ජනාධිපතිතුමන්ගේ ආර්යාව සත්‍ය වශයෙන්ම කුල කාන්තාවක් බව රාජාංගනේ හාමුදුරුවෝ කියා සිටිති.
ඇය තමන් වහන්සේ මුණගැසීමට පැමිණි බවද සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් උන්වහන්සේ පවසති.
ජනාධිපතිතුමන්ගේ ආර්යාව බොහෝ තරුණ මෙන්ම රජ බිසවකට ගැලපෙන ආර්යාවකට ගැලපෙන කෙනෙක් බවත් උන්වහන්සේම වීඩියෝවේ කියා සිටිති.

නිකායෙන් අයින්කරපු පිස්සුවෙන් කුණුහරුප කියන මුන්නාන්සේ කොහොමද තාම සිවුර දරන්නේ? වහාම උපැවැදිවෙනු.
ReplyDeleteඔය කියන්නෙ ප්‍රමිෂ්කා පෙරේරා ගැනද?
ReplyDeleteමෙවැනි සිවුරු හොරුන්ගෙන් බුද්ධාගම බේරාගනිමු!
ReplyDeleteඋන්දට මොලේ අමාරුවක් තිබිලද මෙයාව හම්බවෙන්ඩ ගිහින්ල තියෙන්නෙ?
ReplyDeleteකුණුහරප ඉගෙනගන්න යන්න ඇති 😀
Deleteමෙයාගෙන් කුනුහරුප ඉගෙනගෙන ගිහින්ල ලපයටත් කුනුහරුපෙන් කතා කරයිද දන්නෙ නෑ.
Deleteමරු එකා චරිත සහතික දෙන්නේ. 😀
ReplyDeleteඔයාලා ඉතින් සහතික ගන්න යන්නෙ පිටි මල්ලි ගාවට නේ? නැට්ට දෙපැරන්දෙ ගහගෙන
Deleteඅනුන්ට සහතික දෙන්ඩ ඉස්සෙල්ල කාටහරි කියල තමන්ගෙ සහතිකේ බලා ගත්තොත් හොඳ නැද්ද?
DeleteKula kanthaawa Humming Bird da Humping Bird da?
ReplyDelete