වර්තමාන රජය මාක්ස්වාදය කරපින්නාගත් පිරිසක් බවත්, ඔවුන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් කරමින් ආගම් අහෝසි කිරීමට උත්සාහ කරන බවත් පූජ්‍ය දඹර අමිල හිමියන් ප්‍රකාශ කරති.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, මෙම තත්ත්වයට එරෙහිව සියලුම නිකායන් නියෝජනය කරන මහා සංඝරත්නය ලබන 20 වැනි සිකුරාදා කොළඹ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයට රැස්වන බවයි.
නූතන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් සමස්ත ශාසනයටම සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව දැවැන්ත අපහාසාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.
භික්ෂූන් වහන්සේලාට කහකඩයා, තට්ටයා, මුඩු මහණා වැනි විවිධ නම්වලින් අපහාස කරමින් ජෙන්සී (Gen Z) පරපුරේ තරුණ තරුණියන් නොමඟ යැවීමට කටයුතු කරන බවත්, ලංකා ඉතිහාසයේ කිසිදාක ශාසනයට මෙවැනි ප්‍රහාර එල්ල කරන ආණ්ඩුවක් නොතිබූ බවත් උන්වහන්සේ සඳහන් කළහ.
වර්තමාන පාලකයින් පන්සලට නොයන, ආගමික කටයුතුවලට සම්බන්ධ නොවන පිරිසක් බව පවසන අමිල හිමියන්, ජනතා විමුක්ති පෙරමුණේ භික්ෂු අංශයේ හිටපු ප්‍රධානියා ලෙස තමන් ඔවුන්ගේ ක්‍රියාකලාපය හොඳින් දන්නා බව ප්‍රකාශ කළහ.
ඔවුන් භික්ෂු සිවුර භාවිතා කරන්නේ ශාසන ප්‍රවර්ධනයට නොව බලය ලබාගැනීමට බවත්, චීනය, රුසියාව, කියුබාව සහ උතුරු කොරියාව වැනි රටවල සිදුවූවාක් මෙන් මෙරට ආගම් අහෝසි කිරීමේ හෝ තහනම් කිරීමේ අවදානමක් පවතින බවත් උන්වහන්සේ අනතුරු ඇඟවූහ.
ලබන 20 වැනිදා පැවැත්වෙන මෙම හමුව සඳහා සියම්, අමරපුර සහ රාමඤ්ඤ යන ත්‍රිනිකායේම මහා නායක, අනුනායක හිමිවරුන් ඇතුළු දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිතය.
මෙය රජයට කෙරෙන අනතුරු ඇඟවීමක් මෙන්ම රජයට නිකුත් කරන "ආඥාවක්" බවත්, රජයට හිතුමතේ දේවල් කිරීමට ඉඩ නොදෙන බවට සංඥාවක් ලබාදීම මෙහි අරමුණ බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
මෙම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ගෞරවය පිරිනමන බවද උන්වහන්සේ මෙහිදී පවසා සිටියහ

වැඩිම තට්ටයො 15 ක් එයි. .
ReplyDeleteඅවජාතක පාහර බල්ලා 🤮😡
Deleteමූ රෑට කන්නෙ බීෆ් කොත්තු
ReplyDeleteඅවජාතක පාහර බල්ලා 🤮😡
Deleteපාලකයෝ නෙමේ බං අපි පන්සල් යන්නෙත් නෑ තොපි වගේ උන් ඇවිත් සිමෙන්ති කොට්ට ඉල්ලලා හිඟාකන නිසා
ReplyDeleteTho ithin pasal yanna epa buruwo, habai thota waradichama othanta thamai tho yanne, ane pala Jebbaiya yanna pora talk denne.
Deleteවරදට යන්නෙ හිරේ බං. හිච්චි හනුමා වගෙ. 😂
DeleteThota kiyanne Balla kiyala
ReplyDeleteනාමල් බේබිගේ මාධ්‍ය ප්‍රකාශක.
ReplyDeleteඇයි බෙඩ් සීට්, ගණ පාතාලෙ, සිවුරු රඳවන???
ReplyDeleteහතර කේන්දරේ නස් පුක්?
සම්මා මර්සි
Deleteකාලකන්නි පාදඩ අම්ම අප්ප නැති අවජාතක ජවිපාවොබ්ගෙ ඊර්ෂ්‍යාකාර දුර්ජන කොමෙන්ට් දැක්කම මුන් මිනිස්සුද කියල හිතෙනවා. මුන් ප්‍රේතයෝ. පිසාචයෝ. කුම්බාන්ඩයො.
ReplyDeleteමයින මළාම නං අනිවා මළ පෙරේතය. ගැලවීමක් නං නෑ. 😂
Deleteමයින සතර අපායෙන් මෙහා ආපහු ලොවෙත් නෑ.
Deleteලිට්‍රෝ වාසි දන්කෝ
ReplyDeleteබෞද්ධාගමට අපහාස කරන්නේ ජෙප්පෝ නෙවෙයි, කුරුසයෝ. කුරුසයෝ ඒ කාලේ ඉදලම වගේ නිරා වෙසින් ඉදගෙන බුද්ධාගමට අපහාස කරනවා, මඩ ගහනවා. මඩ ව්‍යාපාරය පටන් ගත්තේ යහපාලන කාලයේදි. කුරුසයන්ට බටහිරින් සල්ලි ගලාගෙන එනවා ලංකාවේ බුද්ධාගම නැති කරන්න. ජෙප්පොන්ටත් සල්ලි ලැබෙන නිසා උන් මේකට මොකුත් කරන්නේ නෑ. ලංකාව ඒ කාලේ ඉදලම වගේ බටහිරි රටවල රූකඩයක්.
ReplyDeleteමේ කියන්නෙ දූෂිත භික්ෂූන් ගැන මිසක් ආගම ගැන නෙමේ හුත්තො
Delete