ජනාධිපති ආර්යාව මා මුණ ගැසුනා.. ඇය රජ බිසවක් වගේ තරුණ කුල කාන්තාවක්...- රාජංගනේ හිමි

 


ජනාධිපතිතුමන්ගේ ආර්යාව සත්‍ය වශයෙන්ම කුල කාන්තාවක් බව රාජාංගනේ හාමුදුරුවෝ කියා සිටිති.

ඇය තමන් වහන්සේ මුණගැසීමට පැමිණි බවද සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් උන්වහන්සේ පවසති.

ජනාධිපතිතුමන්ගේ ආර්යාව බොහෝ තරුණ මෙන්ම රජ බිසවකට ගැලපෙන ආර්යාවකට ගැලපෙන කෙනෙක් බවත් උන්වහන්සේම වීඩියෝවේ කියා සිටිති.

10 Comments

  1. නිකායෙන් අයින්කරපු පිස්සුවෙන් කුණුහරුප කියන මුන්නාන්සේ කොහොමද තාම සිවුර දරන්නේ? වහාම උපැවැදිවෙනු.

    ReplyDelete
  2. ඔය කියන්නෙ ප්‍රමිෂ්කා පෙරේරා ගැනද?

    ReplyDelete
  3. මෙවැනි සිවුරු හොරුන්ගෙන් බුද්ධාගම බේරාගනිමු!

    ReplyDelete
  4. උන්දට මොලේ අමාරුවක් තිබිලද මෙයාව හම්බවෙන්ඩ ගිහින්ල තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. කුණුහරප ඉගෙනගන්න යන්න ඇති 😀

      Delete
    2. මෙයාගෙන් කුනුහරුප ඉගෙනගෙන ගිහින්ල ලපයටත් කුනුහරුපෙන් කතා කරයිද දන්නෙ නෑ.

      Delete
  5. මරු එකා චරිත සහතික දෙන්නේ. 😀

    ReplyDelete
    Replies
    1. ඔයාලා ඉතින් සහතික ගන්න යන්නෙ පිටි මල්ලි ගාවට නේ? නැට්ට දෙපැරන්දෙ ගහගෙන

      Delete
    2. අනුන්ට සහතික දෙන්ඩ ඉස්සෙල්ල කාටහරි කියල තමන්ගෙ සහතිකේ බලා ගත්තොත් හොඳ නැද්ද?

      Delete
  6. Kula kanthaawa Humming Bird da Humping Bird da?

    ReplyDelete
Previous Post Next Post