පැවැති පාලනයන් ගෙනා බාල ගල් අගුරු වංචා නොවේ.. අපිත් එහෙමයි.. බාල වුනාට වංචා නොවේ..- ලක්මාලි

 


පසුගිය රජයන් යටතේ ආනයනය කරන ලද ප්‍රතික්ෂේප වූ සියලු ගල් අඟුරු නැව් වංචාවක් යැයි නොකියන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ඒ ආකාරයෙන්ම මේ අවස්ථාවේදීද ගල් අඟුරු වල බාල තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඇය කියා සිටී.

ගල් අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ඇය මෙම අදහස් පළ කළාය.

6 Comments

  1. දැන් බලන් ගියාම පසුගිය රජයන්වල කිසි වංචාවක් සිද්ධවෙලා නෑනේ. පව් වැළලිච්ච ඩෝබියොයි පරගලේට ගිය හැත්තයි.

    ReplyDelete
  2. naka dee pusi kiwvata nakadee pusi neme dekapu nasi .. adu kule rada padu jathakaya agamak dahamak nathi unge kathane me....jeppo kiyanne sapayak,thama sape vademin thiyanawa misak hariyata vadila nehe

    ReplyDelete
  3. ලැට් මාලි වාචාල කට ඇරියොත් කියන්නේ බොරු 🤮🤮🤮😡

    ReplyDelete
  4. ලැට් මාලි වාචාල කට ඇරියොත් කියන්නේ බොරු 🤮🤮🤮😡

    ReplyDelete
  5. පොඩි වැඩක් කියන්නම්
    මුන්ට චන්ද දුන්න උන් පොඩ්ඩක් ඔළුව අතගාලා බලපල්ලා අං තිබෙන වද කියල

    ReplyDelete
  6. *kenda කතා කරන්නේ?

    ReplyDelete
Previous Post Next Post