පසුගිය රජයන් යටතේ ආනයනය කරන ලද ප්‍රතික්ෂේප වූ සියලු ගල් අඟුරු නැව් වංචාවක් යැයි නොකියන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
ඒ ආකාරයෙන්ම මේ අවස්ථාවේදීද ගල් අඟුරු වල බාල තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඇය කියා සිටී.
ගල් අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ඇය මෙම අදහස් පළ කළාය.

දැන් බලන් ගියාම පසුගිය රජයන්වල කිසි වංචාවක් සිද්ධවෙලා නෑනේ. පව් වැළලිච්ච ඩෝබියොයි පරගලේට ගිය හැත්තයි.
ReplyDeletenaka dee pusi kiwvata nakadee pusi neme dekapu nasi .. adu kule rada padu jathakaya agamak dahamak nathi unge kathane me....jeppo kiyanne sapayak,thama sape vademin thiyanawa misak hariyata vadila nehe
ReplyDeleteලැට් මාලි වාචාල කට ඇරියොත් කියන්නේ බොරු 🤮🤮🤮😡
ReplyDeleteලැට් මාලි වාචාල කට ඇරියොත් කියන්නේ බොරු 🤮🤮🤮😡
ReplyDeleteපොඩි වැඩක් කියන්නම්
ReplyDeleteමුන්ට චන්ද දුන්න උන් පොඩ්ඩක් ඔළුව අතගාලා බලපල්ලා අං තිබෙන වද කියල
*kenda කතා කරන්නේ?
ReplyDelete