2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ සැකකරුවෙකු ලෙස, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අද උදෑසන පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිසිය තහවුරු කර ඇත.
වාර්තාවලට අනුව, මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඔහු සිය සේවා ස්ථානය බලා ගමන් කරමින් සිටියදීය.
යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සලෙයි මහතා ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක සේවය කරමින් සිටි අතර, අද උදෑසන එම ආයතනය වෙත යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව වාර්තා වේ.
ඇසින් දුටුවන් පවසන පරිදි, නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු ගමන් කළ වාහනය නවතා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, එහිදී කිසිදු නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී නොමැත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළවය.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට, එවකට බ්‍රිගේඩියර්වරයෙකු වූ සුරේෂ් සලේ මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකයෙකු (Counselor/Defense Attaché) ලෙස කටයුතු කරමින් සිටියේය.
මීට පෙර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ අධ්යක්ෂවරයා ලෙස ද දීර්ඝ කාලයක් සේවය කර ඇති නිලධාරියෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

සුපිරි. උදය ප්‍රභාත් ගම්මන්පිල්ලෙයාන්, හැමතිස්සෙම නානසරා එක්ක දැන් එයි රෙදී කඩාගෙන, රුපියල් සීයේ හිඟන සංගමයේ සම කැඳවුම්කරුවෝ.
ReplyDeleteසුපිරි. නිහඬ වෙලා හිටපු ජෙප්පදු ඩෝබි අපට ලැවරිය කෑල්ලක් ලැබුණ.
Deleteසිංහලයා බල්ලාට දාලා ඩයස්පෝරාව පිනවමින් බටහිර ඕනෑ එපා කම් තව කොච්චර මේ ආණ්ඩුව කරයිද
Deleteඑහෙම්ම හිතාගෙන ඉන්න මහත්තයා ඔබතුමා. අපි ලැවරිය නැතිව බඩගින්නෙ හිටියත් බල්ලො එක්ක නිදා ගන්නෙ නෑ. බල්ලො එක්ක නිදා ගත්ත උන් තමයි මේ උදේ පාන්දර මහ පාරේ මිනිස්සු බලාගෙන ඉද්දි බෙල්ලෙන් අල්ලං යන්නෙ. වැරදි කරපු උන්ට සමාවක් නෑ, බල්ලෝ වගේ මැරිලා යන්නෙ ඕකුන් මේ ලංකාව ලේ විලක් කරපු පාපයට.
DeleteModa Dhobi Jeppanta maara choon!
Deleteඔව් බං. අපි ඒකට නේ මේ ආණ්ඩුව ගෙනාවේ. ආණ්ඩුව අපිට ඕන විදියටම වැඩ♥️ ඉතින් අපිට චූන්
Deleteජේවීපී අශූචි ඩෝබියො, මේ රටේ හදවත් ඇති මිනිස්සු දෙවියන්ට කියන්නෙ මේ මිලේච්ච ඝාතන කරපු සහාසිකයන්ට දඬුවම් කරන්න කියල. තොපි චුන් වෙලා තියෙන්නෙ එහෙම දේකට නෙවෙයි, තොපි දහස් ගනන් මිණී මරල, සිය ගානක් ගංවතුරින් මැරෙන්න ඇරල ඒක සාධාරණීය කරන සහාසිකයො. පාස්කු දවසෙ ජේවීපී පාර්ලිමේන්තු මංන්ත්රීගෙ පුතාල දෙන්න බෝම්බ පුපුරවල සිය ගානක් අහින්සක මිනිස්සු ඝාතනය කලා, ඒ අප්ප අල්ලන්නෙ නැති එකට උඹලට චූන් නේද?
Deleteහරි හරි දැන් සලේව ගත්ත. ඒ හින්ද මේ රටේ මහාපරිමාන ගල් අඟුරු වංචාවක් වෙලා නෑ. හැමෝම ගිහින්ල නිදාගන්ඩ.
Deleteසලේ අල්ල ගත්තට අර පැනල ගිය ගොන්ට ආවේ නෑ නේද ආපහු????????
ReplyDeleteසොනික් සොනික්
Deleteජෙප්පදු ඩෝබියෙක් වුනාට අපි දන්නව ගෝටා ඉන්නෙ කොළඹ බව.
Deleteඅඩේ එල එල. එහෙනං හෙට අනිද්දා ගිහිං බෙල්ලෙන් අල්ලං බල්ලෙක් වගේ ඇදගෙන එන්න ඕන පාර දිගේ. කරපු පාහර වැඩේට
Deleteදැන් එතකොට මේ සැරේ පිල්ලෙයාන්ව මහමොලකරු කරල ඉවරද?
Deleteඅපි කොටාට කිව්වෙ පිල්ලෙයාන් නැත්නම් කරුනා අම්මාන්ව මේකට අල්ලන්ඩ කියල. ගිය පාස්කුවෙත් මුන් පිල්ලෙයාන්ව
Deleteඅල්ලනවයි කියල බොරුවක් කරල අපිව රැවැට්ටුව. මේ සැරේත් අපි කියන එකාව ගන්නෙ නැතිව පැත්තක ඉන්න එකෙක්ව
අල්ලල. අපරාදෙ අපේ ඩයස්පෝරාව කොටාගෙ ඡන්ද ව්‍යාපාරෙට දීපු සල්ලියි අපේ මිනිස්සුන්ගෙ ඡන්ද ටිකයි.
උඹල විතරක් විතරක් නෙමේ කොටා අපිවත් රැවැට්ටුවා.
Deleteඑක බල්ලෙක් කියනවා ගෝඨව එල්ලුම් ගස් යවනවයි කියල, එල්ලුම් ගස්තියා ගෝඨගෙ මයිලකටවත් හානි කරන්ඩ මුන්ට බෑ. මුන් මේ හදන්නෙ මීලඟ පාස්කු දේවමෙහෙයිදි මම කරන කතාවෙ සැර අඩුකරගන මාව පොඩ්ඩක් ෂේප් කරගන්ඩ.
අප්‍රියෙල් මාසෙන් පස්සෙ ඔය අල්ලගන ඉන්න එකාවත් නිදහස් කරල වැඩේ අමතක කරල දානව.
බලපල්ල මම කියන බොරුද කියල. එක බොරු වුනොත් මම මේ සූට්එක ගලෝලදාල මාලු අල්ලන්ඩ යනව.
Kuhakainta danatama athal.
ReplyDeleteමේක අර ගල්අඟුරු කේස් එක යටගහන්න කරපු විකාරයක් නේ. හිකිස්... Wait and see 🙈
Deleteඔව් බන්. දවස ගානේ සුපිරි නිවුස්.
Deleteනෝමොලේ නෝන්ඩි උනා සුපිරියට සතියෙ මුල. අතින් සල්ලි වියදං කරන් ඌ හාපු හෑම මෙලෝ මී හරකෙක් හාන්නේ නෑ.
දැන් මේක, ගොන් ගෝට මිනීමරුවා, තවත් අඩියක් පෝරකේ ලඟට ලං උනා.
ජෙපි ඩෝබී සෙට් එක මාර ආතල් හැබැයි!.
Deleteනෝමොලේ නෝන්ඩි උනා,.. ගෝට පෝරකේ ලඟට ලං උනා.
හහ හාහ් හහා ..
ගල් අගුරු බාල උනා,, ලප කොටා පචන් උනා..
ගෑස් නැති උනා..
ඉංග්‍රීසි බැරි උනා..
කතානායක ගල් උනා.. අගමැති ආප්ප ..
අධ්‍යාත්මික නායක මිනීමරු උනා.. රට පච උනා
ආතල් නම් එමටයි! මතක් කොලොත්!
පවු කියලත් හිතෙනවා හැබැයි. අපාය ෂුවර්.
Deleteඉංග්‍රීසි බෑ = මිනීමරල බලේට එන එක.🤣
මයින මුන්ට වැලි දාල ඇරිය කියන එක හරි බැලුවම
ඔව් බන් ..
Deleteඉංග්‍රීසි බෑ = ඇවිදින පුස්තකාල
මිනිමරලා බලයට එන එක = 71 සහ 88/89 ජෙපි භීෂණය
කෙබර කොටා උඹලට ගල් අගුරු දාලා පුපේ අරින එක සාධාරණයි නේද..
ගොන් ජෙපි ලොජික්!
අධ්‍යාත්මික නායකයා එක ලෙවකන් ඩෝබී හිකිස්
Mu thama dawase wedillatath hethuwa
ReplyDeleteසිංහලයා බල්ලාට දාලා ඩයස්පෝරාව පිනවමින් බටහිර ඕනෑ එපා කම් තව කොච්චර මේ ආණ්ඩුව කරයිද
ReplyDeleteඊයා ඕයි. තමුසෙලගෙ අර මහලොකු නායකය මහ සවුත්තු ගේමක් නෙ ගහල තියෙන්නෙ ඔක්ස්ෆඩ් දේශනයක් දෙන්න.
Deleteඔක්ස්ෆඩ් යුනියන් එකේ ඉතිහාසේ තාත්තයි පුතයි දෙන්නම රිජෙක්ට්.
ඩයස්පෝර ඩයස්පෝර ගෑවට වැඩිම විරුද්දත්ව ලියුම් ඇවිත් තියෙන්නෙ සිංහල මිනිස්සුන්ගෙන් එංගලන්තෙ ඉන්න. හප්පෝ චා මැක්ස්.
ලංකාවෙත් දොට්ට - පිටරටවලත් දොට්ට.
Oxferd deshane cancel una eka koti jayakgrahanayak..sinhala kotith eka samaranawa.thamange ekatama walakapana un inna rataka kawada diunu wei kiyalada danna hithan inne.kotinta kade yana para sinhalayo
Deleteකොටි ඉන්නෙත් පොඩි මයිනගෙ සාක්කුවේ දැං. අර ප්රභාකරන් දෙයියා කියන එකාගෙ මල්ලි පොඩි මයින උරන්නේ.
Deleteඔකස්ෆර්ඩ් දේශනය නැති උනා කියලා උන නෝන්ඩිය වගේද බං ..
Deleteජෙප්පොන්ට දේශනයක් හම්බ වෙලා උන නෝන්ඩිය.. බිග් කුච්චන් !
යු ආර්ද මෑන් ඔෆ් ද මැච් !
ඕවා මතක් කරන කොමෙන්ට් දාන්න එපා බන් ..මතකනේ හෝද ගන්න බැරුව දගලපු දැගලිල්ල!
ඔව් බලා ගන්න තිබ්බ ළපටි මයින ගෙ වාග් ප්‍රහාර අපිට දේශනාව තිබ්බ නං. බිග් කුච්චං හොඳයි.
Deleteමතක නැත්නං මහ මයින ගෙ al-Jazeera interview එක බලපං. මයික් එකට රෙනව ඌ ඒකෙ. 🤣
අඩෝ බොරු නොකියා හිටහන්!
Deleteඅඩෝ කෙබර කොටාද කිව්වේ අල්ජසීරා දේශනේ ගැන..
පච නොකිය හිටපන් බන් ඕවා දැන් චාටර් .. ඔහොම දැන් හෝදන්න බෑ ..
ලංකා ඉතිහාසේම ඉංග්‍රීසි බැරුව හඳුනලා,හෑවගේ ,මෑන් ඔෆ්ද මැච් වගේ රෙවා ගත්ත එවුන් ඉඳල තියෙනවද බන්..
අමාරුම ඒවා හෝදන්න එපා බන්...
එතකොට තවත් රෙවෙනවා..
එතකොට ඊබ්‍රාහිම් නානා ඉඳලා තියෙන්නෙත් සලේ එක්කද ? එතකොට සලේට කලින් ඊබ්‍රාහිම් නානව අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ?
ReplyDeleteඑතකොට පාස්කු ප්‍රහාරය සිදු කරනවා කියලා සුමාන දෙකකට කලින් රාජ්‍ය බුද්ධි අංශයෙන් එවපු රිපෝට් එක විවෘත කරන්නෙත් නැතුව උවමනාවෙන්ම ලාච්චුවේ දාගෙන හිටපු රන්ජගේ ගෙදර වලං හෝදන්නයි බංකු බංකුයිත් ඉඳලා තියෙන්නේ සලේ එක්කද?
එතකොට උන්ව අත් අඩංගුවට ගන්න ඊලඟ ආණ්ඩුව එනකං ඉන්න වෙයිද ?
ඊළඟට එන්නෙත් මේ ආණ්ඩුව තමයි bro
Delete"ඊළඟට එන්නෙත් මේ ආණ්ඩුව තමයි bro"
Deleteජෙපි ලොජික්..
තොට පඩි ගෙවන්නේ මෙහෙම කොමෙන්ට් දාන්නද?
හෝදන්න බැරි නම් හත්පොලේ ගාන්නේ නැතුව හිටු.. තොට අද පඩි නෑ
මීට වීරප්පන්!
හරිම ට්ග්රස්තවාදියා ඇල්ලුවට ඕකත් ශෝ එකක් පමණක් වෙයිද
ReplyDeleteGal Anguru Yata Pasku Uda
ReplyDeleteගල් අඟුරු වලින් මිනිස්සු මැරුණද හුත්තියේ?
Deleteනොදන්න පුකවල් වල ඇඟිලි නොගහ ඉඳපන් තොපේ මහ එකාගෙ පාරෙ යන්නෙ නැතුව
aththa kathawa gal anguru wanchawata aba saranai...jeepanta yanthan husma ganna sathiyaka llabuna onna..dan gal anguru amahakai
Deleteගල් අඟුරු රෝල් කරල ගහගන් පුකේ ඇතුලටම වෙන්න
Deleteඩොබිලට ගල් අගුරු පුපේ ගහගෙන තමයි ඉන්න වෙන්නේ!
Deleteහිකිස්! හොරකම් සීන් ඔට්ටු නෑ මිනිමරුන සීන් විතරයි ඔට්ටු දැන්!
ඒවාත් 88/89 ඒවා ඔට්ටු නෑ හරිද..
ජෙපි ලොජික්
අන්න කතා නායකයා පුපේ ගහගන්න ගිහිං රෙවිලා ඉන්නේ දැන්
DeleteDO ගහලා ♥️
Deleteත්‍රස්තවාදය වැලැක්වීම යටතේ DO ගහන්න ඕන ඕකට.
ReplyDeleteසහ මුගේ මේජර් ජනරාල් පට්ටම් ඇතුළු සියළුම තනතුරු අහෝසි කළයුතු බව අවධාරණය කරමි පිංවතුනී
මෙන්න තාත්තලා කොන්ඩම් දාලා හුකන්නේ නැති එකේ පාපේ.. නොදකින් පර බල්ලා
Deleteමෙදා පාර මයිනට අරින්නෙ කොන්ඩම් නෙමේ වැලි දාල මේ ආණ්ඩුව
Deleteඅපි කොටාට කිව්වෙ පිල්ලෙයාන් නැත්නම් කරුනා අම්මාන්ව මේකට අල්ලන්ඩ කියල. ගිය පාස්කුවෙත් මුන් පිල්ලෙයාන්ව
Deleteඅල්ලනවයි කියල බොරුවක් කරල අපිව රැවැට්ටුව. මේ සැරේත් අපි කියන එකාව ගන්නෙ නැතිව පැත්තක ඉන්න එකෙක්ව
අල්ලල. අපරාදෙ අපේ ඩයස්පෝරාව කොටාගෙ ඡන්ද ව්‍යාපාරෙට දීපු සල්ලියි අපේ මිනිස්සුන්ගෙ ඡන්ද ටිකයි.
LTTE ekata kade yana sinhala kotinta ada hariyata somaliyawata pan damma wage..Deshapalana balamehewara kama wenuwen thamange jathiyata garagana un inna amauthu ratak meka..
ReplyDeleteහට්ටි මටන් ඩීන් 😀
Deleteකොටලු කොටා නොහොත් ගලගමුවේ ඇට්ටිඹී අරවින්දයා ගල් අඟුරු වංචාව වහන්න උදේම පඩයක් ඇරලා ... නොදකින් සුනඛයෝ රැල
ReplyDeleteපට්ට යකෝ. එකා එකා මාට්ටු. උඹලෑ ලොක්කගෙ ගජ මිතුර, පිල්ලෙයාන් ඔක්කොම දිග ඇරලා වගේ
Deleteකෝ මේ ගම්මන්පිල? පරක්කු වෙලා තියෙන්නේ ගොනෝ. වරෙං ඉක්මනට. අර ගල උඩ (හෙළුවෙන්) නාන සරාවත් එක්ක වරෙන් තනියට.
ReplyDeleteපැලවත්තෙ ජේවීපී මිලේච්ච මිණීමරුවො සහ උන්ගෙ පුකවල් ලෙවකන ඩෝබිල චුන් වෙලා. පාස්කු ප්‍රහාරයට සම්බන්ද හැම එකාටම නීතියෙන් දඬුවම් දිය යුතුයි. ඒ වගේම 87,88,89 හැට දාහක් නිරායුධ අහිංසක මිනිස්සු ඝාතනය කරපු පාහර ජේවීපී හැත්තට දඬුවම් දෙන්න ඕනි. එතකොට තොපිට රෙවෙනව නේ. ඒ තොපි වහල්ලු නිසා.
ReplyDeleteඅනේ මේ ගොබ්බ මාලිමා අවලමයෝ ගහපු ගැටේට ඔක්කොම එක්කෙනාට එක්කෙනා කුණු කථා කියවගෙන ඔයාලා රටවැසියන් හැටියට වෛරයෙන් වෛරයට යන්න එපා.මේක අනුර ටිල්වින් වසන්ත බිමල් හඳුනා ඵක්වේලා තවත් දවස් ගාණකින් ඵන පාස්කුව ඉලක්ක කරගෙන අගරදගුරු ප්රමුඛ කතෝලික සභාව සහ ජනතාව සතුටු කිරීම සඳහා ගහපු ගැටයක්.අහුවෙන්න ජනතාවනි.ඔබ අප දෙගොල්ලොම එකමුතුව අපේ මුලික අවශ්‍යතා ටිකවත් මුන්ගෙන් කරගන්න.ඔක්කොම විනාශ කරලා රට පාවාදීලා මාලිමා සෙට් ඵකට රටෙන් පැනලා යන්න දෙන්නනම් ඵපා.
ReplyDeleteවලපැත්තෙ ඩයි මයිනට ඉතිරිවෙලා ඉන්නෙ කුණුහරුප ජෙප්පද්දො විතරමයි
ReplyDeleteඅපි කොටාට කිව්වෙ පිල්ලෙයාන් නැත්නම් කරුනා අම්මාන්ව මේකට අල්ලන්ඩ කියල. ගිය පාස්කුවෙත් මුන් පිල්ලෙයාන්ව
ReplyDeleteඅල්ලනවයි කියල බොරුවක් කරල අපිව රැවැට්ටුව. මේ සැරේත් අපි කියන එකාව ගන්නෙ නැතිව පැත්තක ඉන්න එකෙක්ව
අල්ලල. අපරාදෙ අපේ ඩයස්පෝරාව කොටාගෙ ඡන්ද ව්‍යාපාරෙට දීපු සල්ලියි අපේ මිනිස්සුන්ගෙ ඡන්ද ටිකයි.
JVP Karayo kolu karayo....
ReplyDelete