මධ්‍යම කදුකරයට ඝණ මීදුම්.. වාහන ධාවනයට බාධා..


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල
පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට
(14) දින ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්වය පවති.

එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

රංජිත් රාජපක්ෂ

1 Comments

  1. රාජපස්සලගෙ වැරැද්ද

    ReplyDelete
Previous Post Next Post