කතානායකට හා පුද්ගලික ලේකම්ට එක ලගින් නිල නිවාස දෙකක්..


කතානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙත කොළඹ 04 ප්‍රදේශයෙන් රජයේ නිල නිවාස වෙන් කිරීමට අදාළ ලිපි කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් ඇත. 

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මෙම ලිපිවලට අනුව, කොළඹ 04, ලෝරිස් පටුමඟේ අංක 3-1 දරණ රජයේ නිල නිවාසය කතානායකවරයාගේ පදිංචිය සඳහා වෙන් කර ඇත. මෙම වෙන් කිරීම 2025.01.08 වන දින සිට බලපැවැත්වෙන පරිදි සිදු කර ඇත්තේ ඔහු කතානායක ධුරය දරන කාලසීමාව සඳහා පමණක් බව එහි සඳහන් වේ. 

කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් වමීර ප්‍රියසංක ගාල්ලගේ මහතා වෙත ද කොළඹ 04, ලෝරිස් පටුමඟේම අංක 4-3 දරණ නිල නිවාසය වෙන් කර දී ඇත. 

2025.06.06 වන දින සිට බලපැවැත්වෙන මෙම වෙන් කිරීම, 2030.06.05 දින දක්වා හෝ ඔහු එම ධුරය දරන කාලසීමාව යන දෙකෙන් පළමුව එළඹෙන දින දක්වා වලංගු වන බව ලිපියෙහි දැක්වේ. 

මෙම නිවාස වෙන් කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශය පනවා ඇති පොදු කොන්දේසි කිහිපයක් ද මෙම ලිපි මගින් අනාවරණය වේ

නිල නිවාස වෙන් කළ දින සිට අදාළ නිලධාරීන්ගේ වැටුපෙන් 12.5% ක මුදලක් කුලිය ලෙස අය කරනු ලැබේ. 

මෙම වෙන් කිරීම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 විධිවිධානවලට යටත්ව සිදු කර ඇත. 

විදුලිය සහ දුරකථන සම්බන්ධතා ලබා ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමඟ කටයුතු කරන ලෙසත්, එම විස්තර අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් උපදෙස් දී තිබේ. 

මෙම ලිපි දෙකම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නිවාස හා සංවර්ධන) ජේ.ඒ.ඒ.එන්. ජයවීර මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇත.

13 Comments

  1. Replies
    1. What is the problem with this ?

      Delete
    2. problem ? උබලට අවුල් නැති වුනාට අපිට අවුල් ඩෝබියො. ලග හිටියම ලොලිපොපොප් සූප්පු කරන්න ලේසියිනෙ. ඒව රටේ තුන් වන පුර වැසිය ප්‍රරසිද්දියේ කිරීම අවුල්.

      Delete
    3. problem is complaints of having lunch together without paying lunch bills and evidence of inappropriate behavior in top Government office using it as a private hotel room ,and commission does not investigate and do not try to clear it out

      Delete
  2. නොදකින් කාලකන්නි පහාරයින්... ලෝල්ලට උරන්න කොල්ලා ලනගට ගෙනල්ලා ... කෝ අර ලක්මාලි වස් වැඳිරි ... මුන්ගේ පුම්කේ පුනරුදේ

    ReplyDelete
  3. ,දුකයිනෙ

    ReplyDelete
  4. They should allocate home in kandy for the secretary

    ReplyDelete
  5. එක ගෙදර ඉන්න ඕනෙ දෙන්නෙකුට ගෙවල් දෙකක් දුන්නේ ඇයි?

    ReplyDelete
  6. 2 love birds are working hard to overcome many obstacles.

    ReplyDelete
  7. Itin mokada apita pan da..Yako wadak athi deyak dapan...Gewal deka dunnu eka neetiyata anuwa hari...Rate wena prashna nadda ubalata...Nodakin withark

    ReplyDelete
    Replies
    1. ask to pay the lunch bill first. we cannot pay it also

      Delete
    2. වෙන මොනවද පුර්ස්න,? රට සුපිරියට යනවනෙ. සන්වර්දනය හෝගාල, ඒකය මේවගේ දේවල් කතා කරන්නෙ.

      Delete
  8. දැන් කටානායකට ගල් කපන්නයි කටට ගන්නයි පුක දෙන්නයි ඔක්කොම ගෙදර ඉදන්ම පුළුවන්

    ReplyDelete
Previous Post Next Post