නාමල්ගේ නඩුව මාස එක හමාරක් කල් යයි...

 

ක්‍රිෂ් ව්‍යාපෘතියට අදාළ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 02 වන දින යළි විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

මෙම නඩු විභාගය අද (19) දින මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ පැවැත්වුණු අතර, එහිදී විත්තිකාර මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නඩුවේ ඉදිරි කටයුතු සඳහා එළඹෙන අප්‍රේල් මුල් සතියේ දිනයක් මෙලෙස වෙන් කෙරිණි.


9 Comments

  1. අම්මෝ ඇති යන්තම්. සජිත් සර් ගාවට ගිහිං ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න පුළුවන් Oxford එකේ ශිෂ්‍ය සමිතිය අමතන්න.
    ඒ අස්සේ ගණ පාතාලේ ෆෝම් කරලා ගන්න ඕන හොරෙක් නෙමේ බෝධිසත්වයෙක් කියා ගන්න.
    ඔය ඔක්කොටම යටිං ක්රිප්ටෝ ටික මාරු කරන්න ඕන වෙන වොලට් එකකට නෝන්ඩි නොවී. තාත්ත මහන්සියෙන් හොරා කාල පරම්පරාවට ඉතුරු කරපු සල්ලි ටික මගේ පුතාල රජ කරවන්න පරිස්සමින් ඉතුරු කරන්න.

    ReplyDelete
    Replies
    1. ගණන් ටිකක් හදන්නත් ඕන තුන්සිය හැට පහට කරකෝල ගන්න මේක හැඳි ගෑවිලම යන්න

      Delete
    2. ඇතුලේ ඉන්න අස්සේ අප්පා මළොත් උම්බලකඩ කරන්න හපුයියෙක් ගෙන්න ගන්න ඕන මාලදිවයිනෙන් ඩිලීට් ට කියල. නාග ලෝකේ කොන්ටැක්ස් පොරගේ හොඳයි

      Delete
    3. ඊට පස්සෙ ලපයා පිටිපස්සේ යන වහල්ලුන්ගේ මොල ටික හෝදන්න ඕන

      Delete
    4. මෙච්චර කල් මොලේ හෝදගන්න බැරි උනා නෙව එකෙක්ගෙ වත්.🤣අපේ ගෙදර ගූ පිරිල කන්න එන්නෙ හැමදාම එන උන් ටික විතරයි. අප්පච්චි කනව රෙනව.

      Delete
    5. උඹට හිච්චි වීරප්පන්ද ඔය ටික ලියලා දුන්නෙ. වැඩ බැරි ආණ්ඩුව හෝදන්න ඕනෙ බොරුවක් ලියනවා.
      යකෝ දැන් 3% වත් ඕවා විශ්වාස කරන්නෑ.
      උඹේම එහා පැත්තෙ මේසෙ වැඩ ක්රන එකා තමා උඹට සපෝට් එකට කෙබ්ර කෙමෙන්ට් දාන්නෙ

      Delete
  2. Namal we love ❤️ you. Don’t care about uncouth JVP scarecrows. The next true president NAMAL❤️❤️❤️❤️❤️

    ReplyDelete
  3. Namal don't worry you"ll be the future leader of ou country no doubt.

    ReplyDelete
    Replies
    1. දෙකයි පනෑ ජනාධිපති. එදාට ඉබ්බොත් පියාඹයි.

      Delete
Previous Post Next Post