පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ නඩු විභාගය වත්මන් රජය සහ අධිකරණය විසින් පවත්වන ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී සැක මතු කර සිටියේය.
මන්ත්‍රීවරයා චෝදනා කළේ මෙය සැබෑ මහමොළකරුවා ආරක්ෂා කරමින් අප්‍රේල් 21 වනදාට පෙර නඩුව අවසන් කිරීමේ උත්සාහයක් බවයි.
රජය සහ විපක්ෂය මීට පෙර මහමොළකරුවෙකු සිටින බව පිළිගත්තද, දැනට පවතින නඩු විභාගයේ එවැනි ප්‍රධාන සැකකරුවෙකු නොමැති බව මන්ත්‍රීවරයා පැවසීය. පොලිසිය භාර අමාත්‍යවරයා සහ හිටපු ඩී.අයි.ජී. රවි සෙනෙවිරත්න මහතා මහමොළකරු ගැන තොරතුරු ලබා දී තිබියදීත්, ඔවුන් අත්අඩංගුවට නොගෙන නඩුව පවත්වාගෙන යාම සැක සහිත බව ඔහු අවධාරණය කළේය.
සාක්ෂිකරුවන් 2,190ක් සහ චෝදනා 23,269ක් පවතින මෙම සංකීර්ණ නඩුව, දිනපතා පෙරවරු 9.30 සිට පස්වරු 4.00 දක්වා විභාග කිරීමට තීරණය කිරීම ප්‍රායෝගික නොවන බව මන්ත්‍රීවරයා පැවසීය. මේ හේතුවෙන් කේ.එස්. රත්නවේල්, ගාලිබ් හුසේන්, රුෂ්ඩි හබීබ් සහ නිරංජන සිවවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ට නඩුවෙන් ඉවත් වීමට සිදුව ඇති අතර, එය විත්තිකරුවන්ට තමන් කැමති නීතිඥයෙකු තෝරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම නඩුව සාමාන්‍ය අධිකරණ ශාලාවක නොව 'බුලර්ස් රෝඩ්' හි පිහිටි ස්ථානයක දොරවල් වසාගෙන පවත්වන බවත්, මාධ්‍යයට හෝ වින්දිතයන්ගේ ඥාතීන්ට ඊට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.
යුක්තිය ඉටු වන බව රටට පෙනිය යුතු බැවින්, මෙම නඩු විභාගය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කළ යුතු බව ඔහු යෝජනා කළේය.
මධ්‍යම බැංකු බෝම්බ ප්‍රහාරය, දළදා මාලිගාවට බෝම්බ හෙළීම වැනි අතීතයේ පැවති බරපතළ නඩුවලදී පවා මෙවැනි කඩිනම් කිරීමක් සිදු නොවූ බව සිහිපත් කළ රහුමාන් මහතා, මෙම නඩුව පමණක් මෙතරම් හදිසියේ අවසන් කිරීමට උත්සාහ කරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.
මෙම ක්‍රියාකලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තියෙන් තහවුරු කර ඇති සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය පවා අහිමි වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය

අනේ හුකේ. නානගෙ ඇට දෙක පූට්ටු වෙලා වගේ. මොකෝ මේ කෙඳිරි ගාන්නේ?
ReplyDeleteඇත්ත. මුං එකෙක් මැරුණු මිනිස්සු, ආබාධිත උන අය වෙනුවෙන් එක මොහොතක් පෙනී හිටියේ නෑ. දැන් එනවා ගොන් පාට් දාන්න. සත පනහක වටිනාකමක් නැති මිනිස්සු වෙනුවෙන් රුපියල් වටිනාකම් දෙනව නං ඉතිං පණික්කලේ ප්‍රමුක lankacnews.com පඩංගුව විතරමයි.
Deleteගූ බෙට්ටෙ තියන සතේ දිවෙන් ගන්න එකටත් අන්තයි.
අන්නේකයි. දේශපාලනය කලාට කමක් නෑ. මිනිස්සු මරාගෙන කරපු තුප්පහි කමට එල්ලුම් ගහට යවන්නම ඕන ගෝඨාභය ප්‍රමුඛ අලුගෝසුවෝ ඔක්කොම.
Deleteඇයි ගෝඨාභය උඹලාගේ නායක වේලුයි උගේ ත්‍රස්ත සෙට් එකයි නන්දිකාල් යවපු හේතුවටද?
Deleteවේලුවා නන්දිකාල් කලපුවේ අඹුඩේ පිටින් මඩ කාගෙන වලකජ්ජ ගහල හිටපුහැටි මතක් වෙනවෙනකොට ඉවසන්ඩ අමාරුයි නේද?
lankacnews.com පඩංගුව කිය කියා ඒකම බලන්නෙයි, රුපියල් පන්දාහෙ ගතමන්ට් එකට ඒකෙම කොටන්නෙයි ඇටේ කසනවටද උත්තෝ?
Deleteඑතකොට දිට්ඨා එන බවට කාලගුණයෙන් පූර්ණ දැනුම්දීල තියෙද්දිත් නෑහුනා වගේ බකංනිලාගන ඉදල දාහකට වැඩිය අහිංසක මිනිස්සුගෙ මිනියවත් හොයාගන්ඩ බැරිවෙන විදිහට පොලොවේ වැලෙන්ඩ සලස්සපු කොටාව එල්ලුම් ගස් කීයක එල්ලන්ඩ ඕනෙද?
Deleteඌව ඇට දෙකෙන් එල්ලා මඩුවලිගෙන් ගහපල්ලා.
Deleteඅමතක කරන්න එපා පිල්ලේයාන් කට පියන් ඉන්නෙ නැති බව. ඌව ඔඩොක්කුවේ දාගෙන හිටපු උන්ව ඌ ලස්සනට පාවල දෙයි
Deleteවීරප්පන්ගෙ පූට්ටුව හරිම තදයි වගේ. බලාපල්ලකො ඩෝබියො කෂ්ටියට තදවෙච්චි තරම! ඇත්ත යටගහන්නත් පචවලින්ම කාලෙ ගෙවන්නත් මොල හෝදපු පංති හයේ ජෙප්පද්දොනම් මේ රටට විතරක් නෙමෙයි මුළු සක්වලටම සාපයක්.
Deleteමෙහෙම දෙයක් වෙනවා නම් ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන්න පුළුවන් නේද?
ReplyDeleteහැබෑවටම? එතකොට රත්තරං බලු දංවැල ගැන පැමිණිලි කරන්නෙ නැතෙයි?
Deleteමුංතමයි රටම සූක්ශම ලෙස මුසාලිම් කරන්නේ. ප්‍රහාරයට තම්බි නායකයන් සියල්ලම වගකිවයුතුයි.
ReplyDeleteසහරාන්නම් ඕක දන්නෙවත් නෑ
Deleteකැකිල්ලේ රජ්ජුරුවෝ නඩු ඇහුවා වගේ වැස්සට තෙමිලා ගමරාළගේ ගෙදර බිත්තිය කඩාගෙන වැටුණා ම ගෙදර බිත්තිය හදපු පෙදරේරුවා වෙනුවට බිත්තිය හදන වෙලාවෙ ඔහුගේ අවධානය වෙනස් කරපු ගැහැණිය වෙනුවට ඇයගේ රන් ආභරණ සෑදීම පමාකල කෙසඟ රන්කරුවා වෙනුවට ගමේ කඩේ බඩ තඩි මුදලාලි රාජකීය ඇතාගේ දළ දෙකෙන් ඇනලා මැරුවා. වගේ මේ නඩුව අහලා ඉවර වෙනකොට කොහෙවත් නැති අහිංසකයෙක් මහ මොළකරු කරලා උල තියයි.
ReplyDeleteමේ සැරේත් පිල්ලෙයාන් ව මාට්ටු කරයිද, නැත්නම් දෙමල ඩයස්පෝරාවෙන් කියන වෙන එකෙක්ව මාට්ටු කරයිද?
Deletepujitha jayasundata wagakiwa uththek una wagema.ravi and shanith danduwam labiya uthui.un dennama dananwa pasku siddiyata kalin apu buddi thorathuru gana.ewa hangagena gahanakan balan hitya dabalama.a gana dana policeye lokkekta dasa wada dunna me kattiya.dan ken lankawen pita gihin hangila innawa jeevitha tharajana nisa.ravi shani anurage stage wala nagge anurawa genath mewagen berenna awashya nisa.dushana vimarshan kamituwe indagena kattiya hora sakshi dagena hadapu nadu ehemath thiyenawane.me serama eli wenawan wena anduwak apu kaleka.eeta kaliin me nduwenma a siyalla niraul karaganna thamai me vimarhsna ikmanata karala atha pihidaganna hadanne..ravi & shani dabala
ReplyDelete