පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ ගියද, ජනතාව මත පැටවෙන ආර්ථික බර අවම කිරීම සඳහා රජය සුවිශාල මැදිහත්වීමක් සිදුකරන බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.
වත්මන් වෙළඳපොළ තත්ත්වය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 179කින් ඉහළ දැමිය යුතුව තිබුණද, රජය ඉන් රුපියල් 100ක බරක් ජනතාව වෙනුවෙන් දරා ගැනීමට තීරණය කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිතුමා ප්රමුඛ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ජනතාවට සහනයක් සැලසීම සඳහා මෙම පියවර ගත් බවයි.
මේ අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 179කින් වැඩි නොකර, ජනතාව මත පැටවෙන්නේ රුපියල් 79ක වැඩිවීමක් පමණක් බවත්, ඉතිරි රුපියල් 100ක මුදල රජය විසින් සහනාධාරයක් ලෙස ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය.
මෙම සහන වැඩපිළිවෙළ පවත්වාගෙන යාම සඳහා රජය විශාල පිරිවැයක් දරන බව පෙන්වා දුන් ඇමතිවරයා, මහජනතාව පාවිච්චි කරන ඉන්ධන සඳහා සහන සැලසීමට පමණක් භාණ්ඩාගාරය මගින් මසකට රුපියල් බිලියන 20ක මුදලක් වෙන් කර ඇති බවද අනාවරණය කළේය.

ඔය බයිලා වැඩක් නෑ මිල සූත්‍රය පෙන්නපන්කො තොපි ආපු දවසේ ඉඳන්ම මිල සූත්‍රය හංගල තියෙන්නෙ
ReplyDeleteubalama gana hadanawa
Deleteyako ekale marenna haduwe waryata enne 100 Rs kiyala, dan 120 wagene
ඵ් ද්වස් වල ඉරානෙ හිල හොයපු කෙනා නෙද මේ.
ReplyDeleteවට්ටියෙන් ගියත් එකයි පෙට්ටියෙන් ගියත් එකයි.
ReplyDeleteමොකද රජයේ සල්ලි තොපේ මහා එකාගේ බුදලයෙන් ලැබුන ඒවා නොවෙයි, එත් මහජනයාගේ සල්ලි. එකම වෙනස වාහන පවිච්චිචි නොකරන එවුන්ටත් පැට්රල් වලට ගෙවන්න වෙන එක විතරයි.
කාංචන ගෙ 50 අඩු කෙරුව නම් රජයට යන්නේ රුපියල් 50යි.
ReplyDeleteතොගෙ ටොම් පච තොගෙ මහ එකා එක්ක කියාපිය.
ReplyDeleteරුපියල් 50ට පෙට්‍රල් දෙන්නම් කිව්වෙත්....ලක්ෂ 12 විට්ස් දෙන්නම් කිව්වෙත් උඹලා නේද හිපාටුවෝ......
ReplyDeleteමුන් පජාති දේශපාලකයෝ.
ReplyDeleteකිහිල්ලේ කඩලානන්ද
ReplyDeleteබොරු කියන පාලකයා කිසිදා රටක් දියුනු නොකරයි. බොරුවෙන් දවස ගෙවයි.
ReplyDeleteඅනෙ පලයන් තටචවාල පරයා පචම කියපල්ලා තොපි පච වලින්ම රජ වෙන්න උබලා මෙ රට එදාත් කැවා අද වානාශ කලා අද ලෙසියෙන්ම විනාශ කරනවා හොරිකඩයා
ReplyDeletemama JVP ekata kade yanna ponna wesa ballek.mama kanne AKD ge boka...meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති
ReplyDelete