මත් උවදුර සහ අපරාධ මැඩලීමට ගෙන යන දැඩි තීන්දු නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ ගොස් ඇති බව වෙරිටේ සමීක්ෂණය අනුවද තහවුරු වන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
"එක ළඟ සිද්ධි තුනක් වුණා. අකුරේගොඩ සිද්ධියයි, උතුරු කොළඹ සිද්ධියයි, තව දකුණේ එකක් වුණා. අපි සහතික කරලා කියනවා සිද්ධි තුනේ සම්බන්ධයක් නැති බව. සිද්ධි තුන එකිනෙකට සම්බන්ධ නැති හුදෙකලා සිද්ධි. සංවිධානාත්මක ස්වරූපයක් මේ සිද්ධිවල නෑ.
විපක්ෂේ පොදු මතය චක බ්ලාස් කරලා තියෙන්නේ. වෙරිටේ සමීක්ෂණයේ වඩාත් කැපී පෙනෙන සොයා ගැනීමක් වන්නේ වත්මන් රජය කෙරෙහි මහ ජනතාව දක්වන ඉහළම ප්‍රසාදය ලැබී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්දනයට රජය ගෙන යන දැඩි ක්‍රියාමාර්ගය හේතුවෙනි.
ඒ කියන්නේ බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මිනිස්සුන්ට හැඟීමක් ගිහින් තියෙනවා, රටේ නීතිය ක්‍රියාත්මක කරන්න සමාජය වෙලාගෙන තියෙන මත් උවදුරු අහෝසි කරන්න රජය අවංක මැදිහත් වීමක් කරලා තියෙනවා කියලා."
සියත රූපවාහිනියේ සාකච්ඡාවකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.

රටේ නීතිය ක්‍රියාත්මක කරන්න සමාජය වෙලාගෙන තියෙන මත් උවදුරු අහෝසි කරන්න රජය අවංක මැදිහත් වීමක් කරලා තියෙනවා කියලා අපි දන්නවා.
ReplyDeleteඒකනේ අර රේගුවෙන් පන්නපු කන්ටේනර් 323න් දෙකක් විතරක් මත්ද්‍රව්‍යවුනේ 323 ම මත්ද්‍රව්‍ය නොවී.
මොන රටේ රජයද මැදිහත් වෙලා තියෙන්නෙ? ලංකාවෙ නම් වෙන්න බැහැ.
Deleteඅප රටේ රජය මැදිහත්ව කොන්ටේනර් 323 පැන්නුව විතරක් නොවේ ඒවයෙ තිබූ දේවල්වත්, ගෙනගිය තැනක්වත් තවම විපස්සෙ දන්නේ නෑ.
Deleteහුදකලා කිව්වට ඒකෙ 'ද' යන්න අවශ්‍ය නෑ
ReplyDeleteකන්ටේනර් 323 ගිනිඅවි කොච්චර තිබුණාද දන්නෑ.
ReplyDeleteඒක ඔයාට ඕන නෑ නේ. ජෙප්පදු ඩෝබි අපිට නම් ඕනම නෑ. අපේ මයිනගෙ වැඩ ගැන කාටවත් ඕන නැහැනේ.
Deleteube oluwata tiyala giyath hudaka siddi da minhiho... oka wene kenecta wadunam thopi ta keranne barinam kata wahan idapan
ReplyDeleteඒකට මොකද මගේ ඩ්‍රයිවර් බූරුවා හැංගිලා ඉන්නෙ මගේ ආරස්සාවට නේ.
Delete