ගල් අඟුරු සැපයුම්කරුවා සමග කිසිදු ඩීල් එකක් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.
ඒ සඳහා ඇමතිවරයාගේ නම පැටලවීමට විපක්ෂය උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරයි.
ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් අබ මල් රොනක ප්‍රමාණයවත් ගසා නොකන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අබමල් රේණුවක තරම කොච්චරද සුරේ.රේණු කෙසේ වෙතත් අබ සරණ තමයි ජනතාවට ඔයාලගේ කප්පරක් කෙප්පර ඇද බාමින් කරන ප්‍රෝඩාවට.
ReplyDeleteතොපි හොරකම් කරන්න, මිනීමරන්න, බොරු කියන්න හොඳටම දක්ෂයි කියල ලංකාවම දන්නවා. ඒ බව දැනගෙන තමයි 68 ලක්ෂයක් ගොබ්බයෝ තොපිට කතිරය ගැහුවේ.
ReplyDeletekonda thiya wipaksha nayayek nathikama me seratama = kuhaka puthano thup
Deleteවග කියනවා කියල තමයි චන්දෙ ඉල්ලුවෙත්.
ReplyDeleteකට වාචාල ය, වරෙල්ලා තොපි.
ReplyDeleteකට වාචාල ය, වරෙල්ලා තොපි.
ReplyDelete