යුද්ද කලේ අපෙන් අහලා නෙමෙයි.. යුද්දෙන් දිනුවෙ අපි නෙමෙයි...- හරිනි

 


යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වුවද, ජනතාවගේ හදවත් තුළට තවමත් සාමය සම්පූර්ණයෙන්ම පැමිණ තිබේද යන්න ගැටලුවක්ව පවතින බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. 

මන්නාරම දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් අග්‍රමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරිය පෙන්වා දුන්නේ යුද්ධය ආරම්භ වූයේ සාමාන්‍ය ජනතාවගෙන් විමසා නොවන නමුත්, එහි ප්‍රතිවිපාකයක් ලෙස ඇති වූ ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත් වූයේ කාන්තාවන් බවයි. 

යුද්ධය පැවති සමයේ ජනතාව බෙදා රටේ බලය අල්ලාගත් පිරිස අදටත් ඉතා සැපවත් ජීවිත ගත කරන අතරතුර, එදා බෙදී වෙන් වූ සාමාන්‍ය ජනතාව අදටත් දුක් විඳින බව ඇය අවධාරණය කළාය.

ජාතිවාදී බලවේගවල උත්සාහය වත්මන් රජය ජාතිවාදයට එරෙහිව ප්‍රබල සටනක් ගෙන යන බවත්, එසේ වුවද ඇතැම් දේශපාලන බලවේග තවමත් බලය ලබාගැනීමේ එකම මාවත ලෙස ජාතිවාදය සහ අසමගිය ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත් අගමැතිනිය මෙහිදී අනාවරණය කළාය. 

"ඒ අයට දූෂණය නැති කරන්න ඕනේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න ඕනේ නැහැ, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වීම වැදගත් නැහැ. මිනිසුන්ගේ ආර්ථිකය ගැන ඒ අයට වැදගත්කමක් නැහැ," යනුවෙන් ඇය සඳහන් කළාය.

බලය අවශ්‍ය වී ඇත්තේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට නොව, තමන්ගේ ජීවිත පොහොසත් කරගැනීමට පමණක් බව පෙන්වා දුන් අග්‍රමාත්‍යවරිය, එවැනි බලවේග ජනතාව අතර නැවත අසමගිය ඇති කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියාය

33 Comments

  1. “apen ahala vs “janarhwagen ahala”

    Wimal news dana widiha 😂😂😁😁

    Modern hanuma is winal weeerawansa. Enna rata gini thiyamu

    ReplyDelete
    Replies
    1. ආයෙමත්? ගිනි තියමු? ඈ ඕයි ලස්සන රටක් හදන්න නේද ජෙප්පද්දොන්ට දුන්නේ? දැන් මේ අන්කොට් කියනව උතුරට යන්නෙ වෛරය වපුරන්නලු, හරිනෑ කියනවා ජනතාවගෙන් අහන්නෙ නැතිව යුද්ධ කරාලූ. කොටි සහ අන්කොට්ල අමු අමුවෙ මිනීමරණකොට ආණ්ඩුවක් ඒව නවත්තපු එක තමයි ප්‍රශ්නෙ.

      Delete
    2. රටේ මිනිස්සු කොටින් ගෙ ක්ලේමෝ වලින් බොම්බ වලින් මියයන විට පට්ට ## හිටියේ කොහෙද ? කොටින්ට මෙහෙ කරමින් නේද පක්‍යසොත් ගේ NGO එකේ ? එතකොට උඹලා ගෙන් අහලද අපි කොටි පරද කරන්න ඕනා උඹලගේ කොටි න් එකාලේ NGO වලට බෝම්බ පුපුරන්න පෙර ඔත්තුව දුන්න එනිසා NGO බල්ලෝ බැල්ලී ලයෝ ආරක්ෂා කාරීව හිටියා අපේ දරුවෝ තමයි මැරුනේ දැන් එනවා සක්කිලි වෙ @@ යෝ යුද්ධය වැරදියි කියන්න ඒක කියපන් කොටින්ට

      Delete
    3. Jeppo always criticize Wimal. Wimal is better than jeppas 200%.

      Delete
  2. What could expect from this basterd bitch that Jebbiyo hail in pride..

    ReplyDelete
  3. කොහෙදෝ තූත්තුකුඩියක ඉඳලා එක පාරටම අහසින් කඩා වැටිච්ච පර බැල්ලියක් යුද්ධ කරපු එක විවේචනය කරනවා. මේකිට මඩු වලිගෙන් ගහන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. මඩුවලිගෙන් නෙමෙ ලොක්කා හොන්ඩ අප්ප තාව්චියකින්

      Delete
  4. Appa ganna Apen avasara nehe.
    Jepponge awasaren Appa gahanna..
    Apita adala nehe

    ReplyDelete
  5. ලංකාවේ මැච් නොබලා අපේ බදු මුදලින් මෙතුමා ඉන්දියාවේ මැච් බලන එක හරි ලොකු දෙයක්

    ReplyDelete
  6. දැක්කම නාන්නේ නැ වගේ ගතියක් මෙයාගේ පේන්නේ මට විතරද ?

    ReplyDelete
    Replies
    1. Hmm..... yes yes

      Delete
    2. මෙයාගෙ ආප්ප බාගෙට අපුල නැද්ද දන්නෑ.

      Delete
  7. appayak dagana inna unta mona yuddada

    ReplyDelete
  8. නොදකින් **

    ReplyDelete
  9. මුන්ට ද මේ උගතුන් කියන්නේ?

    ReplyDelete
    Replies
    1. July Chang's side kik

      Delete
    2. මේ ගෑනි ගේ උපාධිය සමාජ විද්‍යාව අමු බොරු තියාරී කියන විශ්ව විද්‍යාල වල ලාබම ,කොල්ලො කෙල්ලො පිටරට පනින්න බොරුවට apply කරන උපාධිය මේක මේ රටේ මිනිස්සු දන්නේ නැති උනාට ලෝකෙට මේලෝ වැඩක් නැති බොරු උපාධියක් මේ උපදි කරපු උන් ට රැකියා තියෙන්න ngo වල ඒ ඒ රටවල මිනිසුන්ගේ සංස්කෘති වලට ගහන්න ආගම් වලට ගහන්න lgbtq වගේ විනාශ ගෙන්න වගේ ජොබ් තමයි ඔය උපදි කරාපු උන් කරන්නේ ඕකේ phd කරා කියන්නේ මහා දෙයක් නෙවෙයි අනික ඔය ගෑනි ගැන දන්න උන් කියන්නේ ඕකි මොඩයි කියලා ඒක ඇත්ත බව පහුගිය කාලෙ එයා කියපු දෙ අනුව ඔප්පු උනා නේද

      Delete
    3. JVP උගතුන්

      Delete
  10. Ane palayan H...thi yanna

    ReplyDelete
  11. මේ ගෑනි උඹට මේවා ගැන කතා කරන්න අයිතියක් නෑ මොකද උබ හිටියේ පිටරට කොටි බෝම්බ වලින් මරුනේ අපේ ළමයි ගෑනු මිනිස්සු මිත්‍රයෝ තොපි කරේ අර කොටින්ට කඩේ ගිය හොර සාම වෙළෙඳ ngo එකේ ඉඳන් කොටි නසන යුද්ධය ට විරුද්ධව අකුල් හෙලීම උම්බ් ට හෙන ගහන්න ඕන අපේ මැරුණු රණ විරුවන්ට කොටි බොම්බ වලින් මැරුණු සීවිල් වැසි යන්ට අපහාස කරනවා ට

    ReplyDelete
  12. මේකි යුද්ධ කලේ ඇද උඩ. ආප්ප සටන්

    ReplyDelete
  13. Pau appa.kawuru hari dobiyek hodak kiyahallako

    ReplyDelete
  14. යුද්ධය පැවති සමයේ ජනතාව බෙදා රටේ බලය අල්ලාගත් පිරිස අදටත් ඉතා සැපවත් ජීවිත ගත කරන අතරතුර, එදා බෙදී වෙන් වූ සාමාන්‍ය ජනතාව අදටත් දුක් විඳින බව ඇය අවධාරණය කළාය. "අද යුද්ධය නැති සමයේ අපි ජනතාව බෙදා රටේ බලය අල්ලාගන්නෙමු". මාලිමා අපි. 🤓🤓🤓🤓

    ReplyDelete
  15. What a disgusting thing to say.

    ReplyDelete
  16. Mun koti ekka set wela 89 ratata kelinna haduwe, welawata Ranjan Wijerathna thiyala ariya

    ReplyDelete
  17. ජාතිවාදය උපරිමයෙන් ප්‍රයෝජනය ට ගත් තවත් අවස්ථාවක්.

    ReplyDelete
    Replies
    1. මේ හැතිකරේගෙ කටේ තියෙන්නෙම ජාතිවාදෙ, ජාතිවාදෙ. මේ රටේ අවුරුදු තිහක්ම ත්‍රස්තවාදයක් තිබුනයි කියල දන්නේවත් නෑ.

      Delete
  18. මරු බඩුව ගහනවයි කියල කියන්ඩ. අපි අහවල් දවසේ කොටින්ට ගහන්ඩයි යන්නෙ කියල මේකිට කිව්වනම් මේ වේසි ඒ නිව්ස් එක එවලේම කොටින්ට දෙයි. 
    එතකොට එක්කෝ කොටි හැංගෙයි, නැත්නම් ලැහැස්ති පිට ඉඳල හමුදාවට ගහයි. .

    ReplyDelete
    Replies
    1. very true machan mun thamayi sinhala koti kiyanne patta we'XXX We cant expect anything better from a bloody bishop college bitch THIS IS THE BITCH OUR FOOLISH PEOPLE THOUGHT MODERN DAY VIHARA MAHA DEVI .BLOODY TWO PENNY CHEAP BITCH

      Delete
  19. This notorious lesbian was there with in OUSL , utter useless digusting woman. I sat beside this lady in the Board meeting. She has not done any damn thing in the managemnt faculty other than engaging in full politics of JVP. What a usless woman Jeepo had voted for. Anbbahan Ariyadurai painted rosy picture of this lady but utter usless academic at that time.

    ReplyDelete
    Replies
    1. This woman is good only for making egg hoppers.

      Delete
  20. තමුසෙ යුද්ධ කාලේ වැඩ කලේ කොහෙද කියලා ඉස්සර වෙලා කියනවා.අපි අහලා තිබෙන විදියට තමුසෙ ඒකාලේ වැඩ කරේ යුද්ධයට විරුද්ද අපේ හමුදාවට විරුද්ධ ව වැඩ කරපු NGO එකක.
    නෝර්වේ සල්ලි වලින් දුවන pakyasothi කියන බල්ල NGO එකක් කර නේද යුද්ධයට විරුද්ධ? .ඒ වගේ බල්ලන්ට කොහොමත් උගේ කොටින්ටඅපේ හමුදාව ගහනවාට කැමති උනේ නෑ ඉතින් ඒවගෙ NGO වල බල්ලො බැල්ලියන් ගෙන් අහ ලා යුද්ධ කරන්න අපිට පිස්සු වෙන්න ඕන.එහෙම කරලා තමයී චන්ද්‍රිකා ගෙ ඇස අහිමි උනේ.උඹගේ බණ කියපන් කොලඹ 7 උඹගේ ජාතියේම විජාතික උන්ට අපි උඹල බිය නැත NGO හැත්ත පරාජය කරමු APE
    කොල්ලො මැරුණා මේ වගේ ප හූ ### යන් ඔවුන්ට අපහාස කරනවා

    ReplyDelete
Previous Post Next Post