්ථාවේ 157 (අ) ව්‍යස්ථා ප්‍රකාරව ක්‍රියා කිරීමෙන් අවුරුදු 10 තියා, හිමි වර්ෂ 5 වත් ධූරවල සිටීමට ලැබුණොත් තමයි පුදුම ය. මූලික අයිතිවාසික පෙත්සම් මගින් වැසියන්ගේ යුතුකම ඉටු වේවි!

    ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය විසින් දුන් මැතිවරණ පොරොන්දු ඉටු කිරීම, ඉටු කරවා ගැනීම වන්ද්‍යා කාන්තාවකගෙන් පුත්‍ර ලාභ පැතීමක් වැනි ය.

    කවදත් බොරුවෙන් ජීවත් වී බොරුව වපුරා බලයට පත්වූවන් ට රෙදි ඇඳගෙන සිටියත් විලි ලැජ්ජාවක් නම් නැති බව ඔප්පු කොට හමාර ය.

    ReplyDelete
  3. අවුරුදු 10 ක් දෙන්න පුලුවන් රටට දැයට ආගමට දහමට ජාතියට රෝම කූපයක් තරම්වත් ආදරයක් කරුණාවක් දක්වන මනුෂ්‍ය ගතියක් තියෙන පක්ෂයකට නම්.මොක්කුද ඔයාලා.සිස්ටම් චෙන්ජ් කරන්නේ සිංහලයන්ට බෞද්ධයන්ට හාමුදුරුවන්ට මුතුකුඩ කැඩෙනකන් ගහල කටවල් වහලා නඩුදාලා හිරකුඩුවේ දමලද?ඔයාලා වරද්ද ගත්තා ඵහෙනම්.

    ReplyDelete
    Replies
    1. කිලෝමීටර් පහෙන් පහට කක්කුස්සි හදනවා. ඔහෙලට ඒ මදිද?
      අපි අන්න එව්වයේ සිස්ටන් චේන්ජ් කරන්නෙ
      හඃ එනව මෙතන

      Delete
  4. Jeez, another 5 years for you?

    ReplyDelete
  5. රහ වැටිලා වගේ. අවුරුදු 10 ඉල්ලන්නේ. බලාගෙන හිටපන්.

    ReplyDelete
  6. රහ වැටිලා වගේ. අවුරුදු 10 ඉල්ලන්නේ. බලාගෙන හිටපන්.

    ReplyDelete
  7. Mun wage Gobba Pol panbayanta thawath awurudu 10..?

    ReplyDelete
  8. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත් පාහර බල්ලා 😡🤮 බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 මුන්ට අසූචි ගහලා පන්නා දමන්නට කාලය හරි 😡😡😡

    ReplyDelete
  9. අවු 10 ක් පුකෙනුත් හිනායනවා බන්

    ReplyDelete
    Replies
    1. Do not laugh. Our stupid, blind, people will vote for AKD again. So large is their ignorance. So innocent, so that vile lies from NPP can keep them in dark forever. Our poor people :(

      Delete
  10. රටට, ජාතියට, ආගමට ආදරයක් නැති බොරුවෙන්ම ගතකරන හැත්ත උන් මැරෙනකල්ම අල්ලගෙන ඉන්න හීන දකිනව.

    ReplyDelete
  11. අද කිව්වත් අවුරුදු දහයකින් කිව්වත් එකම දේ තමයි උඹලට කොහොමත් බෑ

    ReplyDelete
Previous Post Next Post