හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, මන්ත්‍රීවරයා ඝාතනය කරනු ලැබුවේ ඔහු දැරූ දේශපාලන මතය පදනම් කරගෙන මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බවයි.
එමෙන්ම එම අවස්ථාවේදී සිය රාජකාරිය ඉටු කිරීමට කටයුතු කළ ආරක්ෂක නිලධාරියාද ඝාතනයට ලක් වූ බව ඔහු සිහිපත් කළේය.
මෙම ඝාතනය සිදුකළ තරුණයන්ගේ අනාගතය අද වන විට විනාශ වී ඇති බවත්, ඔවුන්ව මෙවැනි සාහසික අපරාධයකට මෙහෙයවූ සහ ඔවුන්ගේ සිත් තුළ වෛරය වැපිරවූ නායකයින් අදටත් නිදැල්ලේ සිටීම බරපතළ ගැටලුවක් බව මහලේකම්වරයා පෙන්වා දුන්නේය.
අහිංසක මිනිසුන් පාරේ ගසා මරා දැමීමට තරම් වෛරයක් වැපිරවූ එම පිරිස් අද වන විට රටේ ජනාධිපති පුටුවල, ඇමති පුටුවල සහ පාර්ලිමේන්තුවේ වාඩි වී සිටින බවට ඔහු චෝදනා කළේය.
විශේෂයෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ එම නායකයින්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි රජයක් යටතේ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙවැනි පුද්ගලයින් පාලන බලයේ සිටින වටපිටාවක වුවද, අධිකරණය විසින් මෙවැනි තීන්දුවක් ලබා දීමට ශක්තිමත් වීම පිළිබඳව තමන් හිස නමා ස්තූතිය පුද කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය

අරලිය ගහ මැදුරේ ඉදන් ආපු සෙට් එක නිසා තමයි මේ සිද්ධියට ජනතාව පෙලබුනේ
ReplyDeleteඅරලිය ගහේ හරි මොන ගහේ ඉඳල ආවත් උන්ට මිනිස්සු මරන්ඩ ලැයිසන් දුන්නෙ කව්ද බොල?
Deleteකවුද ගොයම් කෑවාම ගෙදර මුවහමට තඩි බෑවා වගේ..
Deleteඊට කලින් ඉඳන්ම මන්ත්‍රීලගේ ගෙවල් ගිනි තිබ්බා. ඒක ප්ලෑන් එකේම කොටසක්. මරන එක ප්ලෑන් එකේ කොටසක්. ඔය වගේම නේපාලෙත් උනා. බංග්ලාදේශෙත් උනා. නේපාලේදී ඒක කරේ අන්තවාදී හින්දූන්, බංග්ලාදේශේදී අන්තවාදී ඉස්ලාම්, ලංකාවේ හිටපු ත්‍රස්ථවාදී සංවිධානයක් වෙච්ච ජවිපෙ.
Deleteනූගත් ගොන් සාගර කැරියාවසම් පකෝ ඌ මැරුනේ තොපේ රාජපස්ස වේස කම්බ හොරු වේස බයියෝ ගෙන්නලා උන්ට කසිප්පු පොවලා යකඩ පොලු දීලා මිනිස්සුන්ට ගහලා ඔලු පලල මරන්න ඕඩර් දුන්න නිසා නේ වේස බලු පකයෝ. ගිහින් උන්ට කියාගනින් සාගර කැරියාවසම් වේස පොන්නයා. තොපි පෝලින් දාල මිනිස්සු මරලා බාල ගෑස් පුපුරවලා මිනිස්සු මරනකොට ඔක්කොම ඉවසගෙන තව ඔලු පලන්නත් දෙන්නද කියන්නේ කැරියෝ? රාජපස්ස වේස බල්ලෝ සෙට් එක ලන්කට් එක දාලා දිව්වේ නැත්නම්. උන්ව අමුවෙන් කනවා මිනිස්සු. නන්දසීනි කැරි හොරා මිනිස්සු මරන්න හමුදාවට ඕඩර් එක දීලා තිබුනේ එකට ශවෙන්ද්‍ර විරුද්ද වුනා එහෙම උනොත් රෙනවිරුවෝ කියලා හැමිනෙන උන් මිනීමරුවෝ වෙනවා කියලා ශවේන්ද්‍ර මයි කිව්වේ ගොන් පකයෝ. තෝව අමුවෙන් කත හැකි සාගර වේස කැරි බල්ලෝ.
Deleteඔබ හරි. දුමින්ද සිල්වාට මරණ දණ්ඩනේ නඩු තීන්දුව දුන්නෙ එයා භාරතව මරන්න පෙළඹුව කියල මිසක් එයා කාවත් මැරුව කියල නෙමේ.
ReplyDeleteදන්න යටි බඩක් කතා කරහං.
Deleteදුමින්ද සිල්වා ඒකට ගෑව්වෙ "පොදු අදහස" කියන නීතිමය සංකල්පය මත.
දුමින්ද සිල්වා අපරාධ ස්ථානයේ පෞද්ගලිකවම හිටියා ඒ කන්ඩායමත් සමග.
ඉතින් ඒකනෙ පැලවත්තෙ බූරූ යටි බඩෝ මේ කියල තියෙන්නෙ. මෙතන කෝ ඒ "පොදු අදහස" නීතිමය සංකල්පය?
Delete"පොදු අදහස" සංකල්ප විරුද්ධ වාදියො මරන්න මිනිස්සුන්ගෙ ඔලු හදපු අපිට නෑ. මැරුව එකට සාක්කි මදි කියල ඕකේ අර නිදහස් කරපු විසි ගාන වගේ ශේප් වෙනව මිසක්.
Deleteපාහර ජෙප්පෝ රටම ගිනි තිබ්බා. මිනී මැරුවා. එදත් ඒක කරලා අනිත් අයට වැරැද්ද පටවලා උන් සුදනෝ වෙන්න දත කෑවා. අදත් ඒකම තමයි කරන්න හදන්නේ. ගොන් හැත්ත රැවටුනා. රැවටුන හැත්ත පව් කඳු පුරවගෙන දැන් ගෙවනවා.
ReplyDeleteනූගත් ගොන් පකෝ ඌ මැරුනේ තොපේ රාජපස්ස වේස කම්බ හොරු වේස බයියෝ ගෙන්නලා උන්ට කසිප්පු පොවලා යකඩ පොලු දීලා මිනිස්සුන්ට ගහලා ඔලු පලල මරන්න ඕඩර් දුන්න නිසා නේ වේස බලු පකයෝ. ගිහින් උන්ට කියාගනින් සාගර කැරියාවසම් වේස පොන්නයා.
Deleteවීරප්පන්ගෙ රැවුලත් වෙවුලනවා. අමන සට්ටැඹි ඩෝබිලාට පඩි තව වැඩිකරන්න වෙනවා
Deleteටික කලක් යයි නේද මහත්තයෝ පොදුජන පෙරමුණු ආණ්ඩුවක් එන්න? 🤣
ReplyDeleteහැබෑවටම... අනේද කියන්නෙ...
Delete