මෙම සංශෝධන බලාත්මක වන්නේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී නීතියක් බවට පත්වීමෙන් පසුව පමණි. රජය අපේක්ෂා කරන්නේ බදු පදනම පුළුල් කිරීම, බදු අනුකූලතාව ශක්තිමත් කිරීම සහ රජයේ ආදායම් එකතු කිරීම විධිමත් කිරීමයි.
යෝජිත සංශෝධන අතර ප්‍රධාන තැනක් ගන්නේ ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභය මත අයකරන ප්‍රාග්ධන ලාභ බදු ඉහළ නැංවීමයි.
දැනට පවතින 10% බදු අනුපාතය 15% දක්වා ඉහළ නැංවීමට යෝජිතය.
දැනට පවතින 10% බදු අනුපාතය 30% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
සේවා සැපයීමේදී ගෙවීම් ලබන අවස්ථාවේදීම 5% ක බදු මුදලක් කපාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැර කිරීමේ (Withholding Tax) ක්‍රමය යටතට නව වෘත්තීන් රැසක් ඇතුළත් කිරීමට මෙහිදී යෝජනා කර ඇත.
විගණකවරුන්, තක්සේරුකරුවන්, පෞද්ගලික පුහුණුකරුවන්, ක්‍රීඩා උපදේශකයන්, කලාකරුවන්, ඡායාරූප ශිල්පීන්, චිකිත්සකයින්, රූපලාවන්‍ය ශිල්පීන්, සමාජ මාධ්‍ය විශේෂඥයන් , සන්නාම තානාපතිවරුන් සහ ණය අයකරන්නන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් හා නිදහස් සේවකයින් ඇතුළත් වේ.
බදු ගෙවීමට ඇති පුද්ගලයන්ට සහ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් හිමිවන සහනයක් ද මෙමගින් හඳුන්වා දී ඇත. 2023 මාර්තු 31 දිනට පෙර නොගෙවා ඇති හිඟ බදු මත එකතු වී ඇති පොලිය නිදහස් කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බලය ලැබේ. එහෙත්, මෙම සහනය ලබාගැනීම සඳහා නව නීතිය ක්‍රියාත්මක වී මාස 6ක් ඇතුළත මුල් බදු මුදල සහ දඩ මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිම කළ යුතුය.
2026 අප්‍රේල් 1 වනදා සිට 'ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය' ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පෙර වසරේ බදු අය කළ හැකි ආදායම පදනම් කරගෙන වාරික වශයෙන් බදු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතය.
එසේම, 2025 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන පරිදි, පෙර වසරට වඩා අවම වශයෙන් 120% ක බදු මුදලක් ප්‍රකාශ කර ගෙවන පුද්ගලික බදු ගෙවන්නන්ගේ වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සෘජුවම පිළිගනු ලබන අතර, ඔවුන් සම්බන්ධයෙන් අතිරේක බදු විමර්ශන සිදු නොකිරීමට ද යෝජනා කර ඇත.
මෙම සංශෝධන මගින් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපාර සඳහා වන ප්‍රාග්ධන දීමනා, රක්ෂණ ක්ෂේත්රය සහ ආයෝජන අරමුදල් සම්බන්ධ නීති රීති ද යාවත්කාලීන කිරීමට රජය බලාපොරොත්තු වේ.

සලේ අත් අඩන්ගුවට ගත්තේ මේක වහන්න
ReplyDeleteකාලකන්නි කොටි ආණ්ඩුවෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.
Deleteහැබැයි එකෙක් වත් ගල් අඟුරු වංචාව අමතක කරනව නෙමෙ.
ගෝඨාව ගත්තත්, ගල් අඟුරු වංචාව අමතක කරන්න එපා.
ඕකක් වහන්න නෙමේ ගල් අඟුරු වංචාව වහගන්න.
Deleteඅර ගෙරි සුදු රෙදි පල්ලි කාක්කො ටිකත් උඩ දාගෙන දෙනවා සලේව මරන්න ආසාවට. කිසිම වෙලාවක ගල් අඟුරු වංචාව අමතක කරන්න එපා.
දිනපතාම හැම වෙලාවෙම පුලුවන් හැම කොමෙන්ට් එකකම ගල් අඟුරු වංචාව මතක් කරමු. රටට අහිමි වූ කෝටි 1800ට නිහඬ නොවෙමු. හඬ නඟමු.
Munge gal aguru vancha. vahana gena eva. sahal mapiya, munge sancharavala anavasjya viyadham valin apu padu nathi karanan dan badhu gahanava. kalin kivve bandagare pirenna salli kiyalane
ReplyDeleteරීලා ඉවරනම් පුක හෝදාගෙන ඕක ෆ්ලෂ් කරපං...ගඳයි
Delete☝☝☝☝ කවුද මේ අනුන්ගේ පුකවල් ඉඹ ඉඹ යන මාලිමා ඩෝබියා. ☝☝☝☝
Deleteඅළුතෙන් පුහුණුව ලබන පද්දෙක්
DeleteWay to go! Lots of people do business on social media and earn lots of money without paying a cent to the government. Even earnings from acting and singing, concerts etc should be taxed
ReplyDeleteAnd from street beggers, street vendors, and many more.
Deleteමාලිමා හරකා eff off you idiot
Deleteකන්ටේනර් 323 මඟඩිය,
ReplyDeleteගෑස් ටෙන්ඩර් මඟඩිය,
ගල් අඟුරු වංචාව,
සූර්ය බල පද්ධති නවත්වා ඩීසල් හා වෙනත් බලාගාර වලින් විදුලිය ගැනීම
මේවා වෙනකොට ඉතින් පාඩුව කොහෙන් හරි පියවන්නත් එපැයි. ඉතින් බදු ගහන්න වෙනවා. උන්ගේ පක්ශ අරමුදල පුරවන්න උඹලා දැන් බදු ගෙවපල්ලා.
බෑ බෑ ඡන්ද තියන්න නම් බෑ. ලොරි ටෝක් දීලා පච කෙලල බදු පිට බදු ගහලා මිනිස්සුන්ගේ බඩේ ගෑස් නිසා අපි පුකෙන් යනවා. ඒ නිසා කජු මුත්තා කිව්ව කතාවම කියලා අපි ඡන්දේ තියන්නේ නැතුව ඉන්නවා..
ReplyDeleteමීට,
කයිවාරු බදුකොටා