පාර්ලිමේන්තු මහ ලේකම්වරිය එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසුවේය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අයින් කළා. දැන් මහ ලේකම්වරියත් එළවන්න කුමන්ත්‍රණයක් යනවා. චමින්ද කුලරත්න මහතා ගැන පවත්වන මූලික පරීක්ෂණයේ අවසාන ඡේදයේ නිර්දේශවලට අමතරව පිළිගත් ක්‍රමවේදයට පටහැනිව චමින්ද කුලරත්න මහතා පත් කිරීම ගැන සහ එමගින් රජයට පාඩු කිරීම ගැන කේ ඒ රෝහණදීර තාවකාලිකව දැනට දරන තනතුරින් ඉවත් කර ඇය සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කළ යුතු බව සඳහන් වෙනවා.
අාණ්ඩුව එක පැත්තකින් නීතිපතිට අත තියෙනවා. තවත් පැත්තකින් විගණකාධිපතිට අත තියෙනවා. දැන් පාර්ලිමේන්තුවටත් අත තියලා. රට මෙහෙයවන්න හදන්නේ පැලවත්තට ඕන විදියටද. කතානායක පුටුවට එන්නෙ පැලවත්තට ඕන විදිහට වැඩ කරන්නද. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන. ස්වාධීන ආයතන වලට අත තියලා. හැම තැනටම අතගහනවා. අපි මේවට ඉඩ දෙන්නේ නෑ.

ජනපතිගේ අණින් හැදුන අභ්‍යන්තර කටයුතු ඒකකයට පැමිණිල කරන්න හදනවා, ඒත් මුදල් අමත්‍යාංශයේ මෙම ඒකකයට වගේ වගක් නැහැ, විද්‍යුත් තැපැල් ලිපිනය වැඩ කරන්නෙත් නැහැ, කාට කියම්ද?
ReplyDeleteරාජ්‍ය බලය ජවිපෙ හෝ මාලිමාකරනය කිරීමේ මූලාරම්භය තමයි ඔය. ලාල්කාන්ත ඔය ගැන කිව්වනේ.
ReplyDeleteඕනම ආණ්ඩුවක් තමන්ගේ පැත්තට විරුද්ධ අය හෙමින් replace කරනවා. ප්‍රේමදාස කලා, මහින්ද කලා, ගෝඨා, මෛත්‍රී, චන්ද්‍රිකා සේරම.
ReplyDeleteමේ අයත් කරනවා. ඒක සංග්‍රහය වෙන්නෙ එකෙන් වවාගෙන කන්න ගත්තොත්. අපි බලන් ඉමු
අපි හොදමු.
Deleteහෝදන්න දෙයක් නෑ. ඊළඟ සැරේ හෝදලම යනව. දෙකයි පනහේ පෝට්ටුව
DeleteYako horata job gatta nam elawanne netuwa mak kirannada?
ReplyDeleteපැලවත්තෙන් ද කිව්වේ?
DeleteParliament details are requested by indian raw and spy agencies
ReplyDeletePoor sjb ppl support them
අප්පට සිරි, පාර්ලිමේන්තු මහ ලේකම්වරියත් දොරට තට්ටු නොකර කථානායකගෙ කාමරයට ගිහින්ලද?
ReplyDelete