සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) විශේෂ ආරාධනයක් මත ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කේරළ ප්‍රාන්ත මහ ඇමති පින්නරායි විජයන් මහතා අතර විශේෂ හමුවක් (11) තිරුවානන්තපුරම්හිදී පැවැත්විණි.
මෙම හමුව සඳහා කේරළ ප්‍රාන්තයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වූ අතර, එහිදී කේරළය ලබා ඇති සුවිශේෂී සමාජ-ආර්ථික ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුවී තිබේ.
විශේෂයෙන්ම කේරළ ප්‍රාන්තයේ සාක්ෂරතාව 100%ක් දක්වා ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ආන්තික දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් සහ මහජන සුබසාධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇත.
පක්ෂ අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරය අතරතුර ටිල්වින් සිල්වා මහතා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ප්‍රධාන ලේකම් එම්.ඒ. බේබි මහතා ඇතුළු මධ්‍යම කාරක සභිකයන් ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
දෙරටේ දේශපාලන සබඳතා මෙන්ම පක්ෂ අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි මෙහිදී මූලිකත්වය හිමිවිය.
අනාගත සහයෝගීතාවය ශ්‍රී ලංකාව සහ කේරළ ප්‍රාන්තය අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාවය වර්ධනය කරගත හැකි අවස්ථා පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය.
දෙරටේ පොදු සංවර්ධන අරමුණු ජය ගැනීම සඳහා ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ටිල්වින් සිල්වා මහතා මෙහිදී අවධාරණය කර ඇත.

ලෑජ්ජා කියලා නාමයක් නෑති තිරිසන් ගල්කටස් මිනීමරු ජෙප්පෝ..
ReplyDeleteමේ නාකි හම්පඩ ත්‍රස්තවාදියා මොන පදනමකින්ද අපේ රජය නියෝජනය කරන්නේ? මුන්ට ගහලා පන්නන්න කාලය හරි
ReplyDeleteආසයි නේ. ගෝඨාගෙ ගූ ද කන්නෙ? 🤣
Deleteඅංරගෙයි රිලව් 159ක ගෙයි ගූ කද්දී තව ගෝඨාගෙ ගූත් කන්නද කියන්නේ
Deleteඑච්චර කෑවොත් උඹව පුස්ඌරෙක් වගේ මහත්වෙයි. ඒ හින්ද ලපකොටාගෙ එව්වා විතරක් කාපන්. ඌ දැන් කන්නෙ හොඳ හොඳ පොෂ් කෑම.
Deletehttps://www.youtube.com/watch?v=IEj7jROk68Y
ReplyDeleteවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලාට පසු අපේ ගරු ජනාධිපතිතුමා.
ReplyDeleteමේ නාකි මහල්ලාට සාටකයක් නොව අඹුඩයක් ගස්සපල්ලා.
ReplyDelete