නෙදර්ලන්තයේ ලාබාලතම මෙන්ම ප්‍රථම සමලිංගික අගමැතිවරයා ලෙස 38 හැවිරිදි රොබ් ජෙට්න් (Rob Jetten) දිවුරුම් දී ඇත.
ඔහු සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවේ එරට අන්ත දකුණත් පාර්ශ්වීය පක්ෂයක් වන 'නිදහස් පක්ෂය' (PVV) පරාජය කරමිනි.
ජෙට්න් නියෝජනය කරන 'ඩෙමොක්‍රැට්ස් 66' (D66) පක්ෂය, මධ්‍යස්ථ-දකුණත් 'ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී අභියාචනය' (CDA) සහ ලිබරල් 'ජනතා නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' (VVD) සමඟ එක්ව නව සභාග රජයක් පිහිටුවා ඇත.
කෙසේ වෙතත්, මෙම සභාගය සතු වන්නේ ආසන 150 කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 66 ක් පමණක් වන බැවින්, ඉදිරි පාලන කටයුතු සඳහා විපක්ෂයේ සහය ලබා ගැනීමට ඔහුට සිදුවනු ඇත.
රොබ් ජෙට්න් යුරෝපයේ නව පරපුරේ නායකත්වයක් නියෝජනය කරන අතර, ඔහු යුරෝපා සංගමයට හිතැති, ලිබරල් සහ දේශගුණික විපර්යාස කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන නායකයෙකු ලෙස ප්‍රසිද්ධය.
2001 වසරේදී සමලිංගික විවාහ නීතිගත කළ ලොව පළමු රට නෙදර්ලන්තය වුවද, එරට රජයේ ප්‍රධානියා ලෙස ප්‍රසිද්ධ සමලිංගිකයෙකු පත්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඔහු 2018 වසරේදී සිය ලිංගික අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කරන ලදී.
ජෙට්න් ගේ සහකරු වන්නේ ආර්ජන්ටිනාවේ වෘත්තීය ක්ෂේත්‍ර හොකී ක්‍රීඩකයෙකු වන නිකොලස් කීනන් (Nicolás Keenan) ය. කීනන් ඔලිම්පික් වැනි ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලි නියෝජනය කර ඇති අයෙකි. වසර කිහිපයක සිට සබඳතාවක් පවත්වන මෙම යුවළ මේ වන විට විවාහ ගිවිසගෙන සිටියි.
තම අනන්‍යතාවය නායකත්වයේ දැකීමට කැමති LGBTQ+ තරුණ පරපුරට ජෙට්න්ගේ මෙම පත්වීම වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

නෙදර්ලන්තය අපිට පරාදයි. අපේ අගමැතිනිය ගහල තියන වාර්තාව කාටවත් කඩන්ඩ බෑ.
ReplyDeleteඅගමැතිනිය විතරක් නෙමේ, ප්‍රථම සමලිංගික කතානායක ඉන්නෙත් අපේ රටේ.
DeleteTrue
Deleteආර්යාව විදිහට මිනිහ මැරිච්ච ගෑණියෙක් තියාගන ඉන්න රටේ පලවෙනි පුරවැසිය ඉන්නෙත් මේ රටේ නේද? ඒකත් වාර්තාවක් තමයි.
Deleteඊයා ඕයි. තමුසෙලගෙ අර මහලොකු නායකය මහ සවුත්තු ගේමක් නෙ ගහල තියෙන්නෙ ඔක්ස්ෆඩ් දේශනයක් දෙන්න.
Deleteඔක්ස්ෆඩ් යුනියන් එකේ ඉතිහාසේ තාත්තයි පුතයි දෙන්නම රිජෙක්ට්.
ඩයස්පෝර ඩයස්පෝර ගෑවට වැඩිම විරුද්දත්ව ලියුම් ඇවිත් තියෙන්නෙ සිංහල මිනිස්සුන්ගෙන් එංගලන්තෙ ඉන්න. හප්පෝ චා මැක්ස්.
ලංකාවෙත් දොට්ට - පිටරටවලත් දොට්ට.
මෙන්න මේ ජෙපි ඩෝබිට ඔක්ස්ෆඩ් බෙට්ටක් ගිලිල රෙන ගුදේ හිරවෙල, PHI ට කියල ඇර ගනින් හිවලො.
Deleteනාමල් කියන්නෙ කවුද පොහොට්ටුවේ ජාතික සංවිධායක විතරයි. ඒ වගේද කොටා, ඌ කෝටි දෙකක් ජනතාවගේ ප්‍රධාන පුරවැසියා.
Deleteඌට ලැජ්ජ නැද්ද උත්සවයකටවත් එලියට ගන්ඩ බැරිව ලිබ්බොක්ක අස්සෙ හංගගන ඉන්ඩ මිනිහ මැරිච්ච ගෑනියෙක්ව ආර්යාව කරගන ඉන්ඩ?
ඒක ඇත්ත. දැන් අනුර කුමාරටත් තියෙන්නෙ ඒ නාකි වහන්තරාව ඩිවෝස් කරල දාල අර ප්‍රමිශ්කා වගේ ගෑනියෙක් බැඳගන්ඩ.
Deleteඔය පට්ටමේ හැටියට ඉන්ඩ එපායැ නිකම් හමිංබර්ඩ් කෙනෙක් වගේ.
මුන් අප්පාගේ දනිස්සේ වත් නැති කාලේ තමයි අපේ ලොල් එකධමනි කජු මුත්තා අගමැටි උනේ. පලවෙනි කාන්තා අගමැටිනියවගේම පලවෙනි LGTV කාන්තා ආප්ප අගමැටිනියත් මේ බිජ්ජක්වගේ පොඩි රටෙන් තමයි ආවේ. මුන් මොනවද මේ කියවන්නේ.
Deletethis news is not corect sri lanka harini is the 1st
ReplyDeleteExactly
DeleteNo. ponsi Ranil is.
Deleteමුන් අප්පාගේ දනිස්සේ වත් නැති කාලේ තමයි අපේ ලොල් එකධමනි කජු මුත්තා අගමැටි උනේ. පලවෙනි කාන්තා අගමැටිනියවගේම පලවෙනි LGTV කාන්තා ආප්ප අගමැටිනියත් මේ බිජ්ජක්වගේ පොඩි රටෙන් තමයි ආවේ. මුන් මොනවද මේ කියවන්නේ.
Deleteඅපේ වාර්තාව කඩන්න බැහැ.
ReplyDeleteමුන් අප්පාගේ දනිස්සේ වත් නැති කාලේ තමයි අපේ ලොල් එකධමනි කජු මුත්තා අගමැටි උනේ. පලවෙනි කාන්තා අගමැටිනියවගේම පලවෙනි LGTV කාන්තා ආප්ප අගමැටිනියත් මේ බිජ්ජක්වගේ පොඩි රටෙන් තමයි ආවේ. මුන් මොනවද මේ කියවන්නේ.
DeleteThis roprt is wrong, 1st LGBTQ prime minster sworn on 24 Sep 2024 in SL.
ReplyDeleteWhen did the word's first LGBTQ Speaker of the parliament swear on?
Deleteමුන් අප්පාගේ දනිස්සේ වත් නැති කාලේ තමයි අපේ ලොල් එකධමනි කජු මුත්තා අගමැටි උනේ. පලවෙනි කාන්තා අගමැටිනියවගේම පලවෙනි LGTV කාන්තා ආප්ප අගමැටිනියත් මේ බිජ්ජක්වගේ පොඩි රටෙන් තමයි ආවේ. මුන් මොනවද මේ කියවන්නේ.
DeleteWe have the first man with punchi amma and second and third are LGBTQ. No one can beat Sri Lanka. What a shame.
ReplyDeleteආප්ප බාන එවුන් ගල් කපන උන් ඔය තනතුරුවලට එන්නෙ
ReplyDeleteWEF එකේ බලපෑමෙන්
මුන් අප්පාගේ දනිස්සේ වත් නැති කාලේ තමයි අපේ ලොල් එකධමනි කජු මුත්තා අගමැටි උනේ. පලවෙනි කාන්තා අගමැටිනියවගේම පලවෙනි LGTV කාන්තා ආප්ප අගමැටිනියත් මේ බිජ්ජක්වගේ පොඩි රටෙන් තමයි ආවේ. මුන් මොනවද මේ කියවන්නේ.
DeleteThis handsome guy is guy? what a waste...Feeling sad for the ladies in Netherland :)
ReplyDeleteThis handsome guy is gay? what a waste...Feeling sad for the ladies in Netherland :)
ReplyDeleteනෙදර්ලන්තයට විරුද්ධව නඩු දාන්න ඕනේ බොරු ලෝක වාර්තා ප්‍රකාශ කරනවට.
ReplyDeleteමුන් අප්පාගේ දනිස්සේ වත් නැති කාලේ තමයි අපේ ලොල් එකධමනි කජු මුත්තා අගමැටි උනේ. පලවෙනි කාන්තා අගමැටිනියවගේම පලවෙනි LGTV කාන්තා ආප්ප අගමැටිනියත් මේ බිජ්ජක්වගේ පොඩි රටෙන් තමයි ආවේ. මුන් මොනවද මේ කියවන්නේ.
DeleteKathanaya ke lol la yawa mu
ReplyDeleteJVP karyo yanawwa one Netherlands walata, me aluth kollata kiyala puke arawa ganna
ReplyDeleteJVP Karayo kolu karayo....
ReplyDeleteFirst G.President is from Sri Lanka: R....
ReplyDeleteඅපේ කතා නායක සහ නෙදර්ලන්තේ ජනාධිපතිව එකට තිබ්බනං හොඳට කොල්ලෝ පාරක් ගගගහා ඉදී රටට කෙලවුණත් කමක් නෑ කියලා
ReplyDelete