අකුරේගොඩ නීතීඥ ඝාතනය පසුගිය පාලකයින් හැදූ මැර කල්ලිවල වැඩක්..- මාලිමා නීතීඥයෝ

 


නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය සිය දැඩි ශෝකය සහ පිළිකුල පළ කර සිටිති. 2026 පෙබරවාරි 13 වන දින එල්ල වූ මෙම සහාසික ප්‍රහාරයෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, පසුගිය පාලකයින් විසින් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෝෂණය කරන ලද මැර කල්ලි විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. මහ දවල්, සාමාන්‍ය පුරවැසියන් ගැවසෙන පරිසරයක සන්නද්ධව පැමිණ මෙවැනි අපරාධයක් කිරීමට තරම් මැරවරයින් බලවත් වූ අඳුරු පරිච්ඡේදය වහාම අවසන් කළ යුතු බව එම නිවේදනයේ අවධාරණය කර ඇත.

ජාතික ජන බලවේගයේ නීතිඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය නීතිඥ වෘත්තිකයෙකුට එල්ල වූවක් පමණක් නොව, එය සමස්ත පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලුවක් බවත් පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණය කඩිනම් සහ උද්යෝගිමත් විමර්ශනයක් පවත්වා අපරාධකරුවන් වහාම නීතිය හමුවට පැමිණවිය යුතු බවත් අපරාධ වැළැක්වීමේ ක්‍රමවේදයන් සහ විමර්ශන යාන්ත්‍රණයන් වෙන කවරදාකටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක විය යුතු බවත්ය.

ජාතික ජන බලවේගයේ රජය පුරවැසියන්ගේ ගෞරවය සහ යහපත් ජීවිතය වෙනුවෙන් සිය වගකීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එම සංවිධානය පවසයි.

මාධ්‍යවේදීන්, පොලිස් නිලධාරීන් සහ විනිසුරුවරුන් වරින් වර ඉලක්ක කළ මෙම ලේ පිපාසිත මැර කල්ලිවල ඊළඟ ඉලක්කය කුමන වෘත්තිකයෙකු වේදැයි කිව නොහැකි බැවින්, මෙම තත්ත්වය මර්දනය කිරීමට රජය උපරිම වේගයෙන් කටයුතු කළ යුතු බව එම නිවේදනය මගින් අවධාරණය කර ඇත



22 Comments

  1. ඉතිං යකෝ පහුගිය කාළේ හරි රජ කාළේ හරි දැන් තියෙන්නේ තොපේ ආණ්ඩුවක්නේ, ඉතිං ආරක්ෂාව බලන්න ඕන උඹලා. වැඩ බැරි ටාසන්ලා හැමදාම කාට හරි බෝලේ පාස් කරලා ශේප් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉවසල ඉන්නවද පොඩ්ඩක්.....


      මෝඩ මී හරකෙක් මූ.. 😂

      Delete
    2. හරි හරි අපි ඉවසල ඉමු මේ දොබියට මොළේ පෑදෙනකන්. කරකවල අතහැරිය වගේ ඇත්තේ.

      Delete
  2. කාලකන්නි මැරමල් ගෙ කණ පැලෙන්න දෙකක් දුන්න නං ඕකගෙං අහගන්න තිබ්බ පිලිවෙලට මැර ලැයිස්තුව

    ReplyDelete
    Replies
    1. ඔබේ මැර වැඩ තිතට වගකීමක් සහිතව සාක්ෂි නොමැතිව කරවා ගැනීමට අවශ්‍ය නම් අදම එන්න.

      මයිනා සහ පුත්‍රයෝ.
      මැදමුලන

      Delete
    2. පොඩි වැරදීමක්. සමාවෙන්න. මයිනා සහ ඩොබියෝ, පැලවත්ත

      Delete
    3. පැලවත්තෙ මයින කිව්වෙ නාකි ටිල්වියටද?

      Delete
  3. ජඩ මාලිමාව වපුරපු දේවල් වල අස්වැන්න ලැබෙමින් පවතිනවා. එය සතුටින් භුක්ති විඳින්න​.

    ReplyDelete
    Replies
    1. ඕක උඹට කන්න ගූ දෙන මයින ට කියපන්

      Delete
    2. පැලවත්තේ ඩයි මයිනටද

      Delete
    3. ඕක ගිහින් උබලා ලප කොටාට කියපන්

      Delete
  4. මුංගෙ ගෑණූ බඩ උනත් කෑ ගහන්නෙ රාජපක්ෂ තමයි වග කියන්න ඕන කියලා..
    කිව්වෙ නං "පෝය දෙකයි" කියලා..

    ReplyDelete
    Replies
    1. බඩ වෙන්නේ හොර ගැහැණු

      Delete
    2. ඒක ඇත්ත. ලපයට බෑ ගෑණු බඩ කරන්න ලපය වඳයි, පොර පුස්සෙක්.

      Delete
  5. These are not lawyers. Hooligans. Shame on this killing government

    ReplyDelete
  6. Munge gewal wala ganunta lamai hambunath ithin rajapakshala thamai.munta a wadewath hariyata karaganna ba.wada bari kaiyo set eka,marichcha hadaya gotabayage marana poster ekakuth allan innawa api dakka.anthimata gotata kalin uge poster gahaganna una ratatama penna.wapurana tharamata thamailu asawanna...

    ReplyDelete
    Replies
    1. මුන්ට ගැහැණියෙක් බඩ කරන්නත් බැහැ

      Delete
    2. ඒක ඇත්ත. ලපයට බෑ ගෑණු බඩ කරන්න ලපය වඳයි, පොර පුස්සෙක්.

      Delete
  7. යකෝ පච කොටා නොහොත් ලප කොටා තොපිගේ ජනාධිපති නෙවෙයිද ?

    ReplyDelete
  8. ජීවන්ත පීරිස්February 16, 2026 at 6:34 AM

    මෙයා අපේ හොඳ සටන් සඟයෙක්, අපිත් එක්ක අරගලභූමියේ කරට කර හිටියේ. ගෝඨගෙ මරණ සහතිකේ හඳල උස්සන් හිටියේ මෙයා තමයි.
     එතනින් නතර වෙන්නෙත් නැතිව පාර්ලිමේන්තුව ගිණි තියන්ඩ වරෙල්ල කියල පේස්බුක් එකෙන් ජෙප්පන්ට හතර වටේට මෙසේජ් දැම්මා..

    අපේ සටන් සඟයා සාමදානයේ සැතපේවා!

    ReplyDelete
  9. අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන පොලිසිය කියනවා 'ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ' කියලා. ඒත් අපිට පේන්නේ දවසකට වෙඩි තැබීම් සිදුවෙනවා, මිනිස්සු මිය යනවා කියන තත්ත්වයයි.
    මේවා 'isolated' හෝ 'underworld activities' කියලා හඳුන්වනවා වුණත්, ඒවා සිදුවෙන්නේ ආරක්ෂක පද්ධතියේ ලොකු loopholes (දුර්වලතා) නිසාම තමයි. High security zones වලදීත්, අධිකරණය ඇතුළේදීත් shootings සිදුවෙනවා නම් ඒක සමස්ත ආරක්ෂක ජාලයේ බිඳවැටීමක් නෙමෙයිද?
    පොලිසිය තුවක්කු 2400+ක් අල්ලගත්තත්, arrests කළත් තවමත් ඝාතන ඉහළයි. ජනතාවගේ ජීවිත ආරක්ෂාව (public safety) ගැන නිල ප්‍රකාශවල සැලකිලිමත් වෙන්නේ නැහැ. මේක ජාතික ආරක්ෂාවේ අර්බුදයක් නෙමෙයි කියලා කියන්න බැහැ — මොකද අපේ ආරක්ෂාව බිඳුණු තැනක තියෙනවා.
    ආණ්ඩුවට සහ පොලිසියට ඕනේ මේ loopholes හදන්න, intelligence-led policing ශක්තිමත් කරන්න, තුවක්කු පාලනය තදින් කරන්න. නැත්නම් 'ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ' කියන ප්‍රකාශ ජනතාවට සැනසීමක් නෙමෙයි — ඒක අපේ බිය වැඩි කරනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හොඳ පැහැදිලි comment ඵකක් ඉදිරිපත් කර ඇත.විශේෂයෙන්ම අවශ්‍ය තැන්වල ඉංග්‍රීසි වචන යෙදීම ඉතාමත් කාලෝචිත දෙයක් ලෙස දකිමි.ස්තූතියි

      Delete
Previous Post Next Post