අකුරේගොඩ දී නීතිඥයෙකුට සහ ඔහුගේ බිරිදට වෙඩි තැබීමට එරෙහිව විරෝධය පාමින් නිතිඥ සංගමයේ තීරණයක් අනුව අධිකරණයේ පෙනී සිටින නිතිඥයින් අධිකරණයේ අද දින නඩු කටයුතු වලින් ඉවත්ව සිටී.
මෙම තත්වය මත අර පුරා අධිකරණවල තිඥයන් පෙනී නොසිටින සියලුම නඩු වෙනත් දිනයක කැදීවීමට පියවර ගෙන ඇත.
ඇතැම් අධිකරණ පරිශ්‍රයන්හි කළු කොඩි එල්ලීමටද කටයුතු කර ඇත.
මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවද ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.
ඒ නීතිඥවරු අද දින රාජකාරීවලින් ඉවත් වීමට තීන්දු කිරීම නිසාය.

හඃ හඃ හා.... පොඩි හනුමට කර ගන්න ඕන උනේ මේක. වේසිගෙ පුතා උගේ මැරයො දාල මිනි මරනව විතරක් නෙමේ නඩු පහු වෙනකොට කින්ඩිත් දානව, හූ හූ කියල.
ReplyDeleteහැබැයි වැඩිකල් නෑ උඹට කල්දේරම් බත කන්න.
මතක තබා ගන්න.
A typical dhobi comment. Look at the language. Soooo pathetic.
Deleteඅනේ මේ උගත් සේර්, තුන්වේලට කන්නෙ මැදමුලනේ කක්කි.. මොලේ තව වර්ධනේ වෙන්න.
Deleteනාමල්ට නඩු තියෙන්නෙ කොහෙද. අපේ නියත ජනපති. 2029 අපිට කෑම එපා අපේ මලෙන් උපන් කුමාරය ජනාදිපති නොවී.
Deleteතාත්තල, බාප්පල කාපු රට හදන්න පුළුවන් එකම කෙනා ඒ පවුලෙන්ම ගේමු. පිටරට තියෙන අපේම සල්ලි ගෙනත් රට දියුණු කරමු. තාත්තගේ, බාප්පාගේ කාලේ හොරකම් කරපු අයට නඩු දාල හිරේ යවමු...
නැගිටපන් යකෝ. එලි වෙලා. අන්න අර කුස්සියේ වහල තියෙන තේ එක බීල ගණන් පංති යන්න ලෑස්ති වෙයං. දෙකයි දෙකයි තුන්සිය හැට පහයි කිව්ව නේද තෝ ඊයේ?
ඩෝබි ජෙප්පද්දො කොහේ හැංගිලා ද? මේ එකෙක්ම ඉඳන් කොටන්නෙ?
Deleteජෙපි ඩෝබියෝ රෙදි නැතුව වියරුවෙන් මහමග දිවයන දිනය ආරම්භ වී ඇත.නාමල්,මහින්ද කිය කිය වැලලෙන්නේ නැතුව උඔලාගේ කාන්තා පක්ෂයට චැස්ටිටි බෙල්ට් වත් දාපල්ලා උන් අයාලේ යන එක නවත්තන්න ම බැරිනම්
ReplyDeleteThis is the only project that the government is capable of
ReplyDeleteගනේමුල්ලේ සංජීව ඝාතනයට අධාර කලේ ලෝයර් නෝනා කෙනෙක් නේද?
ReplyDeleteඅධිකරණය ඇතුලේ.